උඩුගම් බලා ගිය......

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඩුගම් බලා ගිය......

    I Don't know why??????:shocked::shocked::shocked:

    උඩුගම් බලා ගලනා බව කී මහජන ගංගාව යළි සයුර බලා යයි.....
    වේරම්භ වාතයක් මෙන් කී මහජන රැල්ල අධෝ වාතයක් වෙයි......

    We know that's why!!!!!!!!:lol::lol::lol:

    සුගිය දින කීපය තුළ මාධ්‍ය වල පෙනී සිට භාවිත බස....:growl:
    (ඒකා, කළවැද්දා, පාහරයා )

    තම දේශපාලන ප්‍රතිවාදීන් හට දඩුවම් දෙන බව පුලපුලා පාවසීම....:angry:
    (මාධ්‍යයේ පෙනී සිටි හමුදා නිළධාරීන්ට දඩුවම් කරන බව පැවසීම)

    විධායක ජනපති ධූරය අත්හරින බව කීවත් දැන් වෙනත් කථාවක් කීම.:rofl:

    කරනවාය කියන වෙන්ස් කම් සියල්ල 27 වෙනිදාම කරන බවට පොරොන්දු දීම....:oo:
    (ඒවා කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඇත. ඔක්කොටම ඉස්සර දිවුරුම් දෙන්න එපායැ)

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කමක් නෑ සරත් ගෙ කට හොඳ නෑ කියමු ඒගොල්ලො දේශපාලූවොනෙ

    මැතිවරනයට දවසක් තියෙද්දිවත් උඹලට කටවල් වහගෙන ඉන්න බැරි හැටි ?

    කවුරු ආවත් ජීවත් වෙන්නෙ අපි අපිනෙ බං. ලොක්කො හැදෙන්න කලින් අපි වැදගත් විදියට ඉන්න එපෑය

    දැන්වත් මෝඩ ජෝක් නවත්තලවෙන මතෘකාවක් කතා කරමුද ? :rolleyes:
     
    • Like
    Reactions: thilangr8

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කමක් නෑ සරත් ගෙ කට හොඳ නෑ කියමු ඒගොල්ලො දේශපාලූවොනෙ

    මැතිවරනයට දවසක් තියෙද්දිවත් උඹලට කටවල් වහගෙන ඉන්න බැරි හැටි ?

    කවුරු ආවත් ජීවත් වෙන්නෙ අපි අපිනෙ බං. ලොක්කො හැදෙන්න කලින් අපි වැදගත් විදියට ඉන්න එපෑය

    දැන්වත් මෝඩ ජෝක් නවත්තලවෙන මතෘකාවක් කතා කරමුද ? :rolleyes:

    Anthar jaalaya thula paudgalika deshapaalana matha prakasha kireemata thahanamak methiwarana neethiye ethi bawaka kiya netha.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපට උවමනා කලවැද්දාට කලවැද්දා යයි කීමට, මර්වින්/දුමින්ද ට මැරයන් යැයි කීමට, ප්රජාතන්ත්රවාදයට නිගා කරන උන්ට පාහරයන් යයි කීමට තරම් කොන්ද පණ ඇති මිනිසෙක්!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    20235_102325103129627_100000564129054_61125_559703_n.jpg

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Anthar jaalaya thula paudgalika deshapaalana matha prakasha kireemata thahanamak methiwarana neethiye ethi bawaka kiya netha.

    ම්ං මෙතන කිසිම නීතියක් ගැන සඳහන් කර නොමැත
    සදහන් කර ඇත්තෙ තමන්ගෙ මොලය එය මදකට පාවිච්චි කිරීම ගැන පමණි
    පහත කරුනූ ඔබට බැරිනං වෙන කෙනෙක් ලවා හරි විමසා බලන්න

    ඔබ මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද ? SF supporters ලගෙ මතවාදය වෙනස් කිරීමද ? එය එසේ වෙයිද ?

    ප්‍රතිපල ආසන්න වශයෙන් දිනක් ඇතුලත ලැබීමට තිබියදී මෙවැනි දේ ප්‍රකාශ කිරිමට වඩා වෙන වැඩක් ඔබට ඇත්තේම නැද්ද ? oba jobless ද ? රැකියා විරහිත පීඩිත පන්තියකින් පැවත එන්නේද ?

    වෙන වැඩක් බලාගනින් කරන්නම දෙයක් නැත්නම් හෙටයි මැතිවරනෙ හෙට ඡන්ද පොලට යන්න ඇඳුමක් මැදගනින් මචං :)

    @Uraj ඔය වැඩේ නවත්තපං බං :/
     
    Last edited:

    Aiyoo meken chanda kedeida????

    Mala keliyai....!!!!!!!
    Ekada me baya wela??????:lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Aiyoo meken chanda kedeida????

    Mala keliyai....!!!!!!!
    Ekada me baya wela??????:lol::lol:

    එහෙම වෙන්නෙ නෑ කියලනෙ මැට්ටො කියන්නෙ :P:rofl:
    වැඩක් නෑ බං උඹත් එක්ක කතා කරල
    මට මතකයි කළිනුත් උඹ ත්‍රෙඩ් එකක් දාල කින්ඩි උනා:lol:
    ඔහොම යං කො
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    අපට උවමනා කලවැද්දාට කලවැද්දා යයි කීමට, මර්වින්/දුමින්ද ට මැරයන් යැයි කීමට, ප්රජාතන්ත්රවාදයට නිගා කරන උන්ට පාහරයන් යයි කීමට තරම් කොන්ද පණ ඇති මිනිසෙක්!

    aththa kathawa machan :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    කමක් නෑ සරත් ගෙ කට හොඳ නෑ කියමු ඒගොල්ලො දේශපාලූවොනෙ

    මැතිවරනයට දවසක් තියෙද්දිවත් උඹලට කටවල් වහගෙන ඉන්න බැරි හැටි ?

    කවුරු ආවත් ජීවත් වෙන්නෙ අපි අපිනෙ බං. ලොක්කො හැදෙන්න කලින් අපි වැදගත් විදියට ඉන්න එපෑය

    දැන්වත් මෝඩ ජෝක් නවත්තලවෙන මතෘකාවක් කතා කරමුද ? :rolleyes:

    මෙ හරක්ට හැමදාම ඕක කියනවා
    තෙරෙන්නෙ නැනෙ +3
     
    • Like
    Reactions: Zeus