උත්සව සමයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතිතරම්

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
උත්සව සමයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතිතරම්

උත්සව සමයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතිතරම් වෙළෙඳ පොළේ

- ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

උත්සව සමයේදී පාරිභෝගිකයාට අත්‍යාවශ්‍ය සියලුම ද්‍රව්‍යවලින් වෙළෙඳ පොළ පිරවීමට රජය පියවර ගෙන තිබේ.

රජයේ ස.තො.ස. සහ වෙනත් ආයතන වලින් පමණක් නොව පෞද්ගලික වෙළෙඳුන්ටද මේ අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරගෙන යන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ වන විටත් බී ලූනු, අල, පොල්, පරිප්පු, බිත්තර ඇතුලු ද්‍රව්‍ය රැසක් රැගත් නැව් කොළඹ වරායට පැමිණ තිබේ. ඉදිරි දින කීපය තුළ මේවා වෙළෙඳ පොළට සැපයේ.

උත්සව සමයේදී පාරිභෝගිකයාට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දී තිබේ. ආනයනය කරන ලද පොල් පෞද්ගලික වෙළෙඳුන්ට ද රුපියල් 30 ට විකිණීමට හැකිවන පරිදි සැපයීම සිදු කෙරේ.

බිත්තර රුපියල් 11 –12 අතර ප්‍රමාණයට ලබාගත හැකිය. සහල් පාලන මිලට යටත්ව ලබාගත හැකිය. කුකුළුමස් 300 – 350 අතරට සැපයේ. මීට අමතර එළවලු, මාලු ඇතුලු සෙසු ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබාදීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කර පියවර ගෙන ඇත.

ලංකා ධීවර සංස්ථාව ඔවුන්ගේ් මාළු මිල අද (23) සිටම ක්‍රියාත්මක වන පරිදි අඩුකර තිබේ.

ඒ අනුව බලයා කිලෝව රුපියල් 360, කෙලවල්ලා 430, කොප්පරා 530, තලපත් 480 සහ සාලයා රුපියල් 100 ට ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.

උත්සව සමයේදී වෙළෙඳ පළ තුළ භාණ්ඩ හිඟයක් ඇති බව පෙන්වන කූට වෙළෙඳුන් සමඟ රජයට එරෙහිව විපක්ෂය දියත් කිරීමට උත්සාහ කරන කුමන්ත්‍රණයට නොරැවටෙන්නැයි පාරිභෝගිකයාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

pol-01.jpg

පොල් 30, බිත්තර 11, කුකුල් මස් 300 හැම දේම අඩුම මිලට, කලිනුත් කිව්වා මේ ආණ්ඩුව එක්ක කළු කඩ කාරයින්ට සෙල්ලන් දාන්න බැහැ
 
Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
පොලූත් පිටරටින්

Thursday, 16 December 2010 17:12 අතුළත

ඉදිරි සතිය පොල් ආනයනය කිරීම සඳහා රජය විසින් පියවර ගෙන ඇති බව ආරංවි මාර්ග සඳහන් කරයි. මෙයට හේතුව ලෙස සඳහන් වන්නේ මේ වන විට දේශීය වෙළෙඳ පොලේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ මට්ටමක පැවතීමයි.

මෙම පොල් මිල ඉහළ යාමත් සමග උත්සව සමයේදී මෙම තත්ත්වය වඩාත් උග්‍රවිය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. එබැවින් පොල් ආනයනය කිරීමට සමූපකාර හා අභ්‍යන්තර කටුයතු අමාත්‍යාංශය පියවරගෙන ඇතිබව වාර්තාවේ. නමුත් බොහෝ දෙනා පවසන්නේ මින් පෙර පොල් අපනයනය කල රටක්වූ ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වරට පොල් ආනයනය කරන බවයි.
 
:yes:

dan pol hangagena boruwata pol higayak pennapu kalu kada walata tharu penila. ada heta Pol gediyak 25/= ta adu wenawa
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    coconut price depend on the size machan... cas apey wathuwalin ma pol mudalila ganne for like 29 wage...so 30 denna baha.. they keep the transport money n stuf.. so the price of cocnut is high.. kawruth pol hangan nah..
    u knw bro.. welichca pol minisu ganne nah.. eka hinda wadiya thiya ganne nah.. poll welunoth ewa coppara karala oil gannawa.... kohomath aththa kiyanwa nam.. mey masa wala pol pramanya adui.. anek masa walata wada..
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    :) u see now you accepted by yourself the current price is NOT 30/=

    but it's not even certain. and
    today or tomorrow meant it hasn't been
    done yet.

    podi pol 30 ta kalinuth thibuna
    loku pol thama 40 ta thibbe

    ikmanatama loku pol 30 ta adu wenawa

    pol witharak neweyi hama dema aduwen denna anduwa wada karala thiyenne
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    coconut price depend on the size machan... cas apey wathuwalin ma pol mudalila ganne for like 29 wage...so 30 denna baha.. they keep the transport money n stuf.. so the price of cocnut is high.. kawruth pol hangan nah..
    u knw bro.. welichca pol minisu ganne nah.. eka hinda wadiya thiya ganne nah.. poll welunoth ewa coppara karala oil gannawa.... kohomath aththa kiyanwa nam.. mey masa wala pol pramanya adui.. anek masa walata wada..

    pol gediyak masayak withara thiya gannawa welenne naha
    nodanna magul gana katha nokara inna
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    pol gediyak masayak withara thiya gannawa welenne naha
    nodanna magul gana katha nokara inna

    amana pako.. tho danna pakak nah.. ithin ponnayo tho hithuwada hena loku pol godak leli gahanna dawasakin puluwan kiyala.. aneeee huthka kiyanne nathuwa hithan ban.. nodanna hutha wal kiyanan epa.. paka dannawa pol gana,, gaha ganin gediyak puke
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    podi pol 30 ta kalinuth thibuna
    loku pol thama 40 ta thibbe

    ikmanatama loku pol 30 ta adu wenawa

    pol witharak neweyi hama dema aduwen denna anduwa wada karala thiyenne

    ආණ්ඩුව වැඩ කරල තියෙන්නේ ටී.වී එකෙද ??? :shocked::shocked::shocked:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    pol gediyak masayak withara thiya gannawa welenne naha
    nodanna magul gana katha nokara inna

    ඕක ගිහින් උඹලගෙ අම්මගෙන් අහපන් හරියටම කියයි......ලෙල්ල පිටින් කලයක් තියගන්න පුලුවන් උනත් ලෙලි ගැහුවම සතියක් විතර යනකොට ඇතුලෙ මදේ අප්සට් වෙනව....එතකොට එකෙන් ගන්න පුලුවන් පොල් කිරි ප්‍රමනය අඩුවෙනව රහ අවුල් වේව වගේ දෙවල් වෙන්න පුලුවන්.....පොල් මුඩ්ඩ කැඩුවොත් එච්චර කල් තියාගන්නත් බෑ..........
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නිකන් පු*ක නොදී පලයන් පොන්*යෝ යන්ඩ.30 ට උඹේ උඹේ පොල් ඇට දෙක වෙන්ඩ ඇති දෙන්නේ.බිත්තරයක් 15.00.රටලූනු කිලෝ 1 ක් 200.00.එළවලු ඔක්කොම 250 ක් රු 30න් ඉහල.ඊයෙ වැඩ කරන මිනිහෙක් පර්ස් එකක් උස්සල මාට්ටු වුනා.උස්සපු 4000 ට මොකද කලේ කියල හොයල බලපුවහම ඒ මනුස්සය ඒකෙන් කිරිපැකට් දෙකකුයි කිලෝ 10 හාල් ගෝනියකුයි තව සිල්ලර බඩු වගයක් අරගෙන ඒක කඩේක තියල අවිල්ල.ඔන්න අද මිනිස්සු ජීවත් වෙන්ඩ දුක් විඳින හැටි.තෝ පඟර නැට්ට ඔය කියන ගානට බඩු තොපේ ගෙදරද දෙන්නෙ.එහෙනම් කියපන් තොපෙ ගෙදරට එන පාර අපි එන්නම් ඔය කියන ගානට බඩු අරන් යන්ඩ
     
    • Like
    Reactions: lasankandy