gud work bro.thanks
sebastian show Well-known member Jan 13, 2012 2,529 1,238 113 Sri Lanka Apr 5, 2013 #61 gud work bro.thanks
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Apr 5, 2013 #63 කොරියාවේ ඉන්න ලංකාවේ ටොන් ගානක් උන්ට මොකක් වෙයිද බොලවූ දැන් කෙල වෙයිද නැත්නම් ශේප් වෙයිද
luxmen Member Jul 17, 2012 15,961 540 0 Apr 5, 2013 #66 The beginning of the war looks like a game. But the end of the war looks like a cemetery [mini kanattha] or mortuary .
The beginning of the war looks like a game. But the end of the war looks like a cemetery [mini kanattha] or mortuary .
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Apr 5, 2013 #70 Breaking : Sri Lanka at risk under N.Korea's Taepodong-2 long range missiles
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Apr 5, 2013 #71 http://www.telegraph.co.uk/news/wor...-Photoshopped-marine-landings-photograph.html
Cereal Guy Member Feb 22, 2013 242 3 0 in front of tv Apr 5, 2013 #72 Anonymous Hacks North Korea's Twitter and Flickr Accounts Hacktivist group Anonymous claims to have taken over North Korea's Twitter and Flickr accounts, and shut down its official propaganda page. Click to expand... hari wadee dan. NK baya wei
Anonymous Hacks North Korea's Twitter and Flickr Accounts Hacktivist group Anonymous claims to have taken over North Korea's Twitter and Flickr accounts, and shut down its official propaganda page. Click to expand... hari wadee dan. NK baya wei
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Apr 5, 2013 #73 Cereal Guy said: hari wadee dan. NK baya wei Click to expand...
nuwan741 Well-known member Sep 2, 2007 2,305 288 83 Kegalle Apr 5, 2013 #77 උන් ඔය ගන්නේ පිස්සු ආතල් සීන් එකක් උන් ටෑන්ක් එකක්, මිසයිලයක් දේශ සීමවට ගෙනාපුවහම ඇමෙරිකාවට ලොකු හමුදාවක් එහෙ මෙහෙ කරන්න වෙනවා අන්තිමෙදි කොරියාව 1000$ වියදම් කරද්දී US $ මිලියන ගානක් වියදම් කරනවා ඊට පස්සේ චීනෙන් ණය ගන්න වෙනවා, ඔය සේරම චීනෙ plan අර B2 දෙක කොරියාවට යවන්න ඩොලර් මිලියන 5.6 ගියාලු Last edited: Apr 5, 2013
උන් ඔය ගන්නේ පිස්සු ආතල් සීන් එකක් උන් ටෑන්ක් එකක්, මිසයිලයක් දේශ සීමවට ගෙනාපුවහම ඇමෙරිකාවට ලොකු හමුදාවක් එහෙ මෙහෙ කරන්න වෙනවා අන්තිමෙදි කොරියාව 1000$ වියදම් කරද්දී US $ මිලියන ගානක් වියදම් කරනවා ඊට පස්සේ චීනෙන් ණය ගන්න වෙනවා, ඔය සේරම චීනෙ plan අර B2 දෙක කොරියාවට යවන්න ඩොලර් මිලියන 5.6 ගියාලු
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Apr 5, 2013 #80 දිගටම අප් ඩේට්ස් දෙන්න මදැයි මම ද.කොරියාවෙන් කෙල්ලෙක් හොයා ගන්න හිටියා.. මම ඔක්කොට ටික කරන් එනකොට ද.කොරියාව ලොක සිතියමෙ නැති වෙයිද දන්නේ නෑ.. අනේ මගේ "හන් හියෝ ජෝ..."
දිගටම අප් ඩේට්ස් දෙන්න මදැයි මම ද.කොරියාවෙන් කෙල්ලෙක් හොයා ගන්න හිටියා.. මම ඔක්කොට ටික කරන් එනකොට ද.කොරියාව ලොක සිතියමෙ නැති වෙයිද දන්නේ නෑ.. අනේ මගේ "හන් හියෝ ජෝ..."