උණුසුම් සුබ පැතුම්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන්ම thread දාලා උන්ම bump ගහනවා වගේ වැඩක්. උන් පත් කරලා උන් poster ගහනවා ජනතාවගෙ සුබ පැතුම් කියලා. අපි ඕවට සම්බන්ධ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    උන්ම thread දාලා උන්ම bump ගහනවා වගේ වැඩක්. උන් පත් කරලා උන් poster ගහනවා ජනතාවගෙ සුබ පැතුම් කියලා. අපි ඕවට සම්බන්ධ නෑ
    sirawata api nam naha, erozan innawa athi kohe hari. lol
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ මේකේ තියෙනවා කියල හිතනවා ;-);-)

    ඌ ඌටම සුබ පතා ගන්නවා වගේ😅 මු හැම හන්දියකම ගල් පෙරේතයා වගේ පොස්ටරේ ඉන්නවා හරිම අප්පිරියයි

    madamullana katu lewakana un kochchara innawada kiyala hithaganna puluwanne...
    lol

    එකනෙ බන්...🤭

    උන්ම thread දාලා උන්ම bump ගහනවා වගේ වැඩක්. උන් පත් කරලා උන් poster ගහනවා ජනතාවගෙ සුබ පැතුම් කියලා. අපි ඕවට සම්බන්ධ නෑ
    😅😂
    ------ Post added on Jul 9, 2021 at 8:32 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    maha nagara saba, nagara saba, praseshiya saba
    wala harak tika allagena thamai game eka denne basilaaa...
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    ඕවා ඉතින් ඒ ඒ ප්‍රදේශ වල මන්ත්‍රීලට බාර දීල තියෙන්නේ මෙහෙම කරන්න ඕනේ කියලා. නැතුව මිනිස්සු කරන වැඩ නෙමේනේ