උඩ තල්ල දනවා බන්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    උඩ තල්ල දනවා බන්
    කන්න බෑ
    තුවාල වෙලා වගේ
    මොකද්ද බන් කරන්නේ
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    තල්ල සුදු වෙලාද කියල පොඩ්ඩක් බලපන්.
    බෙල්ලේ මොනවහරි ලප වගේ ඇවිත්ද???

    :eek:

    එහෙම නම් නෑ බන්
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,474
    113
    එකමත් එක රටක
    තල්ල සුදු වෙලාද කියල පොඩ්ඩක් බලපන්.
    බෙල්ලේ මොනවහරි ලප වගේ ඇවිත්ද???

    :eek:
    එහෙම නම් නෑ බන්
    මම බැලුවේ උබ මාතරද කියලා .. :lol:

    කෑමක් සැර වෙලා ඇති බන්. අපිටත් ඔහොම වෙනවා , හරි යයි. :)
     
    • Like
    Reactions: ExamHe