උඩ රැවුල

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඩොක්ටර්ස්ලා නර්ස් ලා ගෙන් අහන්නෙ මේක ආට් පොන්නයො රිංගන් පුක දෙන්න එපා.
    මගේ උඩ රැවුල ඇබ්සන්ට් .මුල් කාලෙ මාර ඉක්සනට ආවා.එනකොටම මම පොට්ට රේසරේකින් ගාලා දැම්මා.ඊට පස්සෙ එන්නෙම නෑ යන්තම් ලාවට තියෙනවා.
    හැබැයි මුණ වටේ නිකටෙ රැවුල එනවා සාමාන්‍ය විදියට.
    පපුවෙත් රෝම එනවා. කකුල් එහෙමත් අවුලක් නෑ. ම නිකම් හම්බයෙක් වගේ පේන්නෙ යටයි වටෙයි තියෙනවා උඩ නැති නිසා:sorry::sorry:
    මම ගොඩක් ම බලපු දෙයක් රැවුල නැති උන්ගෙන් ගොඩක් වෙලාවට උඩ රැවුල යි යට රැවුල යි තියෙනවා වටේ තමයි නැත්තෙත් එහෙම නැත්නම් උඩ රැවුල තියෙනවා අනිත් ඒවා නෑ..
    ඒත් මගේ වෙලා තියෙන්නෙ සම්පූර්ණ අනිත් පැත්තෙ.මම දැකලම නැහැ එහෙම අය
    ඇයි මෙහෙම වෙන්නෙ
    අසාම්‍න්‍ය වගෙ ටිකක්න
    අනික මම දන්න ගේ කොල්ලෙක්ගෙන් ටිප් එකක් හම්බ උනා අර transgender අය use කරන injection එක testosterone ගන්න.
    ඌ කිව්වා ගහගෙන බලපන් කියලා. මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ :rolleyes:
    ඒක සාමාන්‍ය අයට පාවිච්චි කරන්න හොද නෑ නේද?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,852
    2
    54,517
    113
    මහතද? Gynecomastia එහෙම තිබ්බද?

    මහත නම් බර අඩුකරගත්තම නිකම්ම හරියන්නත් ඉඩක් තියෙනවා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    හැබැයි මුණ වටේ නිකටෙ රැවුල එනවා සාමාන්‍ය විදියට.
    පපුවෙත් රෝම එනවා. කකුල් එහෙමත් අවුලක් නෑ. ම නිකම් හම්බයෙක් වගේ පේන්නෙ යටයි වටෙයි තියෙනවා උඩ නැති නිසා:sorry::sorry:
    හම්බයන්‍ට තමා දැන් මේ රටේ ප්ලෙස් එක තියෙන්නෙ ..සතුටු වෙයන් උඹට ඒ පෙනුම නිකම්ම ආපු එක ගැන..:lol::lol::lol:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මහතද? Gynecomastia එහෙම තිබ්බද?

    මහත නම් බර අඩුකරගත්තම නිකම්ම හරියන්නත් ඉඩක් තියෙනවා.

    නෑ උසයි කෙට්ටුයි
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    පෝරිසාදයා;24886191 said:
    හම්බයන්‍ට තමා දැන් මේ රටේ ප්ලෙස් එක තියෙන්නෙ ..සතුටු වෙයන් උඹට ඒ පෙනුම නිකම්ම ආපු එක ගැන..:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    මහතද? Gynecomastia එහෙම තිබ්බද?

    මහත නම් බර අඩුකරගත්තම නිකම්ම හරියන්නත් ඉඩක් තියෙනවා.

    මහතයි නම් Gynecomastia තිබ්බනන් මොකෝ අවුල?
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මහතයි නම් Gynecomastia තිබ්බනන් මොකෝ අවුල?

    ඔය ලෙඩේ එන්නෙ මචං මහත් වැඩි උනාම එතකොට hormones අනිත් එකට convert වෙන්න ගන්නවා. එතකොට female features පෙන්නන්න ගන්නවා
     
    blue_in_rio

    Well-known member
  • බයිසෙක්ෂුවල් BDSM type උන් ඉන්නව ද?
    වෙලාවකට හිතෙනව කොල්ලෙක් එක්ක apartment එකක් අරන් නවතින්න.හෙව්ව හෙව්ව.ඒත් උන් එන්නෙම ලව් කරන්න මට ඕන BDSM පාරක් දාලා උගෙ slave වගෙ ඉන්න.ඒත් හම්බුණ ඔක්කොම එනේ ලව් කරන්න.
    එපා වෙලා දැන් :-(
    වෙලාවකට හිතෙනවා රට ගිහින් හොද BDSM master කෙනෙක් එක්ක settle වෙන්න.
    මේකෙ gay/bi BDSM ආස උන් නැද්ද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1911684

    මම තාමත් ගේ සෙක්ස් මොනව වත් කරලා නෑ.එක කොල්ලෙක් එකක් චූ සීන් එකක් දාන්න කතා කරනව.මොනව උනත් කටට ගන්න අපුලයි.කෙල්ලෝ දැක ම මං ගන ම දුක හිතෙනව කෙල්ලෙක් ඉදියා නං කියල.ඒත් මේ කොල්ල කියන්නේ උබ ගේ හිත හදන් ඒක පිලි ගනින් කියලා.උගෙන් කෑව ම ඔක්කොම හරියඉ ලූ.මන් යන්න ද?ගිහින් මේකෙන් බේරෙන්න බෑ මන් දිගට ම යඉ ද මංදා

    http://www.elakiri.com/forum/showthread.php?t=1899993

    ජ'පුර බයො උන්ට p6 කරන්න පුළුවන්ළු
    හැබැයි polymer , chem , ,p6 ලු කරන්න ඕන
    එතකොට මොනවගෙ. Jobs ද කරන්න පුළුවන්?

    බයො සයන්ස් නෙමෙය් ඇප්ලයිඩ් සයන්ස් එකෙලු
    :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1915931

    පිසිකල් කරන ගමන් බිට් කරන එකේ වාසි මොනවද? එහෙම කරන්න ඕනමොන කම්බිනේශන් එක කරන අය ද?
    2.සී එස් අනිවරෙන් කරන්න ඕනෙ ද? ඒක ain කරලා වෙන සබ් එකක් ගන්න පුලුවන් ද? එහෙම දා ගන්න පුලුවන් සබ් මොනව ද?
    3.පියෝ කරා ම ජී.පී.ඒ එක අඩු වෙනව ද මාරාන්තික විදියට?​

    http://www.elakiri.com/forum/showthread.php?t=1896836

    උබ පොන්නයෙකුත් නෙමෙයි නම්, උබට ඕනි ඇටෙන්ශන් ගන්න නම්, ඔන්න මං පොඩ්ඩක් ඒක ලේසි කලා. ඒත් තව මහන්සි වෙයන්.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    http://www.elakiri.com/forum/showthread.php?t=1911684

    http://www.elakiri.com/forum/showthread.php?t=1899993

    http://www.elakiri.com/forum/showthread.php?t=1915931

    http://www.elakiri.com/forum/showthread.php?t=1896836

    උබ පොන්නයෙකුත් නෙමෙයි නම්, උබට ඕනි ඇටෙන්ශන් ගන්න නම්, ඔන්න මං පොඩ්ඩක් ඒක ලේසි කලා. ඒත් තව මහන්සි වෙයන්.

    :yes::yes:
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    කැස්ලිම්මුරි සමග කැකනහුරි ස්වල්පයක් කලවම්කර බුරිය වටේ ගාපන්....
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    http://www.elakiri.com/forum/showthread.php?t=1911684

    http://www.elakiri.com/forum/showthread.php?t=1899993

    http://www.elakiri.com/forum/showthread.php?t=1915931

    http://www.elakiri.com/forum/showthread.php?t=1896836

    උබ පොන්නයෙකුත් නෙමෙයි නම්, උබට ඕනි ඇටෙන්ශන් ගන්න නම්, ඔන්න මං පොඩ්ඩක් ඒක ලේසි කලා. ඒත් තව මහන්සි වෙයන්.

    මනුස්සයෙක් ප්‍රශ්නයක් ඇහුවම තෝ දන්නෙ නැත්නම් පාඩුවෙ ඉදපන් ඕයි ජාතකේ හොයන්න යන්නෙ පුකෙ අමාරුවට ද? ඌ ගේ නිසා ද තොට රිදිලා තියෙන්නෙ:lol:

    අහපු එකාට - ගොඩක් උන් කියලා තියෙන්නෙ හෝමෝන කේස් එකක් කියලා නොදන්න මගුල් කියවන්න යන්න එපා බං හොයන්නෙ බලන්නෙම නැතුව. මූ ඔය විදියට හෝමෝන ගහන්න ගියා නම් නපුංසක වෙලා තමයි නවතින්නෙ.
    මෙතන තියෙන්නෙ උඩ රැවුල හරියේ රෝම කූප වල අවුලක් ඒ හරියෙ බඩ්ස් නෑ වගේ නැත්නම් උබ රේසර් උලන්න ගිහින් ඒවට ඩැමේජ් වෙලා.කරන්න තියෙන්නෙ රට ගිහින් ට්‍රාන්ස් ප්ලාන්ට් කරපන් රැවුල.
    ලංකාවෙ නෑ මම හිතන්නෙ