මිනීමරුවන්ට ක්රියාත්මක වෙන්නේ නැති,
හොරුන්ට ක්රියාත්මක වෙන්නේ නැති,
ගණිකාවෝන්ට ක්රියාත්මක වෙන්නේ නැති,
කුඩු කාරයෝන්ට ක්රියාත්මක වෙන්නේ නැති,
බුදුන්ට අපහාස කල හම්බයෝන්ට ක්රියාත්මක වෙන්නේ නැති,
බුදුන්ට අපහාස කල කතෝලිකයන්ට ක්රියාත්මක වෙන්නේ නැති,
පාගා කාරයෝන්ට ක්රියාත්මක වෙන්නේ නැති,
දේශපාලුවෝන්ට ක්රියාත්මක වෙන්නේ නැති,
ප්රභූවරු කියා ගන්නා එවුන්න්ට ක්රියාත්මක වෙන්නේ නැති,
වංචාකාරයන්ට ක්රියාත්මක වෙන්නේ නැති,
ත්රස්තවාදීන්ට ක්රියාත්මක වෙන්නේ නැති,
ස්ත්රී දුෂකයන්ට ක්රියාත්මක වෙන්නේ නැති,
නමුත්...
සුළු වරදක් කල වුන්ට,
උසාවි ඉදිරිපිට උද්ගෝෂණය කර හිරේ නොගිය දේශපාලුවෝ සිටින මුත්, ඒ අයුරින්ම වෙනත් කරුණකට කෑගසන භික්ෂූන් ට,
වරදක් නොකළ අහිංසකයන්ට
පමණක් ඕනෙවටත් වඩා ක්රියාත්මක වෙන පොන්න රටේ පොන්න නිතිය.
මේකේ දැන් මැරිලා ඉන්නේ තාහුදින් ද මොකෙක් ද පොන්නයෙක් විතරයි.
මේකේ දැන් අතුරුදහන් වෙලා ඉන්නේ එක්නැළිගොඩ කියලා එකෙක් විතරයි!
ලොකුම ප්රශ්න තමයි, එන්රික් සින්දු කියපු එකයි පුක ගිහි ගත්ත ගෑනියෙක් දන්නෝ බුදුන්ගේ කිඋව්ව එකයි!
කාකි පොන්නයෝ නිල ඇඳුම දාගන්නේ පඩි ගන්න විතරයි.
බෙල්ල කැපෙන්න ගිය එකා දැනගන්න ඕන/හැකියාවක් තියෙන්න ඕන බෙල්ල කපා ගන්නේ නැතිව බේරිලා කපන්න ආපු එකාව සාක්ෂි ඇතිව පොලිසියට දක්කන් එන්න!
එතකන් කාකි පොන්නයෝ ටික ඉන්නවා කකුල් දෙකත් හොල්ල හොල්ල අහිංසකයෙකුට තඩි බාන්න පොල්ල මැද මැද.
එකෙක් එළවලා දැම්මේ ඕවා හරියට නොකළ නිසා.
ඒකා එළවලා පත් කරලා තියෙන්නේ තව ඒ ජාතියේ එකෙක්.
දැන් ඔක්කොම එවුන් ටික පාර්ලිමේන්තුව ඇතුලට වෙලා ආතල් එකේ ඉන්නවා.
මිනිස්සු බලු දුක් විඳිනවා.
මේ වගේ කාලකන්නි රටවල ඉපදෙන්න වෙනම පවු කරන්ඩ ඕනෑ!
නැත්තන් නිතිය හරියට ක්රියාත්මක වෙන,
හිතේ සතුටින් බයක් නැතිව ජිවත් වෙන්න පුලවන් රටක ඉපදෙන්න තිබ්බා නේ!