උත්තරය කීයද

tarson

Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    ඇයි බන් එහෙම ලියන්න බැරි.. 4 වසරේ ගණිත පොතක් අරන් පොඩ්ඩක් බලපන්කො.. අපි A/L math'S class එකෙත් ඔහොම ලියාගෙන නේ ගණන් හැදුවේ. උබ මට හේතුවක් දීපන් ඇයි මන් කියන එක වැරදි වෙන්නේ කියල. ඕනිම බෙදීමක් තිබ්බොත් එක හරය සහ ලවය ආකාරයට කොටස් දෙකකට ලිය ගන්න පුළුවන් නේ

    ලියන්න බැරි හේතුව මේකෙන් බලපන්, සමහර සරල දේවල් අපි හිතනවට වඩා පොඩ්ඩක් එහාට හිතන්න වෙනව ... :yes:


    සහ මෙන්න තවත් විස්තර සරල සුලුකිරීම් කරන්නෙ කොහොමද කියල
    http://en.wikipedia.org/wiki/Order_of_operations

    මේ ත්‍රෙඩ් එකට ඇති ප්‍රමාණයෙන් ලියල තියෙන්නෙ ඒක නිසා මීට වඩා ලියන්න යන්නෙ නෑ ..
    :yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    වරහන් වලට ප්‍රමුකත්වය දීපිය:growl:

    කියල වැඩක් නෑ බන් මුන්ට .. ගොඩක් අය වරහනට ඉස්සෙල්ල බෙදීම කරල ඉවරයි ;):lol: ඉතින් කොහෙද හරි උත්තර එන්නෙ .. :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියල වැඩක් නෑ බන් මුන්ට .. ගොඩක් අය වරහනට ඉස්සෙල්ල බෙදීම කරල ඉවරයි ;):lol: ඉතින් කොහෙද හරි උත්තර එන්නෙ .. :yes:

    ou uba hari. mata varaduna man hithnne. tnx machn.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හරි හරි නමය තමා උත්තරේ එන්න ඕනි.එල එල 9 කියල මුල ඉදලම කියල මගේ තර්ක වල උත්තර දීපු හැමෝටම thanks මචංලා. දැන් ඕකට 1 කියන එවුන් අහ ගනින්ලා. හරි උත්තරේ 9. එත් සමහර calculator වල එන්නේ 1 :lol::lol::lol:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කියල වැඩක් නෑ බන් මුන්ට .. ගොඩක් අය වරහනට ඉස්සෙල්ල බෙදීම කරල ඉවරයි ;):lol: ඉතින් කොහෙද හරි උත්තර එන්නෙ .. :yes:

    හරි හරි නමය තමා උත්තරේ එන්න ඕනි.එල එල 9 කියල මුල ඉදලම කියල මගේ තර්ක වල උත්තර දීපු හැමෝටම thanks මචංලා. දැන් ඕකට 1 කියන එවුන් අහ ගනින්ලා. හරි උත්තරේ 9. එත් සමහර calculator වල එන්නේ 1 :lol::lol::lol:

    වරහන් වලට ප්‍රමුකත්වය දීපිය :growl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    හරි හරි නමය තමා උත්තරේ එන්න ඕනි.එල එල 9 කියල මුල ඉදලම කියල මගේ තර්ක වල උත්තර දීපු හැමෝටම thanks මචංලා. දැන් ඕකට 1 කියන එවුන් අහ ගනින්ලා. හරි උත්තරේ 9. එත් සමහර calculator වල එන්නේ 1 :lol::lol::lol:

    ඔව් උත්තරේ 9 කියල උඹට කීපාරක් කිව්වද ... :lol: උඹත් නිකන් විමල් වීරවංශ වගේ එක පාරටම පක්ෂෙ මාරු කරල අනිත් පැත්තෙ උන්ට බනිනවා :lol: ඇති යන්තං උඹ අන්තිමට හරි පක්ෂෙ මාරු කළා ..:yes::yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113







    එකෙක්ට හොඳටම රිදිල .. -රෙප් දුන්නනම් උඹේ ඔය එක කොටුවක් තියෙන එක රතු වෙයි ... නිකන් පල නරිප්පඩයෝ යන්න :lol: ... උඹට ඒ විදිහ හරිනම් උඹ ඒ විදිහට හදාගනින් මෙතන දෙන්නැතුව .. :lol::lol:


    Gu paraya....... Tho wage modayek...... 5 wasarata palayan .උඹට ඒ විදිහ හරිනම් උඹ ඒ විදිහට හදාගනින් මෙතන දෙන්නැතුව .. :lol::lol:
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මේ තියෙන්නෙ දාල .. මේක හරි .. උත්තරය එන්න ඕනෙ 9 ... මුන්ට කොච්චර කිව්වත් අහන්නෙ නෑ ... පොඩි කාලෙ ඉගෙන ගත්ත නිසා උත්තරය 1 ලු ... ;) පිස්සු තමයි .. ඉස්සෙල්ලාම ඉස්කෝලෙ උගන්නපු එකාට ගහන්න ඕනෙ ... :yes:

    Answer should be 1 bro...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Answer eka 9 i..

    6/2(1+2)
    6/2(3)
    3(3)
    9


    othana bedeema wenawata + hari - hari awa nam warahane tiyena eka sulu karala wadi karanna wenawa 2n.
    :):):):)
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    6/2(1+2)
    first operation we have to do is add 1 & 2
    6/2(3)
    Now parenthesis outrank division
    6/6
    So the answer is 1.


    However the answer would have been different if the original was
    6/2*(1+2)
    6/2*3
    3*3
    9
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan mulin warahana sulu karala thamai bedanna oni...

    ehema thamai ban kale
    ai uda daala tiyenne..
    but 2n wadi wenne na ban
    ane manda mole wenawa

    :eek::eek::eek::eek:

    mehemane ban 6/2*(1+2)

    wanbegudari anuwa
    mulinma warahana eeta passe bedeema passe thamai wadi kirieema enne..
    2 tiyenne warahanen eliye ban..
    6+2*(1+2) tibba nam umba kiyana widiya hari...
     
    Last edited: