උණුසුම් පුවත් :North Korea VS S. Korea & USA - UPDATE 2
උතුරු කොරියා සහ ද.කොරියා,ඇමරිකා අර්බුදයේ උණුසුම් පුවත්.සමබර පුවත් වාර්ථා කරනය. - 2
මේ වන විට ඇමරිකාව විසින් රුසියාව සහ චීනය ලවා උතුරු කොරියාව තමා සමඟ යුද්ධයකට පැටලීම නවතන මෙන් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරන බව රුසියානු නිල නොලත් මාධ්‍ය වාර්තා කරයි.මීට හේතු වී ඇත්තේ ඉදිරියේදී ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මෙය ඉතා අසුභ ආකාරයෙන් බලපාන බැවිනි.යම් හෙයකින් උතුරු කොරියානු ප්‍රහාරයක් සිදුවී දරුණු තත්වයකට තම රට හෝ සෙබලුන් ඇද වැටුනොත් එය අනිවාර්යෙන් බැරැක් ඔබාමා පාලනයේ අවසානයට හේතු වන බැවිනි.
න්‍යෂ්ඨික ප්‍රහාරයක් සිදු වුවහොත් ඊට සූදානම් වන ද.කොරියාවේ සිටින ඇමරිකානු සෙබලුන්
ඇමරිකාව විසින් ඉල්වන මෙම ඉල්ලීම් දෙබිඩි පිළිවෙතක් ලෙස සහ තාවකාලිකව ඉදිරිපත් කරන කපටි ඉල්ලීමක් ලෙස සලකා රුසියාව සහ චීනය මාධ්‍ය නිවේදනයකින් පමණක් නිකුත් කරමින් සංසුන් වන ලෙස උතුරු කොරියානු පාලනයට දන්වා ඇත.
මේ බව හොඳින් මුලසිටම හඳුනාගෙන ඇති උතුරු කොරියාව දිගින් දිගටම ඇමරිකාවට සහ ද.කොරියාව වෙත තර්ජනාත්මක නිවේදන නිකුත් කරමින් සිටී.මෙම කාලය මසුරන් කාලයක් සේ සලකා අක්‍රීය කර තිබූ න්‍යෂ්ඨික බලාගාර නැවත සක්‍රීය කර ගනිමින් සිය න්‍යෂ්ඨික බලය තවත් වැඩිකර ගැනීමට ක්‍රියා කරයි.
පෙරේදා පැවති උතුරු කොරියානු හමුදා රැස්වීමක්.
මේ වන විට ද.කොරියාව විසින් පවත්වන මාධ්‍ය හමු සහ නිවේදන නොසලකා හැරීමට තරම් ජ්‍යාත්තන්තර මාධ්‍ය ක්‍රියා කර ඇත්තේ මේවන විට ද.කොරියාව අත පය කපා දැමූ රූකඩයක් නිසාවෙනි.
හොඳනම් සළකල යන්ඩත් අමතක කරන්ඩ එපා.