උණුසුම් සහ සිසිල් ජලය පානය කරන්න සුදුසු අŠ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උණුසුම් සහ සිසිල් ජලය පානය කරන්න සුදුසු අŠ

    ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක් තමයි ජලය.. ජලය නැතිව දිනක්වත් ජීවත්වෙනවා කියන එක අමාරැ වැඩක්.. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජලය අවශ්‍ය ප්‍රමාණයෙන් භාවිතා කිරීමත් වැදගත්. ඒ වගේම උණුසුම් හා සිසිල් ජලය භාවිතා කලයුතු නිවරදි අවස්ථාවන් හදුනාගැනීමත් ඉතා වැදගත්.
    hot-coffee.jpg


    සිසිල් ජලය යනු කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක කීපයක් උෂ්ණත්වය අඩු ජලයයි. උණුස්ම් ජලය යනු කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 4-5 උෂ්ණත්වය වැඩි ජලයයි.

    සිසිල් ජලය පානය කලයුතු අවස්ථාවන්

    ව්‍යායාම කරන විට -

    ව්‍යායාම කරන විට අපේ ශරීර උෂ්ණත්වය ඉහල ගොස් දහඩිය දමනවා. එම දහඩිය ලෙස පිටවන ජලය නැවත අපේ සිරැරට ලබාදිමට සුදුසුම ආකාරය සිසිල් ජලය පානය කිරීමයි. මෙයින් ශරීරය සිසිල් වන අතරම අවශ්‍ය ජලය ප්‍රමාණයද ලැබෙනවා. මෙහිදි පානය කලයුත්තේ කූල් වතුර නොව සාමාන්‍ය ඇල් ජලයයි..

    ශරීරයේ බර අඩුකරගැනීමට වෙහෙසෙනවා නම් -

    සිසිල් ජලය පානය කලවිට ශරීර පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වන අතර ඒ හේතුවෙන් අමතර කැලරි 70 ක් පමණ දහනය වෙනවා.. දිනකට වතුර වීදුරැ 8 ක් පානය කිරීම විනාඩි 15 ක් ඇවිදීමට සමානයිලු.

    උණුස්ම් ජලය පානය කලයුතු අවස්ථාවන් -

    ජීර්ණ දෝෂයන් ඇතිවිට -
    ඔබට ජීර්ණ දෝෂයන් ඇතිවිට උණු ජලය පාවිච්චි කිරීමෙන් සැහැල්ලු බවක් දැනේ. ආහාර අනුභවයෙන් පසු උණු ජලය පානය කිරීමෙන් ජීර්ණය පහසු වන අතර බඩ පුරවාදැමීම වැනි තත්වයන් ඇතිවීම වලකී.

    විෂ හරණය කිරීම සදහා
    ශරීරයේ විශ ද්‍රව්‍ය ඉවත්තිරීම සදහා ඇල් මැරැණු වතුර වීදුරැවකට ලෙමන් ස්වල්පයක් මිශ්‍රකර පානය කරන්න

    වේදනා ඇතිවිට
    හිසරදය ප්‍රදාහය වැනි තත්වයක් ඇතිවිට උණුවතුර පානය කිරීම ඉතා සුදුසුය


    -- නුදුටු ලෝකයෙන් -
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    TFS
    samanaya manussayekta water natuwa uparima 3 days witaralu inna puluwan neda

    කෑම නැතුව සති තුනක් ඉන්න පුළුවන් කියලයි කියන්නේ රෂි..
    වතුර නැතුව සතියක් ඉන්න පුළුවන්ලු (මට නම් ෂුවර් නැහැ )


    property-you.png
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෑම නැතුව සති තුනක් ඉන්න පුළුවන් කියලයි කියන්නේ රෂි..
    වතුර නැතුව සතියක් ඉන්න පුළුවන්ලු (මට නම් ෂුවර් නැහැ )


    property-you.png

    හිතන්නවත් අමාරැයි බන් වතුර නැතිව සතියක් ඉන්න පුලුවන්ද කියල...
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ශරීරයේ විශ ද්‍රව්‍ය ඉවත්තිරීම සදහා ඇල් මැරැණු වතුර වීදුරැවකට ලෙමන් ස්වල්පයක් මිශ්‍රකර පානය කරන්න :cool:
    මේක නම් වටිනවා විෂ ජාතිම නෙහ් පෙවෙන්නේ :sorry:
     
    • Like
    Reactions: jayanathek

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කෑම නැතුව සති තුනක් ඉන්න පුළුවන් කියලයි කියන්නේ රෂි..
    වතුර නැතුව සතියක් ඉන්න පුළුවන්ලු (මට නම් ෂුවර් නැහැ )


    property-you.png

    ammo sathiyaknam amaru wei ne ?
    TFS
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ශරීරයේ විශ ද්‍රව්‍ය ඉවත්තිරීම සදහා ඇල් මැරැණු වතුර වීදුරැවකට ලෙමන් ස්වල්පයක් මිශ්‍රකර පානය කරන්න :cool:
    මේක නම් වටිනවා විෂ ජාතිම නෙහ් පෙවෙන්නේ :sorry:

    :yes::yes::yes: