ඇයි බන් එහෙම ලියන්න බැරි.. 4 වසරේ ගණිත පොතක් අරන් පොඩ්ඩක් බලපන්කො.. අපි A/L math'S class එකෙත් ඔහොම ලියාගෙන නේ ගණන් හැදුවේ. උබ මට හේතුවක් දීපන් ඇයි මන් කියන එක වැරදි වෙන්නේ කියල. ඕනිම බෙදීමක් තිබ්බොත් එක හරය සහ ලවය ආකාරයට කොටස් දෙකකට ලිය ගන්න පුළුවන් නේ

වරහන් වලට ප්රමුකත්වය දීපිය![]()

ඉතින් කොහෙද හරි උත්තර එන්නෙ .. 
කියල වැඩක් නෑ බන් මුන්ට .. ගොඩක් අය වරහනට ඉස්සෙල්ල බෙදීම කරල ඉවරයිඉතින් කොහෙද හරි උත්තර එන්නෙ ..
![]()
කියල වැඩක් නෑ බන් මුන්ට .. ගොඩක් අය වරහනට ඉස්සෙල්ල බෙදීම කරල ඉවරයිඉතින් කොහෙද හරි උත්තර එන්නෙ ..
![]()
හරි හරි නමය තමා උත්තරේ එන්න ඕනි.එල එල 9 කියල මුල ඉදලම කියල මගේ තර්ක වල උත්තර දීපු හැමෝටම thanks මචංලා. දැන් ඕකට 1 කියන එවුන් අහ ගනින්ලා. හරි උත්තරේ 9. එත් සමහර calculator වල එන්නේ 1![]()

Google දෙයියත් කියන්නෙ 9 කියලයි

හරි හරි නමය තමා උත්තරේ එන්න ඕනි.එල එල 9 කියල මුල ඉදලම කියල මගේ තර්ක වල උත්තර දීපු හැමෝටම thanks මචංලා. දැන් ඕකට 1 කියන එවුන් අහ ගනින්ලා. හරි උත්තරේ 9. එත් සමහර calculator වල එන්නේ 1![]()
උඹත් නිකන් විමල් වීරවංශ වගේ එක පාරටම පක්ෂෙ මාරු කරල අනිත් පැත්තෙ උන්ට බනිනවා
ඇති යන්තං උඹ අන්තිමට හරි පක්ෂෙ මාරු කළා ..

එකෙක්ට හොඳටම රිදිල .. -රෙප් දුන්නනම් උඹේ ඔය එක කොටුවක් තියෙන එක රතු වෙයි ... නිකන් පල නරිප්පඩයෝ යන්න... උඹට ඒ විදිහ හරිනම් උඹ ඒ විදිහට හදාගනින් මෙතන දෙන්නැතුව ..
![]()

මේ තියෙන්නෙ දාල .. මේක හරි .. උත්තරය එන්න ඕනෙ 9 ... මුන්ට කොච්චර කිව්වත් අහන්නෙ නෑ ... පොඩි කාලෙ ඉගෙන ගත්ත නිසා උත්තරය 1 ලු ...පිස්සු තමයි .. ඉස්සෙල්ලාම ඉස්කෝලෙ උගන්නපු එකාට ගහන්න ඕනෙ ...
![]()
Answer eka 9 i..
6/2(1+2)
6/2(3)
3(3)
9
othana bedeema wenawata + hari - hari awa nam warahane tiyena eka sulu karala wadi karanna wenawa 2n.
![]()
machan mulin warahana sulu karala thamai bedanna oni...