උණු වතුර Flask Help

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    එළකිරි වැසියන් ගෙන් පොඩි idea එකක් ඕන, වතුර නිතර උණු කරන එක අඩු කරගන්න Flask එකක් ගන්න බලනවා,
    පරිමාව 500ml එක ප්‍රමාණවත්, මේ brand එක හොදයිද වෙන recommend කරන්න පුළුවන් brands තියනම් කියන්න.

    1669566386751.png



    ජය.....
     
    • Like
    Reactions: kinkon