උඩුවේ ධම්මාලෝක හිමියන්

youngman

Member
Dec 2, 2014
243
51
0
උඩුවේ ධම්මාලෝක හිමියන්

මේ දේනම් වැඩිය හොද දෙයක් නෙවයි නේද .
දැන් හමුදුරෝ 20වැඩි මේ ටිකට හිරේ දැම්මා .

තම්බි හරක් කියක් දවසකට මරනවද .එත් උන්ට නීති නැ

විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා..

උබලට හිතෙන්නේ මොකද මේ ගැන .දේශපාලනය පැතකින් තියල කිහල්ලකෝ

බලපත‍්‍ර රහිත අලි පැටවෙකු නීති විරෝධී ලෙස තබා ගත්තේ යයි චෝදනා මත ඊයේ දිනයේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202

සිංහල බෞද්ධයාට අකුරටම නීතිය ක්‍රියාත්මක වෙනව දැන්.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,002
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්දගෙ හොරකම්,ජාතිවාදය කියල බලේට ආපු ආණ්ඩුවක්නෙ ඡ්න්දෙ දුන්න තම්බි,දෙමලු සහ අපේම මෝඩ සිංහලයන්ට ඕව තමා දැන් පෙන්නන්නෙ රටේ වෙන ප්‍රශ්ණ නෑනෙ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උබලට හිතෙන්නේ මොකද මේ ගැන .දේශපාලනය පැතකින් තියල කිහල්ලකෝ

    මාවිලාරු සොරොව්ව වහල එකෙක් කෙළවගත්ත උඹට මතකද? මේ ඒකෙ අනිත් එක.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මහින්දගෙ හොරකම්,ජාතිවාදය කියල බලේට ආපු ආණ්ඩුවක්නෙ ඡ්න්දෙ දුන්න තම්බි,දෙමලු සහ අපේම මෝඩ සිංහලයන්ට ඕව තමා දැන් පෙන්නන්නෙ රටේ වෙන ප්‍රශ්ණ නෑනෙ.

    :yes: දෙමළ මුස්ලිම් චන්ද ටික ඩැහැගෙන දිනන්න ප්ලෑන.
     
    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    දන්න විදියට හරිම යහපත් හාමුදුරු නමක්..

    මහින්දගෙ හොරකම්,ජාතිවාදය කියල බලේට ආපු ආණ්ඩුවක්නෙ ඡ්න්දෙ දුන්න තම්බි,දෙමලු සහ අපේම මෝඩ සිංහලයන්ට ඕව තමා දැන් පෙන්නන්නෙ රටේ වෙන ප්‍රශ්ණ නෑනෙ.

    මාවිලාරු සොරොව්ව වහල එකෙක් කෙළවගත්ත උඹට මතකද? මේ ඒකෙ අනිත් එක.

    හරිම දුකයි බන් .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනං ප්‍රශ්නයක් නෑ බන් හාමුදුරුවෝ උනත් වැරද්දක් කලානං හිරේ දැම්මට කමක් නෑ. එත් මේ නීතිය හැමෝටම සමාන නැති එක තමා අවුල. ආණ්ඩුව එක්ක ඉන්න උන්ට කිසි හෙනයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක තනිකර ක්‍රිස්තියානි මුලධර්මවාදින්ගෙයි හම්බයෙන්ගෙයි කොන්තාත් යහපාලනේ කියන බල්ලො ඉටු කරන එක නැතුව අලියෙක් ලග තියාගත්ත කියල ඔහොම පලිගන්ඩ දෙයක් නැ, බුද්ධාගමෙන් පලි ගන්න එක මේ කරන්නෙ පොනිල බුද්ධාගමේ නෙමේ චන්දෙ දුන්න බල්ලො මොකො දන්නෙ නැ කියන්නෙ මේවට හෙන ගනව ආයෙ වෙන නම් කියන්ඩ දෙයක් නැ,
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අකුරණ හොර හරක් ලොරි කීයක් දවසට එහෙ මෙහෙ යනවද ඒවට කථාවක් නෑ... හැබැයි බණ පදයක් අහන්න ඉන්න හාමුදුරුවරු හිර ගෙදරට යවනව... දැන් මේ අලි පැටිය රැක බලාගත්ත එක මොන වැරැද්දක්ද බලපන්‍කෝ...
    රටේ තව කොච්චර ප්‍රශ්ණ තියෙනවද???
     
    • Like
    Reactions: erozan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා..

    :(:(:(:(:(

    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔක තනිකර ක්‍රිස්තියානි මුලධර්මවාදින්ගෙයි හම්බයෙන්ගෙයි කොන්තාත් යහපාලනේ කියන බල්ලො ඉටු කරන එක නැතුව අලියෙක් ලග තියාගත්ත කියල ඔහොම පලිගන්ඩ දෙයක් නැ, බුද්ධාගමෙන් පලි ගන්න එක මේ කරන්නෙ පොනිල බුද්ධාගමේ නෙමේ චන්දෙ දුන්න බල්ලො මොකො දන්නෙ නැ කියන්නෙ මේවට හෙන ගනව ආයෙ වෙන නම් කියන්ඩ දෙයක් නැ,

    අනිවා බන්... සත්තු නගරෙට එනවා නෙමෙයි බන් මිනිස්සු කැලේට යනවා.. ඉතින් උන්ටත් ඉන්න හිටින්න තැනක් නැහැ.. අනික කොච්චර යහපත් ක්‍රියාවක්ද සතෙක් කන්න බොන්න දීලා ආදරෙන් හදාගන්න එක .. අනික රටේ ඔයිට වැඩිය තව කොච්චරක්නම් ප්‍රශ්නද... යහපත් හාමුදුරුවනක් මේ.. ලස්සනට බන කියනවත් එක්ක... මුන්ට දැනටමත් වස් වැදිලා ඉන්නෙ බන් මරුවිකාරෙන් කරන වැඩබන් මේවා...:(:(
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පුලුවන්නම් මහා බැංකු හොරා අල්ලල දාන්න කියාපන් ඔය වගේ
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    :(

    විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා..

    :(:(:(:(:(

    සොභා දෙනවා කියලා එකක් අහලා තියෙනවද? අන්න ඒකෙන් මුන් එකෙක්ටවත් ගැලවෙන්න බැහැ මේ කරන විනාශෙට:(
     
    Aug 11, 2015
    394
    40
    0
    අනිවා බන්... සත්තු නගරෙට එනවා නෙමෙයි බන් මිනිස්සු කැලේට යනවා.. ඉතින් උන්ටත් ඉන්න හිටින්න තැනක් නැහැ.. අනික කොච්චර යහපත් ක්‍රියාවක්ද සතෙක් කන්න බොන්න දීලා ආදරෙන් හදාගන්න එක .. අනික රටේ ඔයිට වැඩිය තව කොච්චරක්නම් ප්‍රශ්නද... යහපත් හාමුදුරුවනක් මේ.. ලස්සනට බන කියනවත් එක්ක... මුන්ට දැනටමත් වස් වැදිලා ඉන්නෙ බන් මරුවිකාරෙන් කරන වැඩබන් මේවා...:(:(

    lassanta bana kiyanawa wagema thamai anith wadath hari lassanta.. bana kiyanna salli gannawa kiyala umba danne nadda? sound system wlata transport anan manan kiyalasaahena gaanak.. duppath minissunta bana ahanna thiyaa langatawath yanna baa..