උත්තරේ හොයපල්ලා................

sdpp

Junior member
  • Nov 9, 2011
    124
    8
    18
    1 ගානේ අපහු දුන්නම යාළුවන්ට රුපියල් 27 ක්‌ වියදම්. 25 ක්‌ අයිතිකරු ගාව අනිත් රුපියල් 2 ක සේවකයා ගාව .......... හරිනේ
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    1 ගානේ අපහු දුන්නම යාළුවන්ට රුපියල් 27 ක්‌ වියදම්. 25 ක්‌ අයිතිකරු ගාව අනිත් රුපියල් 2 ක සේවකයා ගාව .......... හරිනේ

    හරියටම හරි. 5 නැවත දුන් නිසා ඉන්පස්සේ 30 කතාවක් නැහැ.
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    1 ගානේ අපහු දුන්නම යාළුවන්ට රුපියල් 27 ක්‌ වියදම්. 25 ක්‌ අයිතිකරු ගාව අනිත් රුපියල් 2 ක සේවකයා ගාව .......... හරිනේ

    :yes::yes::yes::yes:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අයිතිකාරයට මුලින් 30ක් දුන්නා... පස්සේ 5ක් අයෙත් දෙන්න කියල දුන්නා එතකොට 25යි.... 5න් 2ක් සේවකයා තියාගත්තා එතකොට යාලුවන්ට ඈත්තටම 27ක් වියදන් (9*3)... අයෙත් 3ක් හම්බ උනා එතකොට වියදන් වෙච්ච 27 යි ලග තියෙන 3යි 30යි
    8.gif