උත්තරයක් දෙන්න

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    සබ් ෆර්ටයිල්ට් වලින් බබා හරිගියෙ බබා හම්බ උනේ සති 38න් සීසර් බබාව අරන් පැය විසිහතර ක් යන්න කලින් pbu demma husma gannava vedi kiyala le ahema aran tibbaa අද tunatiyen වතුර ගන්නවලු ඒ ඇයි බන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    සබ් ෆර්ටයිල්ට් වලින් බබා හරිගියෙ බබා හම්බ උනේ සති 38න් සීසර් බබාව අරන් පැය විසිහතර ක් යන්න කලින් pbu demma husma gannava vedi kiyala le ahema aran tibbaa අද tunatiyen වතුර ගන්නවලු ඒ ඇයි බන්
    Privateda Governmentda? docekgen ahala balapan machan
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    TUpIpCH.png

    දොස්තර මහත්තයගෙන් හරි නර්.ස් නෝනගෙන් හරි ශේප් එකේ අහල බලන්න..
    හි... හි.... ඔහෙත් තාත්තා කෙනෙක්වුනා එහෙනං...
    කොන්ගොජුලේසන්...
     
    • Love
    Reactions: fxmoney

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    ආයිත් අද ගන්නවලු මොලේට විශ බිජය ගිහින්ද බලන්න
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    okata hariyatama uththarayak denna puluwan babawa balapu doctorta hari othana wada karana nurseta hari witharane ban. wena doctor kenektawath hariyatama kiyanna baha hethuwa.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,878
    1,300
    113
    මේ කතාව අස්සෙ මගෙ කතාවක් කියන්නම්. අහපල්ලාකො.

    ඩිලිවරි එක ලන් වෙද්දි වය්ෆගෙ පේට්ලට් අඩු වෙන්ඩ ගත්තා හෝ... ගාල...
    කොහොමහරි, බබාව ඩිලිවරි කරේ මීගමුව නවලෝකෙ. අවුලක් උනේ නැහැ.

    බබාව චෙක් කරේ නවලෝකෙ ඩොකෙකුයි(රජයේ රෝහලක වැඩ කරන කෙනෙක් නෙමෙයි මම හිතන්නෙ ), මීගමුව රජයේ රෝහලේ ලමාරෝග ඩොරොක්ටර් කෙනෙකුයි.

    අර නවලෝකෙ ඩොකා ඇවිත් කිඋව්ව, බබාගෙත් පේට්ලට් අඩුයි, මොන්වද මනද චෙක් කරන්ඩ මොලෙයි, හාර්ට් එකෙයි ස්කෑන් දෙකක් කොරන්ඩ ඕන කියල.
    අපි ඉතින් හා කියල බලන් උන්නා. පහුවදා වෙනකනුත් අපහු ඒක ගැන කතාවක් නැහැ.
    අපි වෝඩ් එකේ ඩොක්ටගෙන් ආපහු අහල බලද්දි, එහෙම ප්‍රශ්නයක් බබාට නැහැ කිඋව්වා.
    පසෙ වෝඩ් එකේ ඩොකා ලොකු නර්ස්ව ගෙන්නලා ඇහැව්වා.

    එතකොට තමයි, කතාව මාට්ටු උනේ,
    අර ඩොකා බලල තියෙන්නෙ වයිෆ්ගෙ රිපෝට් එක, සිස්ටම් එකෙන් බලද්දි රූම් නම්බර් එකත් එක්ක පැටලිල්ලක් වෙලාලු.
    උන් ඒක අපිට කිඋව්වෙ නෑ.

    #ඩොකා අතින් වැරැද්දක් උනා නම්, ඒක පිලි අරන් කියන්ඩ තිබුනා වැරදීමක් උනා කියල, අපි ලමය ගැන බයෙන් හිටියෙ දවසම.

    #උන් එක ඩබල් චෙක් කරන්නෙ නැතිව ස්කෑන් කරා නම් එහෙම,
    ලමයගෙ හෙල්ත් එකට ස්කෑන් කොහොමත් හොන්ද නැතිව ඇති,
    කොස්ට් කීයක් කියල්ත් දන්නෙත් නැහැ.

    ඕකුනගෙ වැඩ ඔහොම තමා.
    මම නිකන් විස්තරේ දැම්මෙ, උබලට දැනගන්ඩ.

    ගවර්න්මන්ට් ඒවගෙ මෙහෙම ඒව වෙනව අඩු ඇති.
    ------

    බබාව බල්පු ඩොකාගෙන්ම අහල බලපන් විස්තරේ.
     
    • Like
    Reactions: Bart_Allen

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මගේ ලොකු පුතාට ඔහොම උනා. එයාව ගත්තෙත් සීසර් කරලා.ඉපදිලා පැය විසිහතරක් යන්න ඉස්සල්ලා Neonatal care දැම්මා. හේතුව හැටියට කිව්වේ බබාට බඩේදී ජරාව පෙවිලා නිවුමෝනියාවට ඇවිල්ලා කියලා. කොල්ලා හුස්ම ගන්න දෙන ෆයිට් එක දැක්කම පිස්සු හැදුනේ නැති ටික විතරයි. ඔය විදිහටම කොන්දෙන් වතුර ගත්තා දවස ගානේ ලේ ගත්තා එක එක ටෙස්ට් වලට කියලා. කොල්ලට දවස ගානේ දෙන මෙඩිසින් ගැන කරන ටෙස්ට් ගැන වගේම කොල්ලගේ progress එක ගැන ඒ දවස අවසානේ අපිට කිවුවා. කොහොම හරි ඉපදිලා මාස එකහාමාරකින් වගේ අපිට ළමයව ගෙදර ගෙනියන්න දුන්නා. දැන් අවුරුදු දාසයක් වෙන්න එනවා හොද ෆිට් ඒකෙ ඉන්නවා. බයවෙන්න එපා ඕක කරන සේරම ටෙස්ට් කරන්නේ දරුවාගෙම හොදට.