මේ ලමයා වොයිස් එකට පොඩි කාලේ ඇවිත් අවුල් කරගත්තා බලපන් ඒ ලමයා 2026 වොයිස් එකේදී කියපු සින්දුව
Shamal3001 Well-known member Sep 22, 2021 7,241 12,049 113 May 4, 2026 #1 මේ ලමයා වොයිස් එකට පොඩි කාලේ ඇවිත් අවුල් කරගත්තා බලපන් ඒ ලමයා 2026 වොයිස් එකේදී කියපු සින්දුව Reactions: Peace for All and windows_ubuntu
Candid-B Well-known member Apr 25, 2019 35,392 1 62,018 113 Mother Earth May 5, 2026 #2 "ඊයා හරි නෑ. එළකිරි ස්ටෑන්ඩර්ඩ් එකට මදි. අපිට හරියට ගානට කනට ටෝන් එක ඇහෙන්න ඕන." - @Heshan Daminda Last edited: May 5, 2026 Reactions: Heshan Daminda and Shamal3001