සිඞ්හළු, මට පොඩි උදව්වක් කරපල්ලකෝ...
පොඩි අදහසක් තියෙනවා පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්න නිකන් ඉන්න ගමන්..මම හිතුවේ උත්සව භාණ්ඩ කුලියට දෙන විදිහේ පොඩි වැඩක් පටන් ගන්න...
ළඟ පාත එහෙම ප්ලේස් එකකුත් නැහැ...
ෆුල් ටයිම් ඕකට බැහැගෙන කරන්න ඕනේ නැති නිසාත්, නිතර නිතර අලුත් භාණ්ඩ ගන්න ඕනේ නැති නිසාත්, නිතර දෙවේලේ හොයල බලන්න ඕනේ නැති නිසාත්, ජොබ් එක කරන ගමන් මේක කරන් යන්න පුළුවන් කියල හිතුන නිසයි මේ වගේ අදහසක් ආවේ...
එත් මේ සබ්ජෙක්ට් එක ගැන නම් වැඩි දෙයක් දන්නේ නැහැ...
මම ජොබ් එකට අමතරව කරන්නේ freelance වැඩ..
ඒ වැඩ වලින් සැලකිය යුතු සල්ලියක් හම්බ කරන්න පුළුවන් උනත් හැමදාම එක කරන්න බැහැ කියල මට දැනෙනවා...
හරිම මහන්සියි ඔෆිස් එකේ වැඩත් එක්ක තනියම මේවත් කරන එක..හරි හමන් ව්‍යායාමයක් නැහැ ඇගට...හැමදාම 12, 1 වෙනවා නිදා ගන්න...
ඉතින් බැලුවේ මේක ටිකක් නවත්තල වෙන විදිහකට බහින්න...කාලයත් ඉතුරු කරගෙන...
උබල මට දන්න විදිහට උදව්වක් කරපල්ලා....
01. මේ බිස්නස් එකෙන් ලාභයක් තියෙනවද? උබල දන්නා කියන උන් කරනවද? කොහොමද උන්ගේ තත්වේ?

02. සාමන්යෙන් ව්‍යාපාරය ආරම්භ කරන්න කීයක් වගේ ඕනෙද?
03. මොනවද පොඩියට පටන් ගන්නවානම් මූලිකවම ගන්න ඕනේ දේවල්?
04. කොහොමද ඩිපොසිට් එකක් ගන්නේ? කොච්චරක් විතරද?
05. බඩු ගන්නවානම් කොච්චර කොයි ප්‍රමාණයක් ගන්න ඕනෙද?
06. කොහෙන්ද හොද තත්වයෙන් අඩුවට ගන්න පුළුවන්?
07. කොච්චර කාලෙකට වතාවක් අලුත් බඩු ගන්න ඕනෙද?
08. අවසාන වශයෙන් ව්‍යාපාරයක් විදිහට කරන්න මේක කොච්චර සුදුසුද?
මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා...
මේවට උබල දන්නවනම් උත්තර දීපල්ලා...නිකන් ඉදල බැහැ අද කාලේ...
සල්ලි ටිකක් හොයාගන්න මොනවා හරි කරන්න ඕනේ...උබලට වෙන අදහසක් තියෙනවනම් එකත් කියන්න...
සල්ලි ගොඩක් යට කරලා කරන නම් අදහසක් නැහැ..
මොකද මේකට මූලිකත්වය දෙන්නේ නැහැ...මේක අමතර ආදායමක් විදිහටයි කරන්න ඕනේ..මට හිතෙනවා මේ වගේ දෙයක් කරන එක අවදානම් අඩුයි කියල..හරිගියේ නැත්තම් ඒ බඩු ටික විකුණලා දාන්න හරි පුළුවන් නිසා...
මොකද හිතෙන්නේ?