බලන්ඩ එහෙම අවස්තාවක් දාපන් බලන්ඩ. මගේ උදාහරණෙම ගනි මචං 2x200² කාටහරි කියන්ඩ පුලුවන් මෙතන දෙකේ වර්ගෙ දාල තියෙන්නෙ 200ට විතරක් නෙමේ කියලත් මොකද දන්නවද? බෙදීම වැඩි කරීම දාල තියෙන කොට ඒ දෙක එක පදයක් හැටියටයි සලකන්නෙ මචං