උත්තරේ කියන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බලන්ඩ එහෙම අවස්තාවක් දාපන් බලන්ඩ.

    මගේ උදාහරණෙම ගනි මචං
    2x200²
    කාටහරි කියන්ඩ පුලුවන් මෙතන දෙකේ වර්ගෙ දාල තියෙන්නෙ 200ට විතරක් නෙමේ කියලත්
    මොකද දන්නවද? බෙදීම වැඩි කරීම දාල තියෙන කොට ඒ දෙක එක පදයක් හැටියටයි සලකන්නෙ මචං
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මගේ උදාහරණෙම ගනි මචං
    2x200²
    කාටහරි කියන්ඩ පුලුවන් මෙතන දෙකේ වර්ගෙ දාල තියෙන්නෙ 200ට විතරක් නෙමේ කියලත්
    මොකද දන්නවද? බෙදීම වැඩි කරීම දාල තියෙන කොට ඒ දෙක එක පදයක් හැටියටයි සලකන්නෙ මචං

    ow mama eka dannawa.
    ehema ganna na machan.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙහෙම තිබුණොත් ?

    Capture 1.JPG :lol: