what i get outa this poem is that life is something you have to learn on your own..school, religions and science only can shape you up to some extent..after that you are on your own...you are in the middle of a great dessert to figure your way outa that...many things in life we come across don't make sense to us..we just nod along mostly cos we are learned from our society to do so without any retionale..most of us don't stop to think if it's wrong or right...and sometimes you just have to wonder if there's any right or wrong in world...now i dont know where im going with this comment lol so ill stop here ..it's really thought provoking poem mate..well written..good.
samajaye me wage asaranayoo kothekuth innawa.. mama mage rakiyaawa tula ananthawath dakinawa...
eth e wage ayata udawu kireemata labeema mama hitanne bhaagyayak kiyala..
saarthaka nirmanayak malli... obata jaya...
අයියගෙ අදහස හරියටම හරි අයියා...මේ නිර්මානකරුවා අපිට මොහොතකට අපේම හිත්වලට තට්ටු කරලා අහන්න අවස්ථාවක් ලබා දීලා..
ඔන්න හිතනවනම් හා පටන් ගන්නවනම් හරිම තැන අපි ඔක්කොටම අලුතින් පටන් ගන්න....
බුදු දහමේ තිබෙන බණත් අපිට ඇහෙනවනම්...ඉස්කෝලෙදි විද්‍යාව නොකලත් ජීවියෙකු ඇති වෙන හැටි හැමෝමත් දන්නව නම් කොතනද අපිට වැරදුන තැන....
කොහොමද අවජාතක කියල කොටසක් සමාජයට බිහිවෙන්නේ හා කවුද එහෙම බිහි කරන්නේ...ඒ ලේබලය ගලවා වීසි කරන්නේ කවදාද.. කොහොමද?
මේවාට විසඳුම් සොයන්නේ කෙලෙසද.... කාගේ අනුග්‍රහයෙන්ද????
සමාජයේ එක්තරා කුලකයක ශෝකාලාපය මෙසේ අකුරු කලාට ඔබට පිං මල්ලියෝ...
පාට පාට ආදර චාරිකාවල අපව අන්ද මන්ද කරමින් එහා මෙහා ගෙන යමින් අපිම අපිව වල්මත් කරව ගන්නා සමාජයක මෙහෙම අසරණ ජීවින් කොටසක් හා පාපී සිතිවිල්ලක් ඉතාම අසාධාරණ ලෙස සමාජගත වී තිබෙනවායි අනුන්ගේ ඇස් ඇරවීම ගැන මගේ සහෝදර ආචාරය!!
ඔබට ජය...
අපි මීට වඩා හොඳින් හිතන්න පුරුදු වෙන්න ඕනෙ... අපිට යමක් සිදුවෙනකම් නොසිට අනෙකාට සිදුවුන දේ ඇත්ත තත්වය තේරුම් ගන්න අපි උත්සහ කරන්න ඕනෙ...
කොච්චර වටින වෙනසක්ද නේද නංගා...හ්ම්ම්ම්ම් ........ වෙනස් ආකාරයක නිර්මාණයක්
දැන් දැන් අපේ එළකිරි කවිකාරයො ටික වෙනස් මාතෘකා ඔස්සේ නිර්මාණකරණයට යොමු වෙලා
ලස්සනයි ....... දිගටම ලියන්න
හැමදාම ආදරේ විතරක් මාතෘකාවක් නොවී මේ වගේ සමාජයට වැදගත් පණිවිඩ දෙන නිර්මාණ තව තවත් බිහිවෙන එක නම් ගොඩක් වටිනව... 
එහෙම වෙන්න බෑ නේන්නම්. ඒ වචන අයින් කරන්න ඕනෙ ව්‍යවහාරයෙන්. අපූරුයි මිත්‍රයා
අයියගෙ අදහස හරියටම හරි අයියා...අපි මීට වඩා හොඳින් හිතන්න පුරුදු වෙන්න ඕනෙ... අපිට යමක් සිදුවෙනකම් නොසිට අනෙකාට සිදුවුන දේ ඇත්ත තත්වය තේරුම් ගන්න අපි උත්සහ කරන්න ඕනෙ...
බොහොමත්ම හොඳ නිර්මාණයක් යාළුවා... උපරිමයි...![]()
කොච්චර වටින වෙනසක්ද නේද නංගා...හැමදාම ආදරේ විතරක් මාතෘකාවක් නොවී මේ වගේ සමාජයට වැදගත් පණිවිඩ දෙන නිර්මාණ තව තවත් බිහිවෙන එක නම් ගොඩක් වටිනව...
![]()


හරිම සංවේදි නිර්මාණයක් අපූරුවට අකුරු කරලා!
නියමයි මචන්...
Me prashnayata uththaraya ipadeemama kiyalai budu dahame ugannwanne. Ipadeemama thami nathi karanna one. Hoda arthawath adahasak apita dunnata sthuthi obata.