උත්තරේ 0.8v නෙමේද බං?

AnuradhaRa

Well-known member
  • osquXqv.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,859
    5,909
    113
    1/r+ 1/r දාලා perarel ටික කෙලින් කරපන්. එතකොට R1 ඇර අනිත් ඔක්කොම neglect වෙයි.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 1/r+ 1/r දාලා perarel ටික කෙලින් කරපන්. එතකොට R1 ඇර අනිත් ඔක්කොම neglect වෙයි.
    ඔහොම කිව්වට තේරෙන්නෙ නෑ
    පොඩ්ඩක් පැහැදිලි කරල කියන්න 😅
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,976
    9,268
    113
    ulan bator
    ඉස්කොලෙදි මම ඇහුවෙ!

    මෙ වගෙ පරිපත්යක් බාවිතා වෙන තැනක් කොහෙද?

    පල පරෙයො එලියට-

    ජීවිතෙ කවදාවත් වැඩකට ගන්නෙ නැති - දකින්න ලැබෙන්නෙ නැති තුත්තවල් සිලබස් එකට රින්ගවල දරුවන්ගෙ වෙලව නාස්ති කරල කාලකන්නි හදන රටක් මෙක! මහාචාරිය වරු කියාගන්න පොන්න සොමෙලා උන්ගෙ පුකෙ තියෙන මොලෙ සයිස් එක පෙනන්න හදන පස්න! අඩු ගානෙ ඔකෙ කොහෙ හරි මොටර් එකක් දාල එකට එන වොල්ටෙජ් එක හරි ඇම්ප් ගාන හරි හදන්න තිබ්බා නම් එකත් එකක්!

    1744358432699.png


    wadi amp ganak mehema gihilla battery eka heat wela battery eka nasthi wena eka meke wenne. wena bambuwak naha