උඩ පනින කැරපොත්තා
..........
............
ජුරාසික් යුගයෙන් පසුව යලිත් උඩ පනින කැරපොත්තන් විශේෂයක් හඳුනා ගැනිමට සත්ත්ව විද්‍යා විශේෂඥයන් සමත්ව සිටිනවා. කේප්ටවුන් හි ටේබල් මවුන්ටන් ප්‍රදේශයෙන් හදුනාගත් මෙම විශේෂය Saltoblattella moitabularisයන විද්‍යාත්මක නාමයෙන් ලෝකයට හදුන්වා දුන්නා. ලතින් භාෂාවට අනුව මෙහි අර්ථය උඩ පනින කැරපොත්තා යන්නයි මෙම කැරපොත්තන් විශේෂය උඩ පනින්නටම උපන් විශේෂයක් කිව්වට වරදක් නැහැ මොවුන්ගේ පාද තණකොළ පෙත්තෙකුගේ පාද වලට සමානයි උඩ පැනිමෙන් අනතුරැව මෙම කැරපොත්තා කිසියම් පෟෂ්ටයක් මතට පනින අතර ඒ අවස්ථාවේදි එම පෟෂ්ටය දැක බලා ගන්නට ගැලපෙන අන්දමට මෙම කැරපොත්තන්ගේ ඇස් සකස්ව තිබෙනවා හිස මත පිහිටි ස්පර්ෂක Antana උඩ පනින්නන්ට ඉනිමං දෙන්නා සේ ඔවුන්ගේ පිම්මට අවශ්‍ය ඡවය ලබා දෙනවා ඒ අතරම ඉගිලන්නට පහසුව ලබා දෙන මාංශ පේශින්ගෙන්ද මෙම කැරපොත්තාගේ සිරැර සකස්ව තිබෙනවා

You must spread some Reputation around before giving it to peter001 again.
You must spread some Reputation around before giving it to Shadow.Walker again.