උතුම් කාරුණික මිනිසෙක් ..
මේක මම දැක්කේ ෆේස්බුක් එකෙන්..මේ දරුණු තුවාලයකින් මරණාසන්නයේ ඉන්න සුනඛයෙක් ගේ ජිවිතේ බේරා ගත් උතුම් මිනිසෙක් ගැන පුවතක්..වැඩි විස්තර ඕනේ නෑ..මේ පින්තුර වලින්ම හැම දෙයක්ම කියවෙනවා..මේ පිරිසගේ කැපවීමෙන් මේ අසරණ සතා අවසානේ සුවය ලබනවා..ලෝකේ හැම මිනිසෙක්ම මේ වගේ නම් මේ ලෝකේ කොච්චර සුන්දර වෙයිද...