උණ ගත්තම එන feeling එකට ආස මම විතරද? 🤔🤔

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මට පිස්සු කියල හිතන්නෙපා 😅

    අන්තිමට නම් මට දරුනු විදිහට උණක් ගත්තෙ මීට අවුරුදු 4 කට විතර උඩදි, ඒ කාලෙ ඉතින් කොරෝන නෑ නෙහ්... ආයි ගත්ත උණක් දවස් 3ක් නැගිට ගන්නම බැරි වෙන්න... හිතුවෙම ඩෙංගු කියල. ඒත් බලන් යද්දි වයිරස් උණක්.

    වැඩේ කියන්නෙ, මම ඉස්සර ඉදලම උණ ගත්තම එන ෆීලින් එකට ආසයි 😅 නිකන් අනේ මන්ද බන් , මට ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ... අර නිකන් මුලු ඇග ම තලල දාල වගේ එන ෆීලින් එකටයි , නිකන් මුලු ඇගෙන්ම රැස් පිටවෙනො වගේ ෆීලින් එකටයි, තව එක එක Hallucinations (උණ විකාර) 😅 මේම ආසාවක් මට විතරද තියෙන්නෙ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,964
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට පිස්සු කියල හිතන්නෙපා 😅

    අන්තිමට නම් මට දරුනු විදිහට උණක් ගත්තෙ මීට අවුරුදු 4 කට විතර උඩදි, ඒ කාලෙ ඉතින් කොරෝන නෑ නෙහ්... ආයි ගත්ත උණක් දවස් 3ක් නැගිට ගන්නම බැරි වෙන්න... හිතුවෙම ඩෙංගු කියල. ඒත් බලන් යද්දි වයිරස් උණක්.

    වැඩේ කියන්නෙ, මම ඉස්සර ඉදලම උණ ගත්තම එන ෆීලින් එකට ආසයි 😅 නිකන් අනේ මන්ද බන් , මට ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ... අර නිකන් මුලු ඇග ම තලල දාල වගේ එන ෆීලින් එකටයි , නිකන් මුලු ඇගෙන්ම රැස් පිටවෙනො වගේ ෆීලින් එකටයි, තව එක එක Hallucinations (උණ විකාර) 😅 මේම ආසාවක් මට විතරද තියෙන්නෙ?

    ubata arakku ganja walata wiyadamak nati wey

    මාත්
    තූල් දාපුවමත් ඔය ෆීලින්ග් එක එන්නෙ
    thol danne linda ekkada ?
    ------ Post added on Aug 30, 2021 at 8:12 PM
     
    LastFreeSriLankan

    Active member
  • Feb 5, 2017
    270
    243
    43
    මට පිස්සු කියල හිතන්නෙපා 😅

    අන්තිමට නම් මට දරුනු විදිහට උණක් ගත්තෙ මීට අවුරුදු 4 කට විතර උඩදි, ඒ කාලෙ ඉතින් කොරෝන නෑ නෙහ්... ආයි ගත්ත උණක් දවස් 3ක් නැගිට ගන්නම බැරි වෙන්න... හිතුවෙම ඩෙංගු කියල. ඒත් බලන් යද්දි වයිරස් උණක්.

    වැඩේ කියන්නෙ, මම ඉස්සර ඉදලම උණ ගත්තම එන ෆීලින් එකට ආසයි 😅 නිකන් අනේ මන්ද බන් , මට ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ... අර නිකන් මුලු ඇග ම තලල දාල වගේ එන ෆීලින් එකටයි , නිකන් මුලු ඇගෙන්ම රැස් පිටවෙනො වගේ ෆීලින් එකටයි, තව එක එක Hallucinations (උණ විකාර) 😅 මේම ආසාවක් මට විතරද තියෙන්නෙ?
    Ado mamath asai, Aga rasne unama mara feelings enawa. Hodata focus karanna puluwan.
    Una hadila awwe iddi marama feeling ekak enawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    බිවුවමත් ඔය වගේ ෆීලින් එකක්නෙ තියෙන්නෙ. පනක් නෑ ඔහේ කොහේ හරි වැටිල ඉන්න හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider