ඔන්න ටවුමෙ තිබුන ගණිකා නිවාසයක් පොලීසියෙන් වැටලුවලු.කෙල්ලො ටික පොලීසියට අරගෙන ගිහින් මිදුලේ පෝලිමට තිබ්බලු OIC මහත්තයා එනකන්.ඔතන හිටපු එක කෙල්ලෙක් ගමේ ඉදන් ටවුමෙ Job එකකට එනවා කියලලු එන්නෙ.කරුමෙ කියන්නේ එදාම මේ කෙල්ලගෙ ආච්චිත් ටවුමට ආවලු බඩු වගයක් ගන්න.මෙන්න බොලේ මිනිබිරී ඉන්නවා පොලීසිය මිදුලෙ පෝලිමකට වෙලා.
" මොනවද උඹ මෙතන කරන්නෙ? "
කෙල්ලට හීන් දාඩිය දැම්මා.
"ආ..ආ..නෑ ආච්චියෙ ..අද පොලීසියෙ OIC මහත්තයගෙ උපන්දිනේ..ඒ වෙනුවෙන් එයා අද දොඩම් දන්සැලක් දෙනවා.ආච්ච් ඉක්මනට ගෙදර යන්න.මම ආච්චිට ත් එක්කම දොඩම් අරගෙන එන්නම්.."
කෙල්ල ආච්චිව එතනින් යවා ගන්න පත නයෙක් ඇරියා.
"ආ..එහෙනම් මටත් ගෙඩි දෙකක් අරගෙන වරෙන්...කියලා ආච්ච් යන්න හැරුනා.
කෙල්ලටත් full happy.
හැබැයි ආච්චීට ආපහු හිතුනා මමත් පෝලිමේ හිටියොත් තව වැඩිපුර දොඩම් ගන්න පුලුවන් නේද කියලා ..ආච්චිත් ෂේප් එකේ පෝලිමේ අගට සෙට් උනා..
ඔන්න එතකොටම OIC ආවා ..ආපු ගමන් කට්ටයටම හොද දේශනයක් දීගෙනම පෝලිම දිගේ ආවා..මෙන්න බොලේ ආචිචි කෙනෙකුත් ඉන්නවා..
" මොනවා..!! මේ ආච්චිත් මෙතන ඉන්නවද..."
"ඔව් මහත්තයෝ වයසට ගියාට අපිත් කනවා..බොනවා.."
"ආච්ච් කොහොමද මේව කරන්නෙ."
ඇය් මහත්තයෝ..මම මුලින්ම අතින් ලෙල්ල ගහනවා..ඊට පස්සෙ කටේ දාගෙන ඉස්ම එනකන් සූප්පු කරනවා.."
OIC කලන්තේ දාලා වැටුනලු....
හුඟක් පිටිසර කණ්‍යාරාමයක් පිහිටා තිබුන.අපි ඕකට කිවුවෙ ගෑණු මඩම කියල.ගෑණු මඩම පැත්තට කිසිම වයසක, පිරිමියෙක් යාම සපුරා තහනම්.දවසක් දා ගම පුරාම ආරංචියක් ලැවුගින්නක්
වගේ ගිනිගොඩක් පත්තු කරා.එනම්,” පිරිමියෙක් ගෑණු මඩම තුලට පෙරදින රාත්‍රියේ කඩාවදී”.පාන්දර මඩම භාර මවුතුමිය මඩමේ ප්‍රධාන ශාලාවට සියලුම කන්‍යාංගනාවන් කැඳෙව්වා.මවුතුමිය ගේ මුල්ම ප්‍රශ්නය වුනේ මෙම පිරිමි තිරිසනා ගේ ග්‍රහණයට කන්‍යාංගනාවන් කී දෙනෙක් ගොදුරුවූවාද යන්නයි. තිදෙනකු සිය සුරත එසවීය.එම තිදෙනා හැර අනිකුත් අයට සිය පුද්ගලික කාමරවලට යන ලෙසට අණ කල මවුතුමිය මුලින්ම අත එසවූ කන්‍යාංගනාවියගෙන් ඇසුවේ ඇය ඔහුගේ කුමන අංගයක් ස්පර්ශ කලාද? යනුවෙනි.”මම එයාගෙ දඬුලේනෙක් තරං පුරුෂ ලිංගය අත ගෑව”ඇයගේ පිළිතුර විය.ප්‍රධාන ශාලාව මැද ශුද්ධ ජලය පිරුනු වතුර පොකුණෙන් අත් සෝදා ගෙන යන ලෙසට මවුතුමිය ඇයට අණ කලාය.දෙවැනියා ගෙන් ප්‍රශ්න කිරීමට පෙර තෙවැනියා පැමිණ ශුද්ධ වූ ජලයෙන් කට සෝදා ගත්තාය.තම වාරය එන තෙක් නොසිට ඉක්මනින් පැමිණ ශුද්ධ වූ ජලයෙන් කට සෝදා ගත්තේ මන්දැයි ඇසීය.”.දෙවැනියා ඇවිත් පුක සෝදා ගත්තට පස්සෙ මම කොහොමද කට හෝදගන්නෙ
තුම්පනේ රාළහාමි මාර්ග බාධකය අසල විපරමෙන් හිටියා. ලෝයර් සර් එනවා කෙළගෙන. සංඥා පුවරුව ගණන් ගත්තෙත් නෑ. රාළහාමි බැරියර් එකේ හරස් පොල්ල පහතට දැම්මා. ලෝයර් සර්ට තිරිංග පෑගුණා.
තුම්පනේ රාළහාමි හතර රියන් සද්දන්තයා. ඒ වුණාට ලෝයර් සර් ඊට වඩා ලොක්කොත් උසාවියෙ දි කිච කරලා දාලා තියෙනවා. දැන් තුම්පනයාවත් ‘හක්කෙ තියලා සෙම අරින්න’ යි හිතාගෙන ඉන්නෙ.
“මහත්තයා, ලයිසන්ස් ඉන්ෂුවරන්ස් ගන්න.”
“ඒ මොකටද?”
“Stop Board එක (නතරවනු පුවරුව) ළඟ වාහනේ සම්පූර්ණයෙන් ම නතර කළේ නෑ. ලයිසන්ස් ඉන්ෂුවරන්ස් ගන්න.“
“ඉතින්, මං Slow (වේගය අඩු ) කළා නෙ. කිසිකෙනෙක්, කිසිම වාහනයක් ආවෙ නෑ නෙ.”
“ඔබ සම්පූර්ණයෙන් ම වාහනය නතර කළේ නෑ. ලයිසන්ස්, ඉන්ෂුවරන්ස් ගන්න.”
“ඒකෙ වෙනස මොකක්ද?”
“වෙනස නේද? සංඥා පුවරුව ළඟ සම්පූර්ණයෙන් ම වාහනය නතර කරන්න ඕන. ඒක තමයි නීතිය. ලයිසන්ස් ඉන්ෂුවරන්ස් ගන්න.”
“මේ රාළහාමි, තමුන්ට පුළුවන් නම් මට slow සහ stop අතර වෙනස කියා දෙන්න, මට පුළුවන් ලයිසන්ස් ඉන්ෂුවරන්ස් දෙන්න. එහෙම නම් දඩ කොළයක් දෙන එක සාධාරණ යි. එහෙම බැරි නම් මට යන්න දෙන්න වෙනවා.”
“එහෙනං මහත්තයා බැහැලා එන්න. මං පෙන්වා දෙන්නම්.”
ලෝයර් සර් වීරයා වගේ බැහැලා ආවා. රාළහාමි වටපිට බැලුවා. ඊට පස්සේ පාඩම කියා දෙන්න සූදානම් වුණා. ලෝයර් සර්ගේ අතින් අල්ලා ගත්තා. අනෙක් අතට ගත්තා බැටන් පොල්ල. දුන්නා හොඳවයින් එකක් පස්ස පැත්තට. තවත් එකක් ඒ සැරෙන් ම දුන්නා.
“බුදාම්මෝ.”
“තේරුණේ නෑ.
“Stop කරන්න ද? Slow කරන්නද?”
“ Please අනේ, please stop.”
“දැන් තේරුණා නේ. මහත්තයා වාහනේ අරගෙන යන්න. දඩකොළ ඕන නෑ.” තුම්පනේ රාළහාමි කරුණාවෙන් කිව්වා.
ඔන්න ඉතින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි ටවුමෙ ඇවිදන් යනවලු ඈ..
ඔව් ඔව්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි කීවට දෙන්න ප්‍රේම කුරුල්ලො තමයි..
ඔන්න කලින්ම කීව කෙල්ල ගොන් බදින කණුවක්ලු හොදේ..
(මං වගේ කියන්න ඔට්ටු නෑ මං හරිම බුජ්ජිමත්
)
ඔන්න ඉතින් දෙන්න මොන අටමගලෙකට හරි ඇවිදන් යනකොට කෙලි පොඩ්ඩට මතක් උනාලු සීවරං දෙයියනේ මගෙ ෆෝන් රාජයාගෙ මුදල් අවසන් නේද කියල.
කෙල්ල ඉතිං කොල්ලට බටර් පාරක් ගාල (මං වගේ
) රුපියල් සීයකුත් ඉල්ලන් ගියාලු කොමියුනිකේසන් එකට.
කොල්ල ඉතින් එලියට වෙලා හිටියලු කෙල්ල එනකල්..
ඔන්න කෙල්ල ආවලු එලියට..
ඇවිල්ලා කොල්ලට කියනවලු "අයියෙ මං අරූට හොද වැඩක් කලා"
කොල්ල අහනව "කොරූටද?"
කොමියුනිකේසන් එකේ කොල්ලට අනේ..
මං කාර්ඩ් එකක් ඉල්ලුවම ඌ කිව්ව "කාර්ඩ් ඉවරයි නම්බර් එක දෙන්න" කියල.
උට මොකටද මගෙ නම්බර් එක. මං උට බොරු නම්බර් එකක් දුන්නා.
ඇම්ඩාගෙ පන්තියට පහුවදා පරීක්ෂකවරු එනව කියල ටීචර්ට දැනගන්න ලැබුනලු. ඔය වගේ වෙලාවක ඇම්ඩා ඉඳලා වැඩේ අල කලොත් කියල හිතල ටීචර් කිව්වලු ඇම්ඩට හෙට ඉස්කෝලෙ එන්න ඕනෙ නෑ කියල.මේක ටීචර්ගෙ මගඩියක් වෙන්න ඇති කියල හිතල ,දෙන්නම් බැටේ කියල වෙනදටත් වඩා කලින් ඇම්ඩා ඉස්කෝලෙට ගියාලු.
කියපු විදිහටම පරීක්ෂකවරු ආවලු පහුවදා.විෂයන්ට අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් පස්සෙ පරීක්ෂකවරු කිව්වලු ළමයින්ට .."හරි..පුතාල දුවල..ඔයාල මොනව හරි ඉදිරිපත් කිරීමක් කරන්න බලන්න කවියක්.,සින්දුවක්..කතාවක්..ඕනෙ දෙයක්"..කියල.....
කවුරුවත්ම ඉදිරිපත්වුනේ නෑ...
මෙන්න ඇම්ඩා නැගිට්ටලු..දැන් ටීචර්ට හීන් දාඩිය දාල..මේකා.වනසයි මාව කියල හිත හිත..
පරීක්ෂකවරු වරු අැම්ඩව අගය කලා.."ආන් බලන්න..හොඳ...පුතෙක්..මොකද්ද පුතා ඉදිරිපත් කරන්නෙ?"...
ඇම්ඩා කිව්ව.."මං පොඩි කතන්දරයක් කියන්න හදන්නෙ"...
"හරි පුතා..ඉදිරිපත් කරන්න.." පරීක්ෂකවරු කිව්වා....ඇම්ඩා කතාව පටන් ගත්තා..
"ඔන්න යාලුවනේ එක කැලෑවක කපුටෙකුයි කොහෙකුයි හොඳ...යාලුවො වෙලා හිටියා..ඔයාල දන්නවනේ..කොහා කූඩු හදන්නෑ...කපුටගෙ කූඩුවෙ තමයි බිත්තර එහෙම දාන්නෙ..ඉතින් කාලයක් යනකොට කපුට තමන්ගෙ යාලු කොහාට කතා කරල කිව්වා..
"යාලුවෙ .ඉස්සරහට වැහි කාලයක් එනවා..එතකොට ඔයාට කූඩුවක් නැතිව ගොඩක් අමාරුයි..ඉක්මනට කූඩුවක් හදාගෙන ඔයාගෙ අනාගතේට වැඩක් කරගන්න..කූඩුව හදන්න මං ඔයාට ඕනෙ උදව්වක් දෙන්නම්.." කියල..
දැන් ටීචර්ට ෆුල් හැපි..ඇම්ඩා හොඳ ආදර්ශවත් කතාවක් කරන්න යන්නෙ..පරීක්ෂකවරු දිහා ආඩම්බරෙන් බැලුවලු..පරීක්ෂකවරුත් ආසාවෙන් අහගෙන ඉන්නව..ඇම්ඩ කතාව කන්ටිනිව් ...
"ඉතින් යාලුවනේ කොහා තමන්ගෙ යාලුවගෙ අවවාදය ගනන් ගත්තෙ නෑ..කාලය කකා හිටියා...
කිව්වා වගේම දවස් කීපයකිත් මහා වර්ෂා කාලය පටන් ගත්තා..කොහා වැස්සෙන් හොඳටම දුක් වින්දා කූඩුවක් නැති නිසා...
එයා තමන්ගෙ යාලුවා හොයාගෙන ගියා..ගිහින් අඬ අඬා කිව්වා.." අනේ යාලුවේ ඔයා කිව්ව එක ඇත්ත තමයි..මම කූඩුවක් නැති නිසා හරියට දුක් වින්දා.ඔයා කිව්ව එක ඇහුවනං මෙහෙම වෙන්නෙ නෑනෙ..අනේ මට කරුණාකරලා මේ ටික කාලෙට ඔයාගෙ කූඩුවෙ ඉන්න අවස්ථාවක් දෙන්න...මට යන්න එන්න තැනක් නෑ..."කියල..
කපුට කිව්වා.."අනේ යාලුවෙ මම කොහොමද එහෙම කරන්නෙ..මම ඔයාට කිව්වනෙ මෙහෙම වෙයි කියල..අනික මමත් ඉන්නෙ මගෙ අම්මයි තාත්තයි එක්ක මේ පුංචි කූඩුවෙ..ඔයත් කොහොමද මේකෙ ඉන්නෙ..අපිත් හිරවෙලා ඉන්නෙ.." කියල..
"අනේ යාලුවෙ එහෙම කරන්න එපා..මං ගැනත් හිතන්නකො" කොහා බැගෑපත් වුනා...ඒත් කපුටත් දිගටම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කලා...
ඉතින් යාලුවේ දිගටම තමන්ගෙ යාලුවාගෙන් කරන මේ බැගෑපත් ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා අපේ කොහාටත් තමන්ව පාලනය කරගන්න බැරි තරම් තරහා ගියා..එයා බොහොම ආවේගයෙන් මෙන්න මෙහෙම බැනගෙන බැනගෙන ගියා...
" ඒ.කියන්නෙ තොට බෑ මේ කූඩුවෙ ඉන්න චාන්ස් එකක් දෙන්න..තෝ දැන ගනින් කැ& පො** වේ$ගෙ පුතා..තෝ මට ඉන්න නොදුන්නොත් මම තොටයි තොගෙ තාත්තටයි දෙන්නටම පු% @$ලා..තොගෙ අම්මටත් හු%&..තොගෙ මේ හු#@ කූඩුවටත් ගිනි තියල තමයි මම පස්ස බලන්නෙ"..
හරි නරකයි නේද යාලුවනේ එහෙම කුණුහරුපෙන් බනින එක කියල ඇම්ඩා බොහොම අහිංසකව තමන්ගේ වාග් කෝෂයේ දිග පළල ටීචර්ටයි..පරීක්ෂකවරුන්ටයි පෙන්නුවාලු..
හරි නරකයි නේද යාලුවනේ..??
ඔබාමා ආවලු ඉන්දියාවෙ සංචාරෙකට. මෝදි ඇවිල්ලා ඩයල් එක පිලිඅරන් මුන්ගෙ ඔෆීශල් වැඩ ටික ඉවර කරලා ඔබාමට යන්න ඕන උනාලු ඉන්දියාවෙ ඇවිදින්න.. මෝදි එක්ක පොර යනකොට මුඩුක්කු ලයින් එකකුත් සෙට් උනාලු..
දන්නවනනේ ඉන්දියාවේ ඩයල්.. බොක එහෙම ලයින් කරන්නේ ගස් අස්සේ වැලි ගොඩවල් වල එහෙමලු.
ඕක දැකලා ඔබාමා මෝදිට පට්ට නෝන්ඩියක් දුන්නලු. "මොනවද බන් අර මිනිස්සුන්ගෙ වැඩ? බලපන් අර තැන් තැන් වල බොක දානව.. බලපන් රටේ හැටි" එහෙම කියලා..
මෝදිත් කටවහන් හිටියලු රටට ආපු එකාට අමුවෙන්ම කියල දාන්න හොඳ නැතිනිසා..
ඔබාමා සංචාරෙ ඉවර කරල ගියාලු ඇමරිකාවට මෝදිට එහෙ එන්න කියලා ආරාධනා කරලා.. අර කලින් කාපු නෝන්ඩියත් හිතේ තියාගෙන හරි එන්නම් කියලා හිනාවෙලා ඔබාමව යැව්වලු.
දැන් මෝදි කාලෙකට පස්සෙ යන්න සෙට් උනාලු ඇමරිකාවට.
අර නෝන්ඩියත් මතක තියන්ලු යන්නේ ඩයල් එක.. පොරත් අර ඔෆිශල් වැඩ ඉවර කරලා යන්න ඕන කිව්වලු රටේ ඇවිදින්න..
පොරට ඕන දැන් මොකක් හරි වැරැද්ද්ක් සෙට් කරන් ඔබාමව නෝන්ඩි කරලා දාන්න.
හම්මට සිරි පොල්ල කරේ කියලා ඉන්දියාවෙ සීන් එකක්ම ඇමරිකාවෙ පාර්ක් එකක ගහක් පල්ලෙ වෙනෝ දැක්කලු..
ඕක මෝදි දකින කොට ඔබාමත් දැක්කලු..
මොනවා කරන්නද කාල වරෙන්කො කියල හිතනකොටම මොලේ පෑදිල ඔබාම අර ඩයල් එක මෝදිට පෙන්නල කිව්වලු..
"අන්න බලහන් අරූ තමයි මෙහේ ඉන්දියන් තානාපති" කියලා..
දවසක සුප’ මාර්කට් එකකට ගිය වෙලාවේ මම දැක්කා සීයා කෙනෙක් තමන්ගේ අවුරුදු 3ක් විතර වයස මුණුපුරා එක්ක සුප’ මාකට් එකට ඇවිත් ඉන්නවා.
මේ කොල්ලා නම් පුදුම ඇම්ඩන් කෙනෙක්. කොලුවා සුප’ මාර්කට් එක දෙක වෙන්න කෑ ගහනවා, චොකලට් ඉල්ලනවා, රසකැවිලි ඉල්ලනවා, පොප් කෝන් ඉල්ලනවා, පුදුම කරදරයක්.
ඒත් මේ සීයා පුදුම ඉවසීමකින් තමන්ට අවශ්‍ය බඩු කාට් එකට එකතු කරගන්න අතරේ බොහොම සංයමයෙන් මෙහෙම කියනවා:
“පොඩ්ඩක් කලබල නැතුව ඉන්නකො ලහිරු, තව ටිකකින් අපි ගෙදර යනව නේ”
මේ කටයුත්ත දිගටම එහෙම වුණා. ළමය කොයිතරම් දඟ කළත් සීයා කේන්ති ගන්නෙ නැතිව ඉතාම සන්සුන් ස්වරයෙන් ළමයට කරුණු පැහැදිලි කරල දෙනවා.
අන්තිමේදි බඩු සේරම අරගෙන ඉවර වෙලා සීයා කවුන්ටරේ ළඟට ආවා බිල දාගෙන සල්ලි ගෙවන්න.
මේ යක්ෂ ළමයා පටන් ගත්තෙ නැතැයි අර සීයා කාට් එකට එකතු කරගෙන තිබුණු බඩු අල්ලලා එළියට වීසි කරන්න.
මට දැන් හොඳටම කේන්තියි මේ ළමයත් එක්ක.
ඒ වුනත් සීයා සන්සුන් ස්වරයෙන් මෙහෙම කියනවා මට ඇහෙනවා.
“ලහිරු, ලහිරු, කලබල වෙන්න එපා කොල්ලො, අප්සෙට් වෙන්න එපා. තව විනාඩි පහෙන් අපි ගෙදර යනවනේ. ඉවසගෙන ඉන්න පුතා.”
සාමාන්‍යයෙන් කියන්නෙ වයසක උදවියට ඉක්මනින් කේන්ති යනවා කියලනේ. මේ සීයගෙ ඉවසීමේ ශක්තිය ගැන මම හොඳටම පැහැදුණා
ඔන්න දැන් මේ සීයා සුපර් මාර්කට් එකෙන් එළියට ගිහිල්ල තමන්ගේ කාර් එකට බඩු ටික පටවනවා. මම එතනට ඇවිදගෙන ගිහින් සීයට මෙහෙම කිව්වා.
“මෙහෙම කතා කරන්න මට අයිතියක් නැහැ. නමුත් ඔබ සුපර් මාර්කට් එකේදි මේ ළමය එක්ක ඉවසීමෙන් කටයුතු කරපු හැටි නම් හරිම අපූරුයි. මට නම් හිතාගන්නවත් බැහැ ඔබ කොහොමද මේ මුළු කාලය තිස්සෙම එච්චර ඉවසීමෙන් හිටියෙ කියලා. ලහිරු නම් හරිම වාසනාවන්තයි ඔබ වගේ සීය කෙනෙක් ඉන්න එක ගැන.”
මම කියාගෙන ගියා.
“බොහොම ස්තූතියි” සීයා කිව්වා.
“ඒ වුණාට ලහිරු කියන්නේ මගේ නම. අර වේස කොල්ලගෙ නම භුමුද්‍ය.”

සාන්ත දාන්තව)ඉතිං මොකද උනේ........