Upgrading to any OS that just came out is the stupidest thing to do. Best is to wait till a few updates come so that they can fix/patch bugs.සිරා දීලා ගෝඨා ගත්තා වගේ නේ?![]()
වැදගත් දේවල් බැකප් කරලා තියා ගනින්, සෑහෙන්න ඩාම් වෙනවා ඩූම් වෙනවා.ado mokada wela tiyenne? mamat dagatta
බොරු කියන්න එපා බන්. මන් insider preview එක ආපු දවසේ ඉඳන් install කරන් ඉන්නේ. කිසිම අවුලක් මේ වෙනකම් උනේ නැ. Development personal ඔක්කොම වැඩ කරන්න එකේ. මල්ලී ගෙ lap එකටත් දාලා තියෙන්නේවැදගත් දේවල් බැකප් කරලා තියා ගනින්, සෑහෙන්න ඩාම් වෙනවා ඩූම් වෙනවා.![]()
මේ IT වලදී එහෙම කියන්න එපා. උබට ස්ටේබල් OS ගන්න උන් කරන කැපවීම විෂවසේ දීලා අගයපන්. නැත්තන් කවදාවත් ඔකේ bugs ෆික්ස් වෙන එකක් නෑ. මොකෙක්වත් පාවිච්චි කරලා කෙලෝ ගත්තේ නැති නම්....සිරා දීලා ගෝඨා ගත්තා වගේ නේ?![]()
Upgrading to any OS that just came out is the stupidest thing to do. Best is to wait till a few updates come so that they can fix/patch bugs.
Same goes with IOS versions.
Dunno ban. Not a kid anymore to go crazy about new OS releases. There was a time I used to go crazy but I have maturedWindows 11 kiyanne windows 10 waata skin ekak gahala neda ?
Dunno ban. Not a kid anymore to go crazy about new OS releases. There was a time I used to go crazy but I have matured![]()
Bdw if anyone is really interested just install it on a VM and get a look and feel of it till you get fedup. Then just delete the VM and move on![]()
![]()