උඩින් සෙවන් යටින් XP

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
උඩින් සෙවන් යටින් XP

ඔන්න හැමෝම කිව්වා මන් මේ හැම තිස්සෙම සෙවන් වැඩ කෑලී විතරක් දානවා කියල ඔන්න එහෙනම්
සෙවන් කට්ටියම වගේ XP Service Pack 3 කට්ටියටත් දැන් සෙවන් OS එක දාගත්තා වගේ ඉන්න පුළුවන් තීම්ස් වගයක් ගෙනාවා
:yes: :yes: :) :) ;) ;)

ඔය ඉන්ෆොර්මේෂන් දාල තියෙනවා ඒවායේ ඇති ලින්ක්ස් පොඩි පොඩි සොෆ්ව්ට්වෙයා වගයක් ඇති ඒවත් අරගෙන කොම්පුටරේ ලස්සන කරගන්නකො
:yes: :yes: :) :)

සැයු : මා ලබා දී ඇති උපදෙස් බාවිතා කරන්නේ නැතුව වැඩ නැහැ කියන්න නම් එපා ;) ;) :yes: :yes:

අදාල තීම් ඩවුන්ලෝඩ් කරගැනීමට ඒ ඒ තීම් එකේ නම මත ක්ලික් කරන්න :yes: :yes: :yes:

Windows_7_Complete_by_DopeySneezy.png


පළවෙනියට තියෙන තීම් එක දාගන්න හැටි :If you want the basic Transformation Pack (the one that will fool most people) then install the files from the folder "Windows 7 for XP" using the enclosed Replacer Utility. Instructions for using the utility are included in this pack. Instructions for doing everything are included in the pack in plain, simple English.

If you want a total transformation, including Control Panel Applets and Installation Wizards (the pictures you see on the bottom half of the screenshot), restart your PC and then install the additional files from the folder called "Service Pack".
An Icon Refresh utility is included in the pack, in case you don't see a change in your icons (which can sometimes happen).




SevenVG_Black_RTM_Theme_for_XP_by_Vishal_Gupta.png


SevenVG_RTM_Theme_for_XP_by_Vishal_Gupta.png

මේ අන්තිමට දාපු තීම්ස් දෙක ඉන්ස්ටෝල් කරගන්න විදිහ : 1. Once you download the ZIP file, extract it. You'll get a folder SevenVG RTM Theme for Windows XP

2. In this folder, you'll get 5 more folders:

Extra Common Tasks (This folder contains 2 extra shell styles: Bottom and Left dark blue.)
Fonts (This folder contains Segoe UI fonts required for the theme. Run Fonts.exe file to install them.)
Iconized Taskbar Hack (This folder contains registry script to enable Iconized taskbar in Windows XP.)
Styler Toolbar (This folder contains "Styler" setup file and "SevenVG RTM" Styler skin. You can apply it to get Windows 7 look-like commandbar in Windows XP Explorer.) To know more about Styler and how to use it, visit this
[URL="http://www.askvg.com/how-to-install-and-apply-styler-toolbar-skin-in-windows-xp-explorer/"]LINK[/URL]

Theme (This folder contains the main theme. Run Theme.exe file to install it.)
3. Run "Theme.exe" file present in "Theme" folder and apply the theme using Desktop Properties.

4. Also make sure you have patched the "uxtheme.dll" file to be able to use 3rd party themes in Windows. If its not patched yet, download and run UXtheme Patcher using following
LINK


මේ වැඩේ ටිකක් අමාරු ඇති එත් වැඩේ කරගත්තහම ලස්සනට තියෙයි :yes: :yes: :) :)

රි පොස්ට් නම් සොරි

වැඩේ හොඳ නම් ත්‍රඩ් එකට හොඳ කොමෙන්ටුවක් හා උඩින් ඇති රේට්‌ එකක්ද ලබා දෙන්න :yes: :yes: :cool: :cool: ;) ;)
 
Last edited:

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
යකො රෙට් නෙමෙයි රෙප් හූ චූ කොල්ලා :cool::cool:

රෙප් නෙමේ යකෝ අනේ චු කොල්ලෝ රේට් කරන්න කියල තියෙන්නේ එකවත් දන්නේ නැද්ද :lol: :lol: :lol: ;) ;) දැන් කව්ද චු කොල්ලා :shocked::shocked: :lol: :lol: :lol: :lol:
 
Last edited:
  • Like
Reactions: Ironwingz