උඩුවේ ධම්මාලෝක හිමියන්
මේ දේනම් වැඩිය හොද දෙයක් නෙවයි නේද .
දැන් හමුදුරෝ 20වැඩි මේ ටිකට හිරේ දැම්මා .
තම්බි හරක් කියක් දවසකට මරනවද .එත් උන්ට නීති නැ
විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා..
උබලට හිතෙන්නේ මොකද මේ ගැන .දේශපාලනය පැතකින් තියල කිහල්ලකෝ
බලපත්‍ර රහිත අලි පැටවෙකු නීති විරෝධී ලෙස තබා ගත්තේ යයි චෝදනා මත ඊයේ දිනයේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ දේනම් වැඩිය හොද දෙයක් නෙවයි නේද .
දැන් හමුදුරෝ 20වැඩි මේ ටිකට හිරේ දැම්මා .
තම්බි හරක් කියක් දවසකට මරනවද .එත් උන්ට නීති නැ
විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා..
බලපත්‍ර රහිත අලි පැටවෙකු නීති විරෝධී ලෙස තබා ගත්තේ යයි චෝදනා මත ඊයේ දිනයේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
දෙමළ මුස්ලිම් චන්ද ටික ඩැහැගෙන දිනන්න ප්ලෑන.