උඩුගම්පොල

amasi

Member
Sep 3, 2018
692
19
0
උඩුගම්පොල ප්‍රේමදාස අතින් මැරුනා කියලා මම හිතාගෙන හිටියේ.උඩුගම්පොල රටින් පැන්නා.හරි හැංගිලා හිටියා.මොකක් හරි කේස් එකක් ගියා මතකයි.උඩුගම්පොලගේ පුතා අපිත් එක්ක ක්ලාස් ආවා ගේට්වේ.කොල්ලෙ හෙන බයේ හියියේ ක්ලාස් එකට අත් බොම්බයක් වදී කියලා...:rofl:මම ඒ ක්ලාස් එකට ගියෙම නෑ:D
 

amasi

Member
Sep 3, 2018
692
19
0
ලකී අල්ගමත් මේවාට සම්බන්දයි.දකුන බාරව හිටපු බ්‍රිගේඩියර්.කොටි බෝම්බයක් වැදුනා ගාමිනි,මල්ලිමාරච්චි ප්‍රේමචන්ද්‍ර වගේ සෙට් එකක්ම ගියා