උන්ඩියල් කියන ජාලය ලෝකේ සියලුම රටවල පැතිරිලා ගිහින් තිබෙන නීති විරෝධී ජාවාරමක්. තවත් සරලවම කියනවා නම් රාජ්‍ය මට්ටමෙන් හෝ බැංකුවල අනු දැනුමකින් තොරව මුදල් සංසරණය කිරීම තමයි උන්ඩියල් කියන්නේ.
උදාහරණයක් විදිහට හිතමු මට ජපානයට මිලියන 20 යවන්න ඕනේ කියලා. ඉතින් මම බැංකුවට ගිහින් මිලියන විස්සක් යවන්න ඕනේ කීවට බැංකුව ලෙහෙසියෙන් යවන්න දෙන්නේ නැහැ. මොකද අපි වගේ රටවල අයට පිටරටට සල්ලි යවන්න ටිකක් අමාරුයි. ගොඩක් බාදක දාල තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන්. ඒ විදේශ විනිමය පිටරටට ගලා යාම වලක්වාලීම සඳහා. ඉතින් යවන්න කලින් බැංකුවෙන් ලෝකේ නැති හේතු අහනවා. යවන මුදල වැඩි නිසා සමහර වෙලාවට යවන්න නොදී ඉන්න අවස්ථාත් බොහෝ විට තියනවා. ඒවගේ වෙලාවට තමයි මේ උන්ඩියල් පිහිටට එන්නේ.
මම ගිහින් ලංකාවේ ඉන්න උන්ඩියල් ඒජන්ට් කෙනෙක්ට කියනවා මට මිලියන විස්සක් ජපානයට යවන්න ඕනේ කියලා. අපි රුපියල් වලින් ලංකාවේ උන්ඩියල් මෑන්ස්ට දුන්නම මිනිහා කෝල් එකක් දීලා ජපන් වල ඉන්න ඒජන්තයට කියනවා ගිහින් අදාළ කෙනාට මිලියන විස්ස ගෙවන්න කියලා. ඒ වෙනුවෙන් අපි ගෙවන්න ඕනේ කොමිස් මුදලක් විතරයි. ගොඩක් උන්ඩියල් වලින් සල්ලි රට පටවනවා. මහින්දලාගේ කාලේ සල්ලි රට පැන්නුවෙත් ඔය උන්ඩියල් කියන ජාවාරම හරහා. ඔය කොටුව පැත්තේ උන්ඩියල් පොරවල් ඉන්නවා සැහෙන.
මම දන්න විදිහට කියන්නම්. වැරදි නම් දන්න එකෙක් කියපල්ලා
රටවල් දෙකක් අතර money transfer කරනකොට රටවල් දෙකේ bank දෙකක් සම්බන්ද වෙලානෙ ගනුදෙනුව වෙන්නෙ. එතකොට බැංකුවට commission එකක් යනව සහ ඔය transaction ඔක්කොම bank වල record වෙනව. ඊට පස්සෙ බදු ගහන කතන්දරයි අනම් මනං ඔක්කොම සීන් වලට අහුවෙන්න පුලුවන්
ඒත් උන්ඩියල් ක්‍රමේට ඕවා නෑ. ඒකෙදි වෙන්නෙ අදාල රටවල් දෙක අතරෙ ඉන්නව Team එකක්. උන්ගෙ එක සෙට් එකක් එක රටක අනිත් සෙට් එක අනිත් රටේ. දැන් උබට උබේ සල්ලි ටික අනිත් රටට යවන්න ඕනෙ නම් උබ bank එකට නොයා උබ ඉන්න රටේ අදාල සෙට් එකට උබේ සල්ලි දෙනව. ඊට පස්සෙ උන් පොඩි commission එකක් තියන් අනිත් රටේ ඉන්න උබගෙ සල්ලි ලැබෙන්න ඕනෙ කෙනාට ඒ රටේ ඉන්න සෙට් එක සල්ලි ගෙවනව.
මම type කරන ටිකට වෙන කෙනෙක් විස්තරේ දාල
Erhakota megollo dena exchange rate eka banks walata wada wadida. Commission eka keeyak wageda percentage eka

Erhakota megollo dena exchange rate eka banks walata wada wadida. Commission eka keeyak wageda percentage eka
oka thahanam da ? ahu unoth mokada wenne ?
kohomada ithin ahu wenne....mage yaluwo innawa NZ ehema un meheta ewanawa monthly loan installment.... business karana un innawalu unta lanakwe sallli eheta yawa ganna oni...samahara un karanawalu comission ekakwath nathuwa,,,![]()
aru ehen NZD danawa ehe ACC ekakata....
uu ewelema sampath vishwa wage ekakin mehe ACC walata daanawa...
bank gaane rasthiyadu na, commision na , instant



Lankawe bank ekata laksha ganan hama masema wateddi case nadda ?![]()

aru nam laksa ganan yawan nathuwa athi.... 50-60 wage weine loan installment 
Thwruna.central bank eke rate ekata poddak withara wenas wenne. commercial bank walata wada nam hoday. (kalu kaden maru karanawa kiyala money exchanger kenekta dunnath bank ekata wada ganna puluwan ne)
samaharu ganne podi commisson ekak withray. mokada unta ape commission eka wadak naa, unge jawaram salli ehata mehata genna ganna thama unta oka one. api unge onakama haraha ape salli genna gannawa wage wadak.
hithanna Italy walin ubata salli yawanna one ube lankawe gedarara. undiyel karana unta one lankawen salli yawanna oone Italy wala inna agent ta. ube salli gannawa Italy agent, mehe inna eka ube gedarata salli denawa... uba gedarata sallith deela, lanawe inna eka ITALY walata sallith deela. bank mokuth danneth naa, salli hambuna wdiha degollantama pennanna wihiyakuth naa.


Thwruna.
Wade trusted da. Aran maaru case nadda![]()
එක පාර ලොකු ගානක් යවන්න එපා මචන් . කොටුවේ ඉන්නවා ගොඩක් ඔය වැඩේ කරන අය. උබ උන්ට සල්ලි දුන්නම පොඩි receipt එකක් දෙනවා. සල්ලි අනිවා යවනවා මචන් මන් දන්නා විදියට නම් . උබෙන් වෙනම commission ගන්නැ . උබට exchange rate එක quote කරන්නේ උන්ගේ commission එක add කරල. exchange rate එකෙන් එන profit එක තමයි උන්ට හම්බෙන්නේ.


Thwruna.
Wade trusted da. Aran maaru case nadda![]()