උත්තරේ හොයපල්ලා................

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    උත්තරේ හොයපල්ලා................

    amdT8.jpg

    :P:P:P:P:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: lahirumax0

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අයිතිකාරයට මුලින් 30ක් දුන්නා... පස්සේ 5ක් අයෙත් දෙන්න කියල දුන්නා එතකොට 25යි.... 5න් 2ක් සේවකයා තියාගත්තා එතකොට යාලුවන්ට ඈත්තටම 27ක් වියදන් (9*3)... අයෙත් 3ක් හම්බ උනා එතකොට වියදන් වෙච්ච 27 යි ලග තියෙන 3යි 30යි
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :yes::yes::yes::yes::yes::yes::yes:
    අයිතිකාරයට මුලින් 30ක් දුන්නා... පස්සේ 5ක් අයෙත් දෙන්න කියල දුන්නා එතකොට 25යි.... 5න් 2ක් සේවකයා තියාගත්තා එතකොට යාලුවන්ට ඈත්තටම 27ක් වියදන් (9*3)... අයෙත් 3ක් හම්බ උනා එතකොට වියදන් වෙච්ච 27 යි ලග තියෙන 3යි 30යි
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    යහළුවන් ගෙවූ මුදල .........................=30
    මෙහෙකරු ලබාගත් මුදල ....................= 2
    ඉතිරිය .......................................= 28
    ඉන් නැවත යහළුවන්ට තිදෙනාට දෙන මුදල .= 3
    ඉතිරිය (කාමරයේ මිල) .....................= 25
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යහළුවන් ගෙවූ මුදල .........................=30
    මෙහෙකරු ලබාගත් මුදල ....................= 2
    ඉතිරිය .......................................= 28
    ඉන් නැවත යහළුවන්ට තිදෙනාට දෙන මුදල .= 3
    ඉතිරිය (කාමරයේ මිල) .....................= 25

    ප්‍රශ්ණය ... මුලින් යාළුවො 10 x 3 = 30 දුන්නනම්

    ඉන් පසු නැවත ඔවුන්ට $5 න් 3ක් ලබා දුන්නනම් -> 30-3 = 27 (ඒ කියන්නෙ එක්කෙනෙක්ට $9 x 3 = 27)

    සේවකයා $5න් 2ක් තියාගත්තනම් (27 + 2) ... ඉතිරි $1කට මොකද උනේ කියන එකයි :P
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ප්‍රශ්ණය ... මුලින් යාළුවො 10 x 3 = 30 දුන්නනම්

    ඉන් පසු නැවත ඔවුන්ට $5 න් 3ක් ලබා දුන්නනම් -> 30-3 = 27 (ඒ කියන්නෙ එක්කෙනෙක්ට $9 x 3 = 27)

    සේවකයා $5න් 2ක් තියාගත්තනම් (27 + 2) ... ඉතිරි $1කට මොකද උනේ කියන එකයි :P

    ;);););););););););)