ඩොක්ටර්ස්ලා නර්ස් ලා ගෙන් අහන්නෙ මේක ආට් පොන්නයො රිංගන් පුක දෙන්න එපා.
මගේ උඩ රැවුල ඇබ්සන්ට් .මුල් කාලෙ මාර ඉක්සනට ආවා.එනකොටම මම පොට්ට රේසරේකින් ගාලා දැම්මා.ඊට පස්සෙ එන්නෙම නෑ යන්තම් ලාවට තියෙනවා.
හැබැයි මුණ වටේ නිකටෙ රැවුල එනවා සාමාන්‍ය විදියට.
පපුවෙත් රෝම එනවා. කකුල් එහෙමත් අවුලක් නෑ. ම නිකම් හම්බයෙක් වගේ පේන්නෙ යටයි වටෙයි තියෙනවා උඩ නැති නිසා

මම ගොඩක් ම බලපු දෙයක් රැවුල නැති උන්ගෙන් ගොඩක් වෙලාවට උඩ රැවුල යි යට රැවුල යි තියෙනවා වටේ තමයි නැත්තෙත් එහෙම නැත්නම් උඩ රැවුල තියෙනවා අනිත් ඒවා නෑ..
ඒත් මගේ වෙලා තියෙන්නෙ සම්පූර්ණ අනිත් පැත්තෙ.මම දැකලම නැහැ එහෙම අය
ඇයි මෙහෙම වෙන්නෙ
අසාම්න්ය වගෙ ටිකක්න
අනික මම දන්න ගේ කොල්ලෙක්ගෙන් ටිප් එකක් හම්බ උනා අර transgender අය use කරන injection එක testosterone ගන්න.
ඌ කිව්වා ගහගෙන බලපන් කියලා. මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ
ඒක සාමාන්‍ය අයට පාවිච්චි කරන්න හොද නෑ නේද?

Last edited: