උණුසුම් පුවත් :North Korea VS S. Korea & USA

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොරියාවේ ඉන්න ලංකාවේ ටොන් ගානක් උන්ට මොකක් වෙයිද බොලවූ දැන්
    කෙල වෙයිද නැත්නම් ශේප් වෙයිද :oo::baffled::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    article-2303725-1916029E000005DC-92_634x497.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    The beginning of the war looks like a game. But the end of the war looks like a cemetery [mini kanattha] or mortuary .
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උන් ඔය ගන්නේ පිස්සු ආතල් සීන් එකක්
    උන් ටෑන්ක් එකක්, මිසයිලයක් දේශ සීමවට ගෙනාපුවහම ඇමෙරිකාවට ලොකු හමුදාවක් එහෙ මෙහෙ කරන්න වෙනවා අන්තිමෙදි කොරියාව 1000$ වියදම් කරද්දී US $ මිලියන ගානක් වියදම් කරනවා ඊට පස්සේ චීනෙන් ණය ගන්න වෙනවා, ඔය සේරම චීනෙ plan
    අර B2 දෙක කොරියාවට යවන්න ඩොලර් මිලියන 5.6 ගියාලු

    :P:P:P:P:rofl:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දිගටම අප් ඩේට්ස් දෙන්න මදැයි මම
    ද.කොරියාවෙන් කෙල්ලෙක් හොයා ගන්න හිටියා..
    මම ඔක්කොට ටික කරන් එනකොට
    ද.කොරියාව ලොක සිතියමෙ
    නැති වෙයිද දන්නේ නෑ..


    අනේ මගේ "හන් හියෝ ජෝ..."


    2.gif
    2.gif
    2.gif