receipt dunnata un noyawa hitiyoth legal action gannath bane illegal business walata sambanda una kiyala.![]()
ඒකනම් එහෙම තමයි . හබැයි උන් යවනවා බන් . එකෙන් නේ උන් ජීවත් වෙන්නේ .එකම දේ ඉතින් ලොකු ගණන් එක පාර යවන්න හොද නෑ..නිකන් හරි කෙල උනොත් ඉවරයි නේ.
receipt dunnata un noyawa hitiyoth legal action gannath bane illegal business walata sambanda una kiyala.![]()
ඕක තහනම් කියන එක වැරදියි.. අපි කොච්චර ඩිල් ඔහොම ගහනවද? අවුලක් නැ. උබ ඉතාලියේ ඉන්නවා නම්, ලංකාවේ ඉඩමක් ගන්න ඕනා නම්, උබට තියෙන්නේ ඉතාලියේ හරි යුරෝසෝන් එකේ කොහෙහරි මගේ අකවුන්ට් එකට සල්ලි දාන්න විතරයි. මම ලංකාවෙන් උබට ඕනා ඉඩමේ අයිති එකාට සල්ලි ගෙවලා උබට ඉඩම රෙජිස්ටර් කරලා දෙනවා. ලංකාවේ ටැක්ස් උබේ වත්කම් මාට්ටු වෙන්නෙත් නැ, රුපියල් වලට කන්වර්ට් කරපුවහම යුරෝ එකෙන් වෙන පාඩුවත් නැ. මෙහෙම මම ඕනා තරම් ඩිල් කරලා තියෙනවා ඕස්ට්‍රේලියා, යුකේ, ඉතාලි, මොල්දිව්ස් වගේ ඉන්න අයට. ලගදි ඉදන් මම ජෝක් කරන නිසා උබලා ගණන් ගන්නේ නැ.. එත් මගේ පරණ අකවුන්ට් බලන්න. ගොඩක් මේ වගේ දේවල් මම එළකිරි එකේ ෂෙයාර් කරලා තියනවා.ඒකනම් එහෙම තමයි . හබැයි උන් යවනවා බන් . එකෙන් නේ උන් ජීවත් වෙන්නේ .එකම දේ ඉතින් ලොකු ගණන් එක පාර යවන්න හොද නෑ..නිකන් හරි කෙල උනොත් ඉවරයි නේ.
This system is totally illegal.ඕක තහනම් කියන එක වැරදියි.. අපි කොච්චර ඩිල් ඔහොම ගහනවද? අවුලක් නැ. උබ ඉතාලියේ ඉන්නවා නම්, ලංකාවේ ඉඩමක් ගන්න ඕනා නම්, උබට තියෙන්නේ ඉතාලියේ හරි යුරෝසෝන් එකේ කොහෙහරි මගේ අකවුන්ට් එකට සල්ලි දාන්න විතරයි. මම ලංකාවෙන් උබට ඕනා ඉඩමේ අයිති එකාට සල්ලි ගෙවලා උබට ඉඩම රෙජිස්ටර් කරලා දෙනවා. ලංකාවේ ටැක්ස් උබේ වත්කම් මාට්ටු වෙන්නෙත් නැ, රුපියල් වලට කන්වර්ට් කරපුවහම යුරෝ එකෙන් වෙන පාඩුවත් නැ. මෙහෙම මම ඕනා තරම් ඩිල් කරලා තියෙනවා ඕස්ට්‍රේලියා, යුකේ, ඉතාලි, මොල්දිව්ස් වගේ ඉන්න අයට. ලගදි ඉදන් මම ජෝක් කරන නිසා උබලා ගණන් ගන්නේ නැ.. එත් මගේ පරණ අකවුන්ට් බලන්න. ගොඩක් මේ වගේ දේවල් මම එළකිරි එකේ ෂෙයාර් කරලා තියනවා.
This system is totally illegal.
All international money transfers needs to go through the local government Central bank, with its related taxation. Any transaction that bypasses central bank is illegal.
With this particular method, there's absolutely no guarantee that your money will be sent or received by the relevant person and there's absolutely no legal action you can take if it doesnt. Heck, if you admit that you sent money using this method, legal action will be filed against you.
Everybody doing it bro.. The thing is Gov can't catch us hence both parties have known each other. We don't do business with strangers. So everytime these deals were done by known people with utmost respect to each other just to avoid tax.

Yet, we all do it bro.. No point for paying land tax in Sri Lanka if you are a foreign worker. People earn hard money offshore and lazy people in SL collect them as tax. No man should pay tax if he/she earn foreign currency.tax evation is a felony..![]()
ahu wen na ban


oya widiyata salli yawanawa kiyanne api nodanuwatwama kudu karayinta weapon dealers lata foreign exchange denawa kiyana eka tamai.



un kohomath fund wenawa api denna ona naa...මෙහෙ ඉන්නවා MV වල ඉන්නවා පොරක් . අපිත් උට සල්ලි MVR හරි USD හරි දුන්නාම පොර ලංකාවේ අපි දෙන account එකකට සල්ලි පහුවදාම දානවා. මෙහෙන් නම් බෑන්ක් එකෙන් සල්ලි දානවට වඩා ලාබත් වෙනවා උගෙන් දාන එක. පොරට කියන්නේ සක්විති කියලා මෙහෙ උන්.
oya widiyata salli yawanawa kiyanne api nodanuwatwama kudu karayinta weapon dealers lata foreign exchange denawa kiyana eka tamai.
උන්ඩියල් කියන ජාලය ලෝකේ සියලුම රටවල පැතිරිලා ගිහින් තිබෙන නීති විරෝධී ජාවාරමක්. තවත් සරලවම කියනවා නම් රාජ්‍ය මට්ටමෙන් හෝ බැංකුවල අනු දැනුමකින් තොරව මුදල් සංසරණය කිරීම තමයි උන්ඩියල් කියන්නේ.
උදාහරණයක් විදිහට හිතමු මට ජපානයට මිලියන 20 යවන්න ඕනේ කියලා. ඉතින් මම බැංකුවට ගිහින් මිලියන විස්සක් යවන්න ඕනේ කීවට බැංකුව ලෙහෙසියෙන් යවන්න දෙන්නේ නැහැ. මොකද අපි වගේ රටවල අයට පිටරටට සල්ලි යවන්න ටිකක් අමාරුයි. ගොඩක් බාදක දාල තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන්. ඒ විදේශ විනිමය පිටරටට ගලා යාම වලක්වාලීම සඳහා. ඉතින් යවන්න කලින් බැංකුවෙන් ලෝකේ නැති හේතු අහනවා. යවන මුදල වැඩි නිසා සමහර වෙලාවට යවන්න නොදී ඉන්න අවස්ථාත් බොහෝ විට තියනවා. ඒවගේ වෙලාවට තමයි මේ උන්ඩියල් පිහිටට එන්නේ.
මම ගිහින් ලංකාවේ ඉන්න උන්ඩියල් ඒජන්ට් කෙනෙක්ට කියනවා මට මිලියන විස්සක් ජපානයට යවන්න ඕනේ කියලා. අපි රුපියල් වලින් ලංකාවේ උන්ඩියල් මෑන්ස්ට දුන්නම මිනිහා කෝල් එකක් දීලා ජපන් වල ඉන්න ඒජන්තයට කියනවා ගිහින් අදාළ කෙනාට මිලියන විස්ස ගෙවන්න කියලා. ඒ වෙනුවෙන් අපි ගෙවන්න ඕනේ කොමිස් මුදලක් විතරයි. ගොඩක් උන්ඩියල් වලින් සල්ලි රට පටවනවා. මහින්දලාගේ කාලේ සල්ලි රට පැන්නුවෙත් ඔය උන්ඩියල් කියන ජාවාරම හරහා. ඔය කොටුව පැත්තේ උන්ඩියල් පොරවල් ඉන්නවා සැහෙන.
මම දන්න විදිහට කියන්නම්. වැරදි නම් දන්න එකෙක් කියපල්ලා
රටවල් දෙකක් අතර money transfer කරනකොට රටවල් දෙකේ bank දෙකක් සම්බන්ද වෙලානෙ ගනුදෙනුව වෙන්නෙ. එතකොට බැංකුවට commission එකක් යනව සහ ඔය transaction ඔක්කොම bank වල record වෙනව. ඊට පස්සෙ බදු ගහන කතන්දරයි අනම් මනං ඔක්කොම සීන් වලට අහුවෙන්න පුලුවන්
ඒත් උන්ඩියල් ක්‍රමේට ඕවා නෑ. ඒකෙදි වෙන්නෙ අදාල රටවල් දෙක අතරෙ ඉන්නව Team එකක්. උන්ගෙ එක සෙට් එකක් එක රටක අනිත් සෙට් එක අනිත් රටේ. දැන් උබට උබේ සල්ලි ටික අනිත් රටට යවන්න ඕනෙ නම් උබ bank එකට නොයා උබ ඉන්න රටේ අදාල සෙට් එකට උබේ සල්ලි දෙනව. ඊට පස්සෙ උන් පොඩි commission එකක් තියන් අනිත් රටේ ඉන්න උබගෙ සල්ලි ලැබෙන්න ඕනෙ කෙනාට ඒ රටේ ඉන්න සෙට් එක සල්ලි ගෙවනව.
මම type කරන ටිකට වෙන කෙනෙක් විස්තරේ දාල


