උඩ පැනගෙන Windows 11 දා ගත්ත මී හරක් ටික මේ කොණට. 🤣🤣

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    වැදගත් දේවල් බැකප් කරලා තියා ගනින්, සෑහෙන්න ඩාම් වෙනවා ඩූම් වෙනවා. 🤣
    බොරු කියන්න එපා බන්. මන් insider preview එක ආපු දවසේ ඉඳන් install කරන් ඉන්නේ. කිසිම අවුලක් මේ වෙනකම් උනේ නැ. Development personal ඔක්කොම වැඩ කරන්න එකේ. මල්ලී ගෙ lap එකටත් දාලා තියෙන්නේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිරා දීලා ගෝඨා ගත්තා වගේ නේ? 🤣
    මේ IT වලදී එහෙම කියන්න එපා. උබට ස්ටේබල් OS ගන්න උන් කරන කැපවීම විෂවසේ දීලා අගයපන්. නැත්තන් කවදාවත් ඔකේ bugs ෆික්ස් වෙන එකක් නෑ. මොකෙක්වත් පාවිච්චි කරලා කෙලෝ ගත්තේ නැති නම්.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මගේ නම් කිසි අව්ලක් නෑ, උබේ මැශින් එකට windows 11 දාන්න බැරිද 😓😓
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Dunno ban. Not a kid anymore to go crazy about new OS releases. There was a time I used to go crazy but I have matured :ROFLMAO: :ROFLMAO:

    Bdw if anyone is really interested just install it on a VM and get a look and feel of it till you get fedup. Then just delete the VM and move on :ROFLMAO: :ROFLMAO:
    🤣🤣🤣

    Oka taama chuti babek wage 🤱 balaganna amarui. iscole yana wayasata awama danawa 🐝
    ------ Post added on Oct 6, 2021 at 2:00 PM
     

    Similar threads