උඩුවේ_හිමි_හිරේට

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අපේ රටටයි ජාතියටයි ආගමටයි හෙනගහලා ගිහිල්ලා සින්හලුනේ... මම හිතන්නේ අපේ රටේ විනාශය ආරම්භ වෙලා කියලා... කිසිම කාලයක නොවුනු විදියට හාමුදුරුවරු හිරේට දානවා.. බුදු දහම විනාශ කරන දේව දත්තලා මාර වේශයෙන් ඇවිල්ලා කියලා මට හිතෙනවා.. හිතට පුදුම වේදනාවක් දැනෙනවා.. බුදු හිමියනි ඔබ වහන්සේ වැඩ හිටියා නම් ඔබ වහන්සේටත් මේ ඉරණම අත් කරනවා ලක්දිවට වැඩම කරා කියලා.
    වෙන ආගමක නායකයෙක්ව මෙහෙම හිරේට ගෙන ගියා නම් අද ලංකාවම ලේ විලක් වෙලා. කණගාටුවට කරුනක් නම් මේ තරම් දේවල් වෙද්දිත් අපේ අමන රැල කිසිවක් නොකියා නිදි වැදීමයි...
    :(

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.... බුදු හාමුදුරුවනේ....:(

    :(:(:(
    Ganna deyak na machan aye.Ape unta kochchara wunath therenne na.sahajeewane gaga innawa misak
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    :yes::yes::yes::yes:

    ඇතුලට දාන්න ඕනි තම්බි ටික එළිය‍ේ.. හාමුදුරැවො ඇතුලේ...

    දාලා බලන්න කියපන් එක තම්බියෙක් හරි ඇතුලට.. එතකොට උන්ගේ හැටි බලා ගන්න පුලුවන් අපේ එවුන්ට වඩා

    අපේ දැන් ඉන්න සිංහලයා ඉස්සර හිටපු සිංහලු වගේ නෙවෙයි කියලා මහ එවුන් දන්නවා. බත් පැකට් එකට අරක්කු බෝතලේට ලබ්බ උස්සන හරක් ඉන්න රටක මේවා මොනවද බන්.. මෙච්චර දේවල් වෙද්දිත් ඒවා හරි කියන සක්කිලියෝ ඉන්න රටක් බන් මේක
     
    Last edited:

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මාත් හිතුවේ නැහැ මේක මේ තරම් දුර යයි කියලා..මොනා උනත් මෙහෙම කරපු එක වැරදියි.විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා..
    :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දාලා බලන්න කියපන් එක තම්බියෙක් හරි ඇතුලට.. එතකොට උන්ගේ හැටි බලා ගන්න පුලුවන් අපේ එවුන්ට වඩා

    අපේ දැන් ඉන්න සිංහලයා ඉස්සර හිටපු සිංහලු වගේ නෙවෙයි කියලා මහ එවුන් දන්නවා. බත් පැකට් එකට අරක්කු බෝතලේට ලබ්බ උස්සන හරක් ඉන්න රටක මේවා මොනවද බන්.. මෙච්චර දේවල් වෙද්දිත් ඒවා හරි කියන සක්කිලියෝ ඉන්න රටක් බන් මේක

    ඉවසලා හිටපන්... අපිටත් කාලයක් එයි.... :dull::dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාත් හිතුවේ නැහැ මේක මේ තරම් දුර යයි කියලා..මොනා උනත් මෙහෙම කරපු එක වැරදියි.විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා..

    avatar554983_8.gif
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තාම අර හෝදන වේසිගෙ පුතාල ටික ඇවිත් නෑ වගේ. උන් මර ඇදේ ඉන්න කොල්ලෙක්වනෙ අල්ලන් කන්න හදන්නෙ. නීතිය හරියට කොලා කියාගන්නත් අමාරු ඇති පොන්න කාඩයො. තොලොන්චි වෙය වේශාවො.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    jaawaram karuwek, bayyo andai handapaane, henagahanawa

    ගස් යට ඉපදිච්ච එවුන් ටිකක් tag නම් දාල ගිහින් තියනවා.
    අන්තවාදී පරයෝ ටිකයි අපේ බත් කන හරක් ටිකයි ඉන්නකම් ... :angry:
    අපී ටොයි පැටවූ බලන් හිටියනේ මේක සුරපුරයක් කරනකම්.
    බලපල්ලා දීපු සහන
    12802860_10154919461593521_1629401194692058009_n.jpg

    ඒ මදිවට etca ත් ගේනවා. ජොබ් වලට අරිනවා.
    හොඳවයි අරිල්ලක් අරිද්දීත් මුකුත් නොවෙච්ච ගානට ඉන්න පොය්යොත් ඉන්නවා නේ. :angry:
    උන් මන්ද මානසික එවුන්ද කියලත් හිතෙනවා වෙලාවකට.
     
    පබයෙක් පාලනය කරන, පොන්$යෙක් රජෙක් වෙන්න දගලන, බුද්ධාගමට, සිංහල ජාතියට විනකටින ආණ්ඩුවේ කල් ඉකුත්වීමේ දිනය වැඩි ඈතක නෙමෙයි.... :no::no::no::no:

    එක ප^කෙකට විල්පත්තුව විනාසය නවත්තන්න බැහැ :growl::growl::growl::growl:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    කව්රුහරි පන්සලට ගෙනත් දාපු අලි පැටියෙක්ට සැළකීම නිසා උඩුවේ හිමියන් සිරගත කිරීම දැඩිව හෙලාදකිමු. :angry::angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මිනීමරුවන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    හොරුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    ගණිකාවෝන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    කුඩු කාරයෝන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    බුදුන්ට අපහාස කල හම්බයෝන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    බුදුන්ට අපහාස කල කතෝලිකයන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    පාගා කාරයෝන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    දේශපාලුවෝන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    ප්‍රභූවරු කියා ගන්නා එවුන්න්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    වංචාකාරයන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    ත්‍රස්තවාදීන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    ස්ත්‍රී දුෂකයන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,

    නමුත්...

    සුළු වරදක් කල වුන්ට,
    උසාවි ඉදිරිපිට උද්ගෝෂණය කර හිරේ නොගිය දේශපාලුවෝ සිටින මුත්, ඒ අයුරින්ම වෙනත් කරුණකට කෑගසන භික්ෂූන් ට,
    වරදක් නොකළ අහිංසකයන්ට

    පමණක් ඕනෙවටත් වඩා ක්‍රියාත්මක වෙන පොන්න රටේ පොන්න නිතිය.

    මේකේ දැන් මැරිලා ඉන්නේ තාහුදින් ද මොකෙක් ද පොන්නයෙක් විතරයි.
    මේකේ දැන් අතුරුදහන් වෙලා ඉන්නේ එක්නැළිගොඩ කියලා එකෙක් විතරයි!
    ලොකුම ප්‍රශ්න තමයි, එන්රික් සින්දු කියපු එකයි පුක ගිහි ගත්ත ගෑනියෙක් දන්නෝ බුදුන්ගේ කිඋව්ව එකයි!

    කාකි පොන්නයෝ නිල ඇඳුම දාගන්නේ පඩි ගන්න විතරයි.
    බෙල්ල කැපෙන්න ගිය එකා දැනගන්න ඕන/හැකියාවක් තියෙන්න ඕන බෙල්ල කපා ගන්නේ නැතිව බේරිලා කපන්න ආපු එකාව සාක්ෂි ඇතිව පොලිසියට දක්කන් එන්න!
    එතකන් කාකි පොන්නයෝ ටික ඉන්නවා කකුල් දෙකත් හොල්ල හොල්ල අහිංසකයෙකුට තඩි බාන්න පොල්ල මැද මැද.

    එකෙක් එළවලා දැම්මේ ඕවා හරියට නොකළ නිසා.
    ඒකා එළවලා පත් කරලා තියෙන්නේ තව ඒ ජාතියේ එකෙක්.
    දැන් ඔක්කොම එවුන් ටික පාර්ලිමේන්තුව ඇතුලට වෙලා ආතල් එකේ ඉන්නවා.

    මිනිස්සු බලු දුක් විඳිනවා.
    මේ වගේ කාලකන්නි රටවල ඉපදෙන්න වෙනම පවු කරන්ඩ ඕනෑ!
    නැත්තන් නිතිය හරියට ක්‍රියාත්මක වෙන,
    හිතේ සතුටින් බයක් නැතිව ජිවත් වෙන්න පුලවන් රටක ඉපදෙන්න තිබ්බා නේ!
     
    Last edited:

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ඔක්කොටම කලින් ඕකාව පන්සලට ගෙනත් දාලා දුවපු එකාව අල්ල ගන්න ඕන :frown:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ali potha ussapu appachchi malogenma patanganna thibbe.
    miniha dan yahapalane nisa mukuth karanna bane.
    anika ali roshangen ali gatta wisi ganak iddi hamuduruwo witharak arrest kale ai
    mathugama UNP eke jagathge ali patiyath himin sare alluwata jagathta wiruddawath mukuth une naha
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    එක පරයෙක් එළවලා දැම්මේ ඕවා හරියට නොකළ නිසා.
    ඒ පරයා එළවලා පත් කරලා තියෙන්නේ තව පරයෙක්.
    දැන් ඔක්කොම පරයෝ ටික පාර්ලිමේන්තුව ඇතුලට වෙලා ආතල් එකේ ඉන්නවා.

    මිනිස්සු බලු දුක් විඳිනවා.
    මේ වගේ කාලකන්නි රටවල ඉපදෙන්න වෙනම පවු කරන්ඩ ඕනෑ!
    නැත්තන් නිතිය හරියට ක්‍රියාත්මක වෙන,
    හිතේ සතුටින් බයක් නැතිව ජිවත් වෙන්න පුලවන් රටක ඉපදෙන්න තිබ්බා නේ!
    පරයා උඹේ තාත්තා... නැත්තම් උඹ වගේ කෑ පතේ රෙන පොන්නයෙක් ජාතක වෙන්නේ නෑ...
    උඹලා ජනවාරි අට වෙන කල් ඊට පස්සෙත් යහපාලනයට උක දීලා දැන් නිකන් පුකේ ටෝක්ස් දෙන්න එපා.. දැන් යහපාලනය සනීපද? දැනගනින් කලින් හිටපු පරයා කියලා උඹ කියන එකා නිසා තමයි අදටත් තෝ පාරේ බැහැලා යන්නේ... කලින් හිටපු අර උඹලා ඉස්සර කිව්ව හොරා හොරකම් කරලා හදපු පාරවල් වල තමයි තෝ පොන්නයා තාම යන්නේ...ඌ හොරකම් කරලා හදපු නෙලුම් කුලුන , පොර්ට් සිටි වගේ ව්‍යපෘති තමයි දැන් කෙරීගෙන යන්නේ.. හොරකම් කරලා හදපු වරාය වල් ගුවන්තොටුපල වල් තමයි අදටත් අලුත් දෙකට තියෙන්නේ... නළුවෙක් නෙවෙයි පරයෙක් කියලා කියහන් උඹලගේ තාත්තාට.. මොකද උට මොලයක් නෑ... :angry::angry::angry:
     
    • Like
    Reactions: Lanka_HItler

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරයා උඹේ තාත්තා... නැත්තම් උඹ වගේ කෑ පතේ රෙන පොන්නයෙක් ජාතක වෙන්නේ නෑ...
    උඹලා ජනවාරි අට වෙන කල් ඊට පස්සෙත් යහපාලනයට උක දීලා දැන් නිකන් පුකේ ටෝක්ස් දෙන්න එපා.. දැන් යහපාලනය සනීපද? දැනගනින් කලින් හිටපු පරයා කියලා උඹ කියන එකා නිසා තමයි අදටත් තෝ පාරේ බැහැලා යන්නේ... කලින් හිටපු අර උඹලා ඉස්සර කිව්ව හොරා හොරකම් කරලා හදපු පාරවල් වල තමයි තෝ පොන්නයා තාම යන්නේ...ඌ හොරකම් කරලා හදපු නෙලුම් කුලුන , පොර්ට් සිටි වගේ ව්‍යපෘති තමයි දැන් කෙරීගෙන යන්නේ.. හොරකම් කරලා හදපු වරාය වල් ගුවන්තොටුපල වල් තමයි අදටත් අලුත් දෙකට තියෙන්නේ... නළුවෙක් නෙවෙයි පරයෙක් කියලා කියහන් උඹලගේ තාත්තාට.. මොකද උට මොලයක් නෑ... :angry::angry::angry:
    :yes::yes::yes::yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මිනීමරුවන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    හොරුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    ගණිකාවෝන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    කුඩු කාරයෝන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    බුදුන්ට අපහාස කල හම්බයෝන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    බුදුන්ට අපහාස කල කතෝලිකයන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    පාගා කාරයෝන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    දේශපාලුවෝන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    ප්‍රභූවරු කියා ගන්නා එවුන්න්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    වංචාකාරයන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    ත්‍රස්තවාදීන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,
    ස්ත්‍රී දුෂකයන්ට ක්‍රියාත්මක වෙන්නේ නැති,

    නමුත්...

    සුළු වරදක් කල වුන්ට,
    උසාවි ඉදිරිපිට උද්ගෝෂණය කර හිරේ නොගිය දේශපාලුවෝ සිටින මුත්, ඒ අයුරින්ම වෙනත් කරුණකට කෑගසන භික්ෂූන් ට,
    වරදක් නොකළ අහිංසකයන්ට

    පමණක් ඕනෙවටත් වඩා ක්‍රියාත්මක වෙන පොන්න රටේ පොන්න නිතිය.

    මේකේ දැන් මැරිලා ඉන්නේ තාහුදින් ද මොකෙක් ද පොන්නයෙක් විතරයි.
    මේකේ දැන් අතුරුදහන් වෙලා ඉන්නේ එක්නැළිගොඩ කියලා එකෙක් විතරයි!
    ලොකුම ප්‍රශ්න තමයි, එන්රික් සින්දු කියපු එකයි පුක ගිහි ගත්ත ගෑනියෙක් දන්නෝ බුදුන්ගේ කිඋව්ව එකයි!

    කාකි පොන්නයෝ නිල ඇඳුම දාගන්නේ පඩි ගන්න විතරයි.
    බෙල්ල කැපෙන්න ගිය එකා දැනගන්න ඕන/හැකියාවක් තියෙන්න ඕන බෙල්ල කපා ගන්නේ නැතිව බේරිලා කපන්න ආපු එකාව සාක්ෂි ඇතිව පොලිසියට දක්කන් එන්න!
    එතකන් කාකි පොන්නයෝ ටික ඉන්නවා කකුල් දෙකත් හොල්ල හොල්ල අහිංසකයෙකුට තඩි බාන්න පොල්ල මැද මැද.

    එක පරයෙක් එළවලා දැම්මේ ඕවා හරියට නොකළ නිසා.
    ඒ පරයා එළවලා පත් කරලා තියෙන්නේ තව පරයෙක්.
    දැන් ඔක්කොම පරයෝ ටික පාර්ලිමේන්තුව ඇතුලට වෙලා ආතල් එකේ ඉන්නවා.

    මිනිස්සු බලු දුක් විඳිනවා.
    මේ වගේ කාලකන්නි රටවල ඉපදෙන්න වෙනම පවු කරන්ඩ ඕනෑ!
    නැත්තන් නිතිය හරියට ක්‍රියාත්මක වෙන,
    හිතේ සතුටින් බයක් නැතිව ජිවත් වෙන්න පුලවන් රටක ඉපදෙන්න තිබ්බා නේ!

    මචන්, උඹේ කොමෙන්ට් එක පට්ට. ඔය රතු පාටින් තියෙන වචනේ වෙනස් කරපන්. පරයා කියන්නෙ පරගැතියා කියන එකයි. කලින් හිටපු ජනපති පරගැතියෙක් නෙවෙයි. ඒක නිසා තමයි පරයෝ සෙට් එක කුමන්ත්‍රන කරලා උන්දැ එලවගත්තෙ.

    දැන් කියන්න එපා මම කඩේ යනව කියල. මට කිසිම පොලිටිකල් පාටි එකකට, පොලිටීශන් කෙනෙක්ට කඩේ යන්න ඕනෙ නෑ. මගේ රටේ යහපතට පිටුපාල කවදාවත් එහෙම කරන්නෙත් නෑ. කලින් ජනපතිගෙ වැරදි තිබුන. ඒ වගේම හොඳත් තිබුන. ඒ එක හොඳක් තමා පරගැති රුකඩයක් නොවීම. ඒකම තමා යුද්දෙ දිනන්න හේතු වුනේ. යුද්දේ අවුරුදු 30ක් ඇදුනෙත් එක එක පරයන් ඒකට අත දාපු නිසා තමයි. ඒක නිසා උඹේ ඔය වචනය ඉල්ලා අස්කර ගනින්.

    පොඩ්ඩක් මැදහත්ව අද රටට වෙන දේ බලපන්. පරයන් අපට නිදහස දෙනව කියල දුන්නෙ කැරට් එකක්. ඒක අල්ලගෙන අපේ උන්දැලත් උඩ පැන පැන හිටිය. පරයො ගියේ උන්ගේ පක්කලි වැඩ කරන පක්කලි ටිකක් මේකෙ බිහි කරල. ඒ පක්කලි දැන් පරයන්ට පර වැඩ කරනව; පක්කලි ස්‍රවිස් විදිහට. ඒක නිසා පරයෝ උන්ට ශ්‍රේශ්ඨ පක්කලි විදිහට සලකලා තාන්න , මාන්න, සල්ලි එහෙම දෙනව. බලන් ඉන්න මෝඩ සිංහලු හිතන්නේ මේක තමා ලෝකෙ යන විදිහ, මේ විදිහට තමා ඉන්න ඕනෙ කියලයි. ඒ අනුව පක්කලි ප්‍රමානෙ වැඩි වෙනව. අන්තිමට මේ රට පක්කලින්ටම සින්න වෙලා, පර පක්කලි රටක් වෙනව. ඒක තමා දැන් වෙමින් තියෙන්නෙ.

    දේශපාලන පක්ශ, දේශපාලකයන්ගේ කෝණයකින් නෙවෙයි අවංකව රටේ කෝණයෙන් බලලා තීරණ ගනින්. නැත්තන් මේකත් පක්කලින්ගේ පකිස්ලන්තයක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

    තවත් දෙයක්, මිනිස්සුන්ගේ මෝඩකමට රටට බනින්න එපා. මිනිස්සු කරන මෝඩ කම් මැද මේ රට මෙහෙම ඉතුරු වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගේ වාසනාවට වඩා රටේ වාසනාවට කියන එකත් අමතක කරන්න එපා.
     
    Last edited: