මම මේ සිද්ධිය ගැන ගොඩක්ම කම්පා වුනා...........
මේ පින්තූර ශෙයා කරනවට, වීඩියෝ අප්කරනවට මම පොඩ්ඩක් වත් කැමති වුනේ නැහැ...........
මොකද මට මේ කොල්ලා ගැන පුදුම දුකක් දැනෙන්නේ..........
ඒත් මේ වෙලාවේ මේ කොල්ලගේ අත අල්ලගෙන ශත්කියත් වෙච්ච අපේම කොල්ලෙක් ගැන මම එෆ්.බි. එකේදි මේ පිංතූරේ දැක්කා..............
ඇත්තටම මේ සයෝදරයට තියෙන්නේ පුදුම ශක්තියක්.............
ගොඩක් වටිනවා මේ විදිහට ඉස්සරහට ඇවිත් උදව් කරන එක..........
ඇත්තටම මට නං කරන්න බැරිව හිටියේ..........
ඒත් මං හිතනවා මින ඉස්සරහට මටත් මේ වගේ කරන්න මේ සහෝදරයා පාඩකමක් කියලා දුන්නා කියලා........
සහෝදරයා උඹට උත්තමාචාරය.............!!!

මෙම පිංතූරය සකසා අප්ලෝඩ් කල මුල් හිමිකරුට ස්තූතිය...................