උඩුගම් බලා ගිය......
I Don't know why??????

උඩුගම් බලා ගලනා බව කී මහජන ගංගාව යළි සයුර බලා යයි.....
වේරම්භ වාතයක් මෙන් කී මහජන රැල්ල අධෝ වාතයක් වෙයි......
We know that's why!!!!!!!!

පසුගිය දින කීපය තුළ මාධ්‍ය වල පෙනී සිට භාවිත බස....
(ඒකා, කළවැද්දා, පාහරයා )
තම දේශපාලන ප්‍රතිවාදීන් හට දඩුවම් දෙන බව පුලපුලා පාවසීම....
(මාධ්‍යයේ පෙනී සිටි හමුදා නිළධාරීන්ට දඩුවම් කරන බව පැවසීම)
විධායක ජනපති ධූරය අත්හරින බව කීවත් දැන් වෙනත් කථාවක් කීම.
කරනවාය කියන වෙන්ස් කම් සියල්ල 27 වෙනිදාම කරන බවට පොරොන්දු දීම....
(ඒවා කිරීමට ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් ඇත. ඔක්කොටම ඉස්සර දිවුරුම් දෙන්න එපායැ)