උත්සව_භාණ්ඩ...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සිඞ්හළු, මට පොඩි උදව්වක් කරපල්ලකෝ...:( පොඩි අදහසක් තියෙනවා පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්න නිකන් ඉන්න ගමන්..මම හිතුවේ උත්සව භාණ්ඩ කුලියට දෙන විදිහේ පොඩි වැඩක් පටන් ගන්න...:baffled: ළඟ පාත එහෙම ප්ලේස් එකකුත් නැහැ...:) ෆුල් ටයිම් ඕකට බැහැගෙන කරන්න ඕනේ නැති නිසාත්, නිතර නිතර අලුත් භාණ්ඩ ගන්න ඕනේ නැති නිසාත්, නිතර දෙවේලේ හොයල බලන්න ඕනේ නැති නිසාත්, ජොබ් එක කරන ගමන් මේක කරන් යන්න පුළුවන් කියල හිතුන නිසයි මේ වගේ අදහසක් ආවේ...:love: එත් මේ සබ්ජෙක්ට් එක ගැන නම් වැඩි දෙයක් දන්නේ නැහැ...:no:

    මම ජොබ් එකට අමතරව කරන්නේ freelance වැඩ..:growl: ඒ වැඩ වලින් සැලකිය යුතු සල්ලියක් හම්බ කරන්න පුළුවන් උනත් හැමදාම එක කරන්න බැහැ කියල මට දැනෙනවා...:no: හරිම මහන්සියි ඔෆිස් එකේ වැඩත් එක්ක තනියම මේවත් කරන එක..හරි හමන් ව්‍යායාමයක් නැහැ ඇගට...හැමදාම 12, 1 වෙනවා නිදා ගන්න...:dull::dull: ඉතින් බැලුවේ මේක ටිකක් නවත්තල වෙන විදිහකට බහින්න...කාලයත් ඉතුරු කරගෙන...:dull:


    උබල මට දන්න විදිහට උදව්වක් කරපල්ලා....:P

    01. මේ බිස්නස් එකෙන් ලාභයක් තියෙනවද? උබල දන්නා කියන උන් කරනවද? කොහොමද උන්ගේ තත්වේ? :rolleyes::P
    02. සාමන්යෙන් ව්‍යාපාරය ආරම්භ කරන්න කීයක් වගේ ඕනෙද? :baffled:
    03. මොනවද පොඩියට පටන් ගන්නවානම් මූලිකවම ගන්න ඕනේ දේවල්? :nerd:
    04. කොහොමද ඩිපොසිට් එකක් ගන්නේ? කොච්චරක් විතරද? :growl:
    05. බඩු ගන්නවානම් කොච්චර කොයි ප්‍රමාණයක් ගන්න ඕනෙද? :oo:
    06. කොහෙන්ද හොද තත්වයෙන් අඩුවට ගන්න පුළුවන්? ;)
    07. කොච්චර කාලෙකට වතාවක් අලුත් බඩු ගන්න ඕනෙද? :shocked:

    08. අවසාන වශයෙන් ව්‍යාපාරයක් විදිහට කරන්න මේක කොච්චර සුදුසුද? :yes:

    මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා...:yes: මේවට උබල දන්නවනම් උත්තර දීපල්ලා...නිකන් ඉදල බැහැ අද කාලේ...:angry: සල්ලි ටිකක් හොයාගන්න මොනවා හරි කරන්න ඕනේ...උබලට වෙන අදහසක් තියෙනවනම් එකත් කියන්න...:)

    සල්ලි ගොඩක් යට කරලා කරන නම් අදහසක් නැහැ..:no: මොකද මේකට මූලිකත්වය දෙන්නේ නැහැ...මේක අමතර ආදායමක් විදිහටයි කරන්න ඕනේ..මට හිතෙනවා මේ වගේ දෙයක් කරන එක අවදානම් අඩුයි කියල..හරිගියේ නැත්තම් ඒ බඩු ටික විකුණලා දාන්න හරි පුළුවන් නිසා...:(

    මොකද හිතෙන්නේ? :rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඕක ඉතින් නිතර ඕන වෙන දෙයක්නේ බං..හට් එහෙම ඉතින් මළගෙවල් දානේ ගෙවල් වලට එහෙම..තව දන්සල් වලටත් ගන්නවා..පුටු නම් ගෙවල්වල තියෙන ලොකු උත්සව වලට කොහොමත් ඕනා වෙනවා..මගුල් ගෙවල් නම් දැන් ගෙවල් වල ගන්නවා අඩුයිනේ..සමහර පැති වල ඔය සමිති සමාගම් වලින් ඕවා නිකන් එහෙමත් දෙනවා..පොඩ්ඩක් ඒවත් බලපන්...:):)
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අදහස හොදයි.. ගොඩක් ලාබ තියෙනවා.
    උදා - ටකරන් හට් එකක් කියල හිතපන්කො.. පැත්තට දාලා තියෙන බට ටිකයි ටකරන් ටිකයි සෙට් කරල දවසකට රු. 2000-3000 ක් ගන්න පුලුවන්... ප්‍රවාහන පහසුකම් වලට ලොරියක් අනිවා ඕනි.. පුටු මේස උනත් ඒ වගේ තමයි.. ප්ලාස්ටික් පුටුවක් 15-20 අතර ගානක්.. ඉතින් ප්ලාස්ටික් පුටු 100 ක් දැම්ම කියපන්කො දවසකට. එතන රු. 2000 ක් තව.. වැඩිය ගෙවෙන්නෙ නැති නිසා පාඩුවක් ඇත්තෙ නැහැ. වගකීමෙන් වෙලාවට වැඩ ටික කරානන් අවුලකුත් නැහැ..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඕක ඉතින් නිතර ඕන වෙන දෙයක්නේ බං..හට් එහෙම ඉතින් මළගෙවල් දානේ ගෙවල් වලට එහෙම..තව දන්සල් වලටත් ගන්නවා..පුටු නම් ගෙවල්වල තියෙන ලොකු උත්සව වලට කොහොමත් ඕනා වෙනවා..මගුල් ගෙවල් නම් දැන් ගෙවල් වල ගන්නවා අඩුයිනේ..සමහර පැති වල ඔය සමිති සමාගම් වලින් ඕවා නිකන් එහෙමත් දෙනවා..පොඩ්ඩක් ඒවත් බලපන්...:):)

    :):) තැන්ක්ස් මචන්..ම්ම්...ඔව්...එහෙම සමිති වලින් දෙන සීනුත් තියෙනවා නේද...ටිකක් බලන්න ඕනේ තමා...:nerd:

    අදහස හොදයි.. ගොඩක් ලාබ තියෙනවා.
    උදා - ටකරන් හට් එකක් කියල හිතපන්කො.. පැත්තට දාලා තියෙන බට ටිකයි ටකරන් ටිකයි සෙට් කරල දවසකට රු. 2000-3000 ක් ගන්න පුලුවන්... ප්‍රවාහන පහසුකම් වලට ලොරියක් අනිවා ඕනි.. පුටු මේස උනත් ඒ වගේ තමයි.. ප්ලාස්ටික් පුටුවක් 15-20 අතර ගානක්.. ඉතින් ප්ලාස්ටික් පුටු 100 ක් දැම්ම කියපන්කො දවසකට. එතන රු. 2000 ක් තව.. වැඩිය ගෙවෙන්නෙ නැති නිසා පාඩුවක් ඇත්තෙ නැහැ. වගකීමෙන් වෙලාවට වැඩ ටික කරානන් අවුලකුත් නැහැ..


    අන්න එක තමා...ගෙවෙන්නෙත් නැහැනේ...කාලයක් පාවිචිචි කරන පුළුවන් අයිටම් නේ...කරලා බලන්න ඕනේ...උබ හිතන්නේ මුලින් කීයක් වගේ යයිද වැඩේට? :nerd:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    :):)
    අන්න එක තමා...ගෙවෙන්නෙත් නැහැනේ...කාලයක් පාවිචිචි කරන පුළුවන් අයිටම් නේ...කරලා බලන්න ඕනේ...උබ හිතන්නේ මුලින් කීයක් වගේ යයිද වැඩේට? :nerd:

    උඹ කරන පරිමානෙ අනුව වෙනස් වෙනව බන්.. මුලින් පොඩියට හරි පටන් ගන්න ලක්ෂ 5 ක් වගේ ගානකින් පුලුවන් වෙයි..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    උඹ කරන පරිමානෙ අනුව වෙනස් වෙනව බන්.. මුලින් පොඩියට හරි පටන් ගන්න ලක්ෂ 5 ක් වගේ ගානකින් පුලුවන් වෙයි..

    :):) ඊටත් අඩුවෙන් තමා බලන්නේ මම...පොඩිම පරිමානෙන් බන් කරන්න ඉන්නේ...risk එකක් ගන්න බැහැ..පොඩියට පටන් අරන් බලනවා වැඩේ කොහොමද කියල...:)

    අපේ පැත්තේ ඉන්නවා ඔය වෙඩින් අනම් මනම් වලට මල් සැරසිලි දෙන ගෑනියෙක්...වෙඩින් කාර් එකකට මල් පොකුරක් දෙන්න බර ගානක් ගත්ත ඒ ගෑනි...:growl::dull:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    :):) ඊටත් අඩුවෙන් තමා බලන්නේ මම...පොඩිම පරිමානෙන් බන් කරන්න ඉන්නේ...risk එකක් ගන්න බැහැ..පොඩියට පටන් අරන් බලනවා වැඩේ කොහොමද කියල...:)

    අපේ පැත්තේ ඉන්නවා ඔය වෙඩින් අනම් මනම් වලට මල් සැරසිලි දෙන ගෑනියෙක්...වෙඩින් කාර් එකකට මල් පොකුරක් දෙන්න බර ගානක් ගත්ත ඒ ගෑනි...:growl::dull:

    සාමාන්‍යෙයන් නැචුරල් මල් දාලා කරනවනන් කාර් ඩෙකෝ එකක් 3000 ක් වගේ ඉදල මිල වෙනවා.. ආර්ටිෆිෂල් දාලා කරනවනන් 2000 වගේ ෂේප් වෙන්න පුලුවන්.
     

    Aubowan

    Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo

    Machan nikan idala hambakaranna puluwan thama.eth mekata tikak mahansi wenna ona.mokada me badu api parissam karann ona.nathanam suththu wenawa.

    man mehema kiyanam. ape achchiamma nathi una giya mase.ekedi api hamadama badu ganna thana okkoma badu iwara wela.api wena thanakin genawe. dawas 7ta 17000 ganak giya. adi 10x 20 hut 2i. putu 100i. putuwak 12 gane dunne.hut 2kata gaththe dawas 3ta.anith dawas tika nikan kiuwa.hut walata ara udin dana reli dala kanu sudu redi walin othala thibune.eth echchara hodata ne.putu mada gawila.eth karanna deyak nathi kamata gaththa.

    dan kiyanam api hamadama badu ganna thana siddiya.e aiya ape gewal laga.miniha gawa hut set 10k 15k thiyenawa.mulin podiyata atan gaththe.dan maxcimo loriyakuth thiyei.ganath adui.putuwak 10 gane denam kiuwa passe apita.eyama genath hai karala eyama galawagena yanawa.mara pirisidui.piliwelai.thawa bufe set ehemath thiyei.

    mata mekai kiyanna thiyenne.hambakaranna puluwan hoda business ekak.habai thanama mewa genihin hai karala dila thamanma galawagena enna ona.nathnam minissunta kisi uwamanawak ne ewa parissam karanna.kadala danawa.takaran thalanawa.passe lali wage ewa.putu wala kakul kadanawa.

    hoda ganak hoya ganna puluwan thanma kaloth.man ara kiuwa aiya wage.miniha diunu une ekenma.mulin thibune ath trakter ekak.dan loriye thama badu genne geniyanne.Me busine ss ekedi badu wala pirisidu kama piliwela thama pradana.nathnam minissu ganna kamanathi wenne nane.eka man amuthuwen kiyann ona nane..


    Me tika kiuwe ape gewal gawa me de karana aiya kiyapu dewal walin..
     
    Last edited:

    Aubowan

    Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo
    01. මේ බිස්නස් එකෙන් ලාභයක් තියෙනවද? උබල දන්නා කියන උන් කරනවද? කොහොමද උන්ගේ තත්වේ? thamange uthsahayen diyunu kenek dannawa.
    02. සාමන්යෙන් ව්‍යාපාරය ආරම්භ කරන්න කීයක් වගේ ඕනෙද? okkoma badu tika hada ganna laksha 2k 3k wath yai.
    03. මොනවද පොඩියට පටන් ගන්නවානම් මූලිකවම ගන්න ඕනේ දේවල්? Hut set 2k 3k. Putu 400k 500k. Canapi 4k 5k. Bufe set 2k 3k. Mewa sink ehemath one.
    04. කොහොමද ඩිපොසිට් එකක් ගන්නේ? කොච්චරක් විතරද? Aduranawa nam aulak nane.nathnam balala ganna ona dena badu ganata galapenna.
    05. බඩු ගන්නවානම් කොච්චර කොයි ප්‍රමාණයක් ගන්න ඕනෙද? udin kiuwa meka wenna ona.
    06. කොහෙන්ද හොද තත්වයෙන් අඩුවට ගන්න පුළුවන්? Hut nam hada ganna wei.meka gana nam danne natha.
    07. කොච්චර කාලෙකට වතාවක් අලුත් බඩු ගන්න ඕනෙද? oyage parissame hatiyata thama.oya hodata parissam karala badu tika dunnoth aurudu 2k 3k wath adan yanna puluwan wei..

    Math Oya wage ekak karanawa.habai me subject eka neme..

    Aluthen Patan ganna hadan Business eka Diyunuwen Diyunuwata path wewa...!!!

    kiyala parthana karanawa.
     
    • Like
    Reactions: Kasippu Sira