උඩ_ගිය_බබා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    "අම්මේ මම තාමත් ඔයාගේ චූටි පුතා ද?"

    ඉස්සර හැන්දෑවට
    කළුවරට බයේ මම අඬනකොට
    'උඩ ගිය බබා ' කතන්දර පොත අරං
    ඇඳ විට්ටමට හේත්තු වෙලා
    මට නින්ද එනකං
    කියවපු හැටි මතකයි තවම මට..............
    දැන් නම් හැමතැනම කළුවරයි තමයි
    ඒත් මම අඬන්නේ නෑ.....

    "ඇඬුවට අම්මට ඇහෙන්නෙ නෑනේ අම්මේ"

    සීතල වැඩි දවසක
    කෑ ගහලා මම අඬනකොට
    අර මල් තියන රතු පාට චීත්තෙ
    වැලෙන් අරගෙන
    මට පෙරවලා - දෑතින්ම බදා
    ඔයා සීතලෙන් වෙව්ල වෙව්ලා
    හිටිය හැටි මතකයි තවම මට........
    මේ වැලිතලාවම සීතලයි තමයි
    ඒත් මට දැනෙන්නෑ..........

    "මගේ අත් දෙකටයි කකුල් දෙකටයි මේස් දාලනේ එයාලා "

    අප්පච්චිට කියන්න
    මට ආයෙ සීනි බෝල එපා කියලා
    කාලයක් ගතවුණත්
    තාම මට බඩගිනි වුණේ නෑනේ
    අම්මගෙන් අන්තිමට බිව්ව
    කුක්කු වල රස
    තාමත් දිව අග තියනවා වාගෙයි
    හොඳ බබාලා මැරුණාම
    දෙයියෝ ඇවිත් එක්ක යනවා කිව්වත්
    තාමත් මම සුදු වැලියටනේ අම්මේ - හරිම පාළුයි

    "මට තනියම කෝම්පිට්ටුවක් වත් හදන්න බෑ මේ වැලිවල - අම්මත් එනවද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    "අම්මේ මම තාමත් ඔයාගේ චූටි පුතා?"

    ඉස්සර හැන්දෑවට
    කළුවරට බයේ මම අඬනකොට
    'උඩ ගිය බබා ' කතන්දර පොත අරං
    ඇඳ විට්ටමට හේත්තු වෙලා
    මට නින්ද එනකං
    කියවපු හැටි මතකයි තවම මට..............
    දැන් නම් හැමතැනම කළුවරයි තමයි
    ඒත් මම අඬන්නේ නෑ.....

    "ඇඬුවට අම්මට ඇහෙන්නෙ නෑනේ අම්මේ"

    සීතල වැඩි දවසක
    කෑ ගහලා මම අඬනකොට
    අර මල් තියන රතු පාට චීත්තෙ
    වැලෙන් අරගෙන
    මට පෙරවලා - දෑතින්ම බදා
    ඔයා සීතලෙන් වෙව්ල වෙව්ලා
    හිටිය හැටි මතකයි තවම මට........
    මේ වැලිතලාවම සීතලයි තමයි
    ඒත් මට දැනෙන්නෑ..........

    "මගේ අත් දෙකටයි කකුල් දෙකටයි මේස් දාලනේ එයාලා "

    අප්පච්චිට කියන්න
    මට ආයෙ සීනි බෝල එපා කියලා
    කාලයක් ගතවුණත්
    තාම මට බඩගිනි වුණේ නෑනේ
    අම්මගෙන් අන්තිමට බිව්ව
    කුක්කු වල රස
    තාමත් දිව අග තියනවා වාගෙයි
    හොඳ බබාලා මැරුණාම
    දෙයියෝ ඇවිත් එක්ක යනවා කිව්වත්
    තාමත් මම සුදු වැලියටනේ අම්මේ - හරිම පාළුයි

    "මට තනියම කෝම්පිට්ටුවක් වත් හදන්න බෑ මේ වැලිවල - අම්මත් එනවද?
    sexy-wasana.jpg
     
    • Haha
    Reactions: Deleted and 2osama