අසරණයා තවත් තලන පෙලන සමාජයක ජීවත් වෙන
අපිට එයට පිළිතුරැ සෙව්වම ලැබෙන්නේ මෙවැනි මගහැරිමක්
තමයි..
හරියටම සත්ව ලෝකය වගේ අද සමාජයත් (එතරම් විපරිත වෙලා)
ප්රබලයාගේ ගොදුරක් බවට දුබලයා පත්වෙනවා
මිනිසාගේත් සතාගෙත් වෙනසක් නැහැ තිරිසණානම් ජාතකය සොයන්නේ නැහැ
නමුත් මිනිසා?................
ඔව් සහෝ... උත්තර දෙන්න ඕනේ පුද්ගලයෝ ප්රශ්න මග හරිනවා.. උත්තරයක් නොලැබුනු මිනිස්සු තිරිසන්නු වෙනවා..
ගොඩාක් ස්තූතියි සහෝ අදහසට...

+++