උත්සව සමයට චීනයෙන් ලොකු ළුෑණු...

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග ඉදිරි දින 5 තුළ දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.


    girl onion GIF
    how to cooking GIF by HuffPost


    අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එම ළුෑණු තොග ලැබීමත් සමග වෙළෙ‍පොළේ දැනට පවතින ලොකු ළුෑණු මිල පහළ යනු ඇති බවයි.

    මීට අමතරව ලොකු ළුෑණුවලට ආදේශකයක් වන රෝස ළුෑණු ආයනය දිරිමත් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    ඔහු සඳහන් කළේ, රෝස ළුෑණු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති රුපියල් 70ක බද්ද රුපියල් 10 දක්වා අඩු කර ඇති බවයි.

    වෙළෙඳපොළේ ලොකු ළුෑණු මිල ඉහළ ගියේ ඉන්දියාව ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීමත් සමගයි.

    මේ ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 500 කට අධික මට්ටමේ පවති.






    මුංට පැලැන් කරලා ලුනු ටිකවත් හිටව ගන්න බෑ, ලංකාවෙන් පිට යන සල්ලි ලෙසියෙන් ඉතුරු කරගන්න පුලුවන් හරියට පැලැන් කරා නම්.:angry:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මුංට පැලැන් කරලා ලුනු ටිකවත් හිටව ගන්න බෑ, ලංකාවෙන් පිට යන සල්ලි ලෙසියෙන් ඉතුරු කරගන්න පුලුවන් හරියට පැලැන් කරා නම්

    dan mulu lankawema un lunu hitawala thiyenne bn... 😂 😂 boru nam balapanko .... carrot 2500 giya dawas wala nuwara carrot hitola dan 250 ta thiyenawa.... kaha mathakada .. ee wage tamai...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    dan mulu lankawema un lunu hitawala thiyenne bn... 😂 😂 boru nam balapanko .... carrot 2500 giya dawas wala nuwara carrot hitola dan 250 ta thiyenawa.... kaha mathakada .. ee wage tamai...
    Eaka thamai bn, lankawe kisima planning eakak na. Hariyata balance karala owa kara nam food imports godak adu wenawa, thawa freezers ehama setup kara nam eakama ganata denna puluwan mulu awruddatama.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,665
    5,513
    113
    LOL,
    Ewunata $ Rate Bahinawa. Rata Recover Wela Talk

    Oya Perakadoru Royall Pakku Dann Economy 70 Years LOL
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    චීන ලුණු කන්න එපා
    විකිරණ සහ භූගත විශාල අපද්‍රව්‍ය තියෙන ප්‍රදේශවල හදන්නේ
    ලුණු වලට පුළුවන් විෂ උරාගන්න
    එකනේ ලුණු ගෙඩි කපල සත්තු විදපු තැන් අතුල්ලන්නේ

    ගන්නනම් එපා සහෝ
    ඔය ගේන ලුණු කුනුවෙලාම පල
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    චීන ලුණු කන්න එපා
    විකිරණ සහ භූගත විශාල අපද්‍රව්‍ය තියෙන ප්‍රදේශවල හදන්නේ
    ලුණු වලට පුළුවන් විෂ උරාගන්න
    එකනේ ලුණු ගෙඩි කපල සත්තු විදපු තැන් අතුල්ලන්නේ

    ගන්නනම් එපා සහෝ
    ඔය ගේන ලුණු කුනුවෙලාම පල
    කඩෙන් කන කෑමවල තියෙයි.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    චීන ලුණු කන්න එපා
    විකිරණ සහ භූගත විශාල අපද්‍රව්‍ය තියෙන ප්‍රදේශවල හදන්නේ
    ලුණු වලට පුළුවන් විෂ උරාගන්න
    එකනේ ලුණු ගෙඩි කපල සත්තු විදපු තැන් අතුල්ලන්නේ

    ගන්නනම් එපා සහෝ
    ඔය ගේන ලුණු කුනුවෙලාම පල
    Math ahala thinewa garlic wawanne human faeces wala kiyaka, ane manda ithin.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    චීන ලුණු කන්න එපා
    විකිරණ සහ භූගත විශාල අපද්‍රව්‍ය තියෙන ප්‍රදේශවල හදන්නේ
    ලුණු වලට පුළුවන් විෂ උරාගන්න
    එකනේ ලුණු ගෙඩි කපල සත්තු විදපු තැන් අතුල්ලන්නේ

    ගන්නනම් එපා සහෝ
    ඔය ගේන ලුණු කුනුවෙලාම පල
    මැලේසියාවේ තියෙන තරමක් තියෙන්නේ චීන ලුණු නේ