භාණ්ඩ 20ක මිල අඩුවෙයි!🤩 ජනතාවට සුබම සුබ ආරංචියක්!

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    1,881
    1,592
    113
    o4GM5eJ.gif
    Mokakda aiye e 🤪
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,253
    1
    13,624
    113
    කෙතරම් දුෂ්කරතා මධ්‍යයේ උනත් ජනතාවට සහන දෙන විශිෂ්ට ජනපතිවරයෙක් ගෝඨාබය කියන්නේ. අපගේ උත්තමාචාරය ජනපතිතුමනි. ✌️ ❤️
    ගූ ටික දිවෙන් අයින් කරලා රෙදි හෝදලා කඩෙත් යනවා දැකල නැත්තං ඕං බලාගන්ඩ :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,069
    14,448
    113
    Malabe
    ඔය මේක බයින ගුපියො මෙලහට දුවනව ඇති සතොසට බඩු මල්ල ගන්ඩ, 🤣🤣🤣🤣🤣 ඔකුන් වගේ පජාත ජාතියක් ලොවෙත් නැ පිනට කකා කකා බනියි 🤭🤭🤭🤭

    සතොසේ සමහර දෙවල් කන්න බැහැ බන් පට්ට බාලයි වගේ
    මම කිවෙ බොරුද හොදට දන්නව සතොසෙ බඩු ගැන,🤭🤭
    ------ Post added on Jan 15, 2022 at 1:32 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,874
    1
    15,081
    113
    ඔය මේක බයින ගුපියො මෙලහට දුවනව ඇති සතොසට බඩු මල්ල ගන්ඩ, 🤣🤣🤣🤣🤣 ඔකුන් වගේ පජාත ජාතියක් ලොවෙත් නැ පිනට කකා කකා බනියි 🤭🤭🤭🤭

    එහෙනං යහපාලන කාලෙ මිනිස්සු කාල තියෙන්නෙම පිනට, ඔය ටික ෆුඩ් සිටියෙන් ගත්තත් 4000 ක් යන්නෑනෙ ඒ කාලේ :ROFLMAO:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    7,674
    10,839
    113
    කෑගල්ල
    රට කඩාවැටිලා ජනතාව අසරනවෙනවා දකින එක තරම් සතුටක් කොහෙන්ද තොපිට. නේද 🤮 අමන කාලකන්නි...මේවා දකිද්දි ඉන්නබැහැ නේද.

    ඔවු ඔවු කාලකන්නි පොන්නයෝ කෙලවෙලා හැදිගෑවිලා යනවා තරන් සතුටක් වෙන කොයින්ද අපිට. :lol: :lol::lol:. හිගන බයි ගෑනු දැන් පෝලිමෙ එන්නේ හිගාකාකා. හොද වැඩේ රේද්ද උඩ දාගෙන කතිරේ ගහපු හැත්ත. දේන්න හොද නෑ එක සතපහක්..​

     
    • Haha
    Reactions: SLK_sri

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    8,100
    2,508
    113
    ඔය මේක බයින ගුපියො මෙලහට දුවනව ඇති සතොසට බඩු මල්ල ගන්ඩ, 🤣🤣🤣🤣🤣 ඔකුන් වගේ පජාත ජාතියක් ලොවෙත් නැ පිනට කකා කකා බනියි 🤭🤭🤭🤭


    මම කිවෙ බොරුද හොදට දන්නව සතොසෙ බඩු ගැන,🤭🤭
    ------ Post added on Jan 15, 2022 at 1:32 PM
    මම නම් ගියේ නැබන් ගන්න එක පාරක් කොරොනා කාලේ අපිට බඩුමල්ලක් හම්බ උනා එකේ තිබ්බ නුඩ්ලස්/කරවල වගේ එවා කන්න බැරි උනා අපිට එතරම් අවුල්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,069
    14,448
    113
    Malabe
    මම නම් ගියේ නැබන් ගන්න එක පාරක් කොරොනා කාලේ අපිට බඩුමල්ලක් හම්බ උනා එකේ තිබ්බ නුඩ්ලස්/කරවල වගේ එවා කන්න බැරි උනා අපිට එතරම් අවුල්
    බඩු මලු නිකන් හම්බෙලා අහසින්ද වැටුනෙ???ඒවගෙ තිබ්බ ඒව ගිලල දැන් විලි ලැජ්ජාවක් නැතුව බුරනව..🤣🤣🤣🤣🤣
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    8,100
    2,508
    113
    බඩු මලු නිකන් හම්බෙලා අහසින්ද වැටුනෙ???ඒවගෙ තිබ්බ ඒව ගිලල දැන් විලි ලැජ්ජාවක් නැතුව බුරනව..🤣🤣🤣🤣🤣
    උබත් එක්ක කතා කරලා වැඩක් නැ බන් සතොසින් ගු පැකට් කරලා දුන්නත් එකත් හොදයි කියන එකා උබ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,069
    14,448
    113
    Malabe
    උබත් එක්ක කතා කරලා වැඩක් නැ බන් සතොසින් ගු පැකට් කරලා දුන්නත් එකත් හොදයි කියන එකා උබ
    ලොල් අපි සතොසෙන් බඩු ගන්නෙ නැ පොන්ස්, තොපිල තමයි ඒකෙන් බඩු අරන් කකා ඒකටම බුරන්නෙ ගොන් බඩු.🤭🤭
     
    • Haha
    Reactions: 222ranga

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    626
    592
    93
    කෙතරම් දුෂ්කරතා මධ්‍යයේ උනත් ජනතාවට සහන දෙන විශිෂ්ට ජනපතිවරයෙක් ගෝඨාබය කියන්නේ. අපගේ උත්තමාචාරය ජනපතිතුමනි. ✌️ ❤️
    next level sarcasm over here folks....o yeah!