උත්තරයක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    පෙනුම නැති වුණාම ආදරෙත් නැති වෙනවද??,
    මම කිව්වේ උඹලට ආදරේ ඇති වෙන වෙලාවෙ තියෙන පෙනුම නැති වුණාම ආදරේ කියන එකත් නැති වෙනවද??
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,889
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hqdefault.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ ආදරේ කියන්නෙ මොකක්ද කියන එක මත රඳාපවතිනව :yes: ගොඩක් වෙලාවට ආදරේ කියල ව්‍යවහාර කරන්නෙ රොමැන්ටික් feeling එකට :yes: ඒක නං ඔව් පෙනුම නැති වුනාම නැති වෙන්න පුලුවන් :yes: හැබැයි එකාගෙන් එකාට වෙනස් වෙනව :yes: පෙලක් උන්ට රොමැන්ටික් ෆීලිං ඇතිවෙන්නෙ පෙනුමට තව උන්ට තවත් දේවල් වලට. පෙනුමට රොමැන්ටික් ෆීලිං ඇතිවෙන එකෙක්ට නං ඉතිං පෙනුම නැති වුනා කියන්නෙ රොමැන්ටික් ෆීලිං ඉවරයි තමා :yes: උඹ ඒරොමැන්ටික් කිව්ව නේ ? :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම හිතපන්කෝ උඹ කොල්ලෙක්ට ආදරේ කරනවා, ඒ කොල්ල එකපාරටම කෙල්ලෙක් වෙන්න ඔපරේෂන් එකක් කරලා හෝමෝන බීල අහවල් අංගෝපාංග ටිකත් හදාගෙන කෙල්ලෙක් වෙනවා :yes:

    කලින් තිබුන ආදරේ දැන් තියෙයිද :oo:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    WhiteWalker:22264909 said:
    උඹ ආදරේ කියන්නෙ මොකක්ද කියන එක මත රඳාපවතිනව :yes: ගොඩක් වෙලාවට ආදරේ කියල ව්‍යවහාර කරන්නෙ රොමැන්ටික් feeling එකට :yes: ඒක නං ඔව් පෙනුම නැති වුනාම නැති වෙන්න පුලුවන් :yes: හැබැයි එකාගෙන් එකාට වෙනස් වෙනව :yes: පෙලක් උන්ට රොමැන්ටික් ෆීලිං ඇතිවෙන්නෙ පෙනුමට තව උන්ට තවත් දේවල් වලට. පෙනුමට රොමැන්ටික් ෆීලිං ඇතිවෙන එකෙක්ට නං ඉතිං පෙනුම නැති වුනා කියන්නෙ රොමැන්ටික් ෆීලිං ඉවරයි තමා :yes: උඹ ඒරොමැන්ටික් කිව්ව නේ ? :eek:

    ඔව් මට ඇති වෙන්නෙ පෙනුමට තමයි, හැබැයි වැඩේ කියන්නෙ දැන් එකෙක් දැකලා ඊට වඩා ලස්සන එකෙක් දැක්කොත් ඌටයි කැමති
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    LazyLizard:22264914 said:
    මෙහෙම හිතපන්කෝ උඹ කොල්ලෙක්ට ආදරේ කරනවා, ඒ කොල්ල එකපාරටම කෙල්ලෙක් වෙන්න ඔපරේෂන් එකක් කරලා හෝමෝන බීල අහවල් අංගෝපාංග ටිකත් හදාගෙන කෙල්ලෙක් වෙනවා :yes:

    කලින් තිබුන ආදරේ දැන් තියෙයිද :oo:

    නැ :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් මට ඇති වෙන්නෙ පෙනුමට තමයි, හැබැයි වැඩේ කියන්නෙ දැන් එකෙක් දැකලා ඊට වඩා ලස්සන එකෙක් දැක්කොත් ඌටයි කැමති

    දැන් උඹ කිව්ව නේ උඹ aromantic කියල :confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    WhiteWalker:22264979 said:
    ඔව් මට ඇති වෙන්නෙ පෙනුමට තමයි, හැබැයි වැඩේ කියන්නෙ දැන් එකෙක් දැකලා ඊට වඩා ලස්සන එකෙක් දැක්කොත් ඌටයි කැමති

    දැන් උඹ කිව්ව නේ උඹ aromantic කියල :confused:

    ඒකද අනේ මන්දා මට එහෙම ආසාවක් ආවට උන්ව බඳින්න , ගොඩ කාලයක් එකට ඉන්න ආස නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකද අනේ මන්දා මට එහෙම ආසාවක් ආවට උන්ව බඳින්න , ගොඩ කාලයක් එකට ඉන්න ආස නෑ

    මං කියන්නද ? උඹ ගිහිං නිදාගනිං නින්ද ගියාම ඔය ප්‍රශ්න මොකවත් නෑ :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    WhiteWalker:22265010 said:
    ඒකද අනේ මන්දා මට එහෙම ආසාවක් ආවට උන්ව බඳින්න , ගොඩ කාලයක් එකට ඉන්න ආස නෑ

    මං කියන්නද ? උඹ ගිහිං නිදාගනිං නින්ද ගියාම ඔය ප්‍රශ්න මොකවත් නෑ :)

    නින්ද යන්නෙත් නෑනෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නින්ද යන්නෙත් නෑනෙ

    ආන්න දැක්කද.නින්ද යන්නෑ කියන්නෙ මානසික ලෙඩක්. උඹට තියෙන මානසික ලෙඩේ හින්ද තමා සමලිංගිකයෙක් වෙලා තියෙන්නෙ. බෙහෙත් ගනිං :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    WhiteWalker:22265053 said:
    නින්ද යන්නෙත් නෑනෙ

    ආන්න දැක්කද.නින්ද යන්නෑ කියන්නෙ මානසික ලෙඩක්. උඹට තියෙන මානසික ලෙඩේ හින්ද තමා සමලිංගිකයෙක් වෙලා තියෙන්නෙ. බෙහෙත් ගනිං :P

    නිද්දයන්නෑ කිව්වේ දැන්ම බෑ කියන එක