උත්ගොෂණ ගොඩයි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    (මාද්‍ය වලින් ආවරණය වන්නේ නැති වීමට හැක )

    රතුපස්වල ජනතා උද්ඝෝශණයට එල්ල කල ම්ලේච්ච ප්‍රහාරයට එරෙහිව පේරාදෙණිය සිසුන් උද්ඝෝශණ


    1098058_617596138280961_471637759_n.jpg



    කැළණි සරසවි සිසුන් රතුපස්වල ජනතා උද්ඝෝෂණයට එල්ල වූ ම්ලෙච්ච හමුදා ප්‍රහරයට එරෙහිව විදී බසී



    1000945_617595418281033_1763401708_n.jpg




    රතුපස්වල ජනතා උද්ඝෝශණයට වෙඩි තැබීමට එරෙහිව රුහුන සිසුන් විරෝධයක


    1005791_617594424947799_405164565_n.jpg




    රතුපස්වල ජනතා උද්ඝෝශණයට වෙඩි තැබීමට එරෙහිව ක‍්‍රිස්තියානි සහයෝගිත ව්‍යාපාරය විරෝධයක


    554039_617625248278050_121064551_n.jpg




    වැලිවේරිය සංහාරයට විරුද්ධව කොටුවේ දී ජනතාව පාරට බසී



    1003054_617593021614606_2145236167_n.jpg
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    නියමයි,,, ඔහොම තමයි වෙන්න ඕනේ... අපි ට ඉන්නේ අපිමයි... අපේ උන් වෙනුවෙන් කතා කරන්න කෑ ගහන්න ඉන්නේ අපි විතරමයි... හැමෝම එකතුවෙමු... අපි සද්ද නැතුව ඉන්නකොට දේශපාලුවෝ හිතන්නේ මෝඩ මිනිස්සු කියල... තව එකතු වෙන්න ඕනේ හරිනම්... මොකද අද සාමාන්‍ය මිනිස්සු හත්දෙනෙක් එලි පිට අමු අමුවේ මැරුවා ... හෙට ...???????