මට පිස්සු කියල හිතන්නෙපා
අන්තිමට නම් මට දරුනු විදිහට උණක් ගත්තෙ මීට අවුරුදු 4 කට විතර උඩදි, ඒ කාලෙ ඉතින් කොරෝන නෑ නෙහ්... ආයි ගත්ත උණක් දවස් 3ක් නැගිට ගන්නම බැරි වෙන්න... හිතුවෙම ඩෙංගු කියල. ඒත් බලන් යද්දි වයිරස් උණක්.
වැඩේ කියන්නෙ, මම ඉස්සර ඉදලම උණ ගත්තම එන ෆීලින් එකට ආසයි
නිකන් අනේ මන්ද බන් , මට ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ... අර නිකන් මුලු ඇග ම තලල දාල වගේ එන ෆීලින් එකටයි , නිකන් මුලු ඇගෙන්ම රැස් පිටවෙනො වගේ ෆීලින් එකටයි, තව එක එක Hallucinations (උණ විකාර)
මේම ආසාවක් මට විතරද තියෙන්නෙ?
අන්තිමට නම් මට දරුනු විදිහට උණක් ගත්තෙ මීට අවුරුදු 4 කට විතර උඩදි, ඒ කාලෙ ඉතින් කොරෝන නෑ නෙහ්... ආයි ගත්ත උණක් දවස් 3ක් නැගිට ගන්නම බැරි වෙන්න... හිතුවෙම ඩෙංගු කියල. ඒත් බලන් යද්දි වයිරස් උණක්.
වැඩේ කියන්නෙ, මම ඉස්සර ඉදලම උණ ගත්තම එන ෆීලින් එකට ආසයි
,, hithata ekagawa ethakota aathal eke inna puluwan kisi wadak karanne nathuwa