උණ්ඩුකපුච්චිය විකුණලා හරි යන්න හිතෙන Tour එකක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ගෙදර හොද තමයි, එත් උඹ වගේ ගෙදෙට්ටම කොටු වෙලා ඉන්නවා කියන්නේ පවක්.
    ඒ දේ දිහා බලන විදිහ අනුව තමා ඒකෙත් පවා පින පේන්නේ.. 😪
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,961
    113
    ප*යාගල
    sorry.com
    ඒ දේ දිහා බලන විදිහ අනුව තමා ඒකෙත් පවා පින පේන්නේ.. 😪
    ගෙදර ඉන්න එක හොදයු හැබැයි ඒ උනාට මේ වගේ දිග රවුමක් ගහලා ඒකෙ ආතල් එකත් විදලා මහන්සි වෙලා ගෙදර ඇවිත් හාන්සි උනාම දැනෙන ෆීල් එක මරු බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    6910_23.svg


    මං ගිය සුපිරිම ටුවර් එක, පට්ට කීලින්, පට්ට ලස්සනයි, පට්ට සිතලයි.
     
    • Wow
    Reactions: Asmodeus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    උබේද චැනල් එක?

    ගෑණි කැතයි යකෝ
    අඩු ලුක් එකක් තියෙන්නේ 😄
    පලයන් යකෝ යන්න පට්ට අහිංසක ලස්සනක් තියෙන කෙල්ලෙක්.
    Simp කරත් කමක් නැති කෙල්ලෙක් 🥺

    අනික මෙහෙම කට්ට කාගෙන ට්‍රැවල් කරන්න ලෑස්ති කෙල්ලෙක් හම්බෙන එක වාසනාව.