උත්සව කාලෙට

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    මම නම් අකමැතිම කාලයක් තමයි මේ වගේ උත්සව කාල මට ඇඳුමක් ගන්නදත් හිතෙන්නෙ නෑ එහෙම ගන්න කියලා හිතාගෙන යන්න හදනකොට මතක් වෙනවා තව කීදෙනෙක් ඇඳුමක්වත් ගන්න සල්ලි නැතිව කොච්චර දුකින් ඉන්නවා ඇද්ද කියලා, පොඩි එවුන් එහෙම :( අම්මපා තාම මන් අවුරුද්දට රෙදි කෑල්ලක්වත් ගත්තේ නෑ, ගෙදරින් බණිනව යන්න කියලා ඒත් යන්න හිතෙන්නෙ නෑ :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හිතුව උබ උත්සව කාලෙට ලස්සන කොල්ලො බලන්න පුලුවන්... උම්ම දෙන්න පුලුවන් කියල කියන්න යනව කියල :baffled:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    KasunKDP:23071938 said:
    මම හිතුව උබ උත්සව කාලෙට ලස්සන කොල්ලො බලන්න පුලුවන්... උම්ම දෙන්න පුලුවන් කියල කියන්න යනව කියල :baffled:

    විහිළු නෙමෙයි හාද :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාත් ගන්නෑ :) නෑගම් යද්දි බැනුං අහ අහ පරණ ඇඳුමක්ම ඇඳං යනව :yes: පරිභෝජනවාදය :( බොරුවට ඇඳුං තියෙද්දි රැල්ලට ගිහිල්ල ඇඳුං අරං නාස්ති කරනව :(