මේ කතාව අස්සෙ මගෙ කතාවක් කියන්නම්. අහපල්ලාකො.
ඩිලිවරි එක ලන් වෙද්දි වය්ෆගෙ පේට්ලට් අඩු වෙන්ඩ ගත්තා හෝ... ගාල...
කොහොමහරි, බබාව ඩිලිවරි කරේ මීගමුව නවලෝකෙ. අවුලක් උනේ නැහැ.
බබාව චෙක් කරේ නවලෝකෙ ඩොකෙකුයි(රජයේ රෝහලක වැඩ කරන කෙනෙක් නෙමෙයි මම හිතන්නෙ ), මීගමුව රජයේ රෝහලේ ලමාරෝග ඩොරොක්ටර් කෙනෙකුයි.
අර නවලෝකෙ ඩොකා ඇවිත් කිඋව්ව, බබාගෙත් පේට්ලට් අඩුයි, මොන්වද මනද චෙක් කරන්ඩ මොලෙයි, හාර්ට් එකෙයි ස්කෑන් දෙකක් කොරන්ඩ ඕන කියල.
අපි ඉතින් හා කියල බලන් උන්නා. පහුවදා වෙනකනුත් අපහු ඒක ගැන කතාවක් නැහැ.
අපි වෝඩ් එකේ ඩොක්ටගෙන් ආපහු අහල බලද්දි, එහෙම ප්‍රශ්නයක් බබාට නැහැ කිඋව්වා.
පසෙ වෝඩ් එකේ ඩොකා ලොකු නර්ස්ව ගෙන්නලා ඇහැව්වා.
එතකොට තමයි, කතාව මාට්ටු උනේ,
අර ඩොකා බලල තියෙන්නෙ වයිෆ්ගෙ රිපෝට් එක, සිස්ටම් එකෙන් බලද්දි රූම් නම්බර් එකත් එක්ක පැටලිල්ලක් වෙලාලු.
උන් ඒක අපිට කිඋව්වෙ නෑ.
#ඩොකා අතින් වැරැද්දක් උනා නම්, ඒක පිලි අරන් කියන්ඩ තිබුනා වැරදීමක් උනා කියල, අපි ලමය ගැන බයෙන් හිටියෙ දවසම.
#උන් එක ඩබල් චෙක් කරන්නෙ නැතිව ස්කෑන් කරා නම් එහෙම,
ලමයගෙ හෙල්ත් එකට ස්කෑන් කොහොමත් හොන්ද නැතිව ඇති,
කොස්ට් කීයක් කියල්ත් දන්නෙත් නැහැ.
ඕකුනගෙ වැඩ ඔහොම තමා.
මම නිකන් විස්තරේ දැම්මෙ, උබලට දැනගන්ඩ.
ගවර්න්මන්ට් ඒවගෙ මෙහෙම ඒව වෙනව අඩු ඇති.
------
බබාව බල්පු ඩොකාගෙන්ම අහල බලපන් විස්තරේ.