උතුම් නිර්වාන සත්‍ය

ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    කට්ටිය මට නිරවුල් විදියට පැහැදිලි කරනවද
    උතුම් නිර්වාන සත්‍ය අවබෝධ කරගැනීම සදහා අනුගමනය
    කලයුතු පිළිවෙල

    (මම බෞද්ධ දර්ශනය ගැබුරින් අධ්‍යනය කරන්න කැමති කෙනෙක් එක නිසයි අහන්නේ :))

    පිටිගල ගුණරතන හාමුදුරුවන් පැහැදිලි කරන " සබ්බාසව සූත්‍රය " මුල සිට අහන්න. වෙන මුකුත් නොඇහැව්වත් කමක් නැහැ. එහෙන් මෙහෙන් විවිධ බණ ඇහැව්වම තව තවත් පඹ ගාලක පැටලෙනවා. නිවන නම් හොයන්නේ, දැඩි අදිශ්ඨානයක් තියෙනවනම්, මේ බණ ටිකම විතරක් අහන්න. මුල් දේශනා 7 තමයි වැදගත්ම.
    මුල සිට සරලව ඕන කෙනෙකුට යන්න පුලුවන් පාරක් තමයි පෙන්නන්නේ. මේ බණත් තේරෙන්නෙ නැත්තම් ,ඉතින් කරන්න දෙයක් නැහැ.
    අපි හිතාගෙන, මවාගෙන ඉන්න නිවන නම් නෙවෙයි නිවන. නිවන හරිම සරලයි, හැබැයි සියුම්. මෙ සරල සියුම් බව නිසායි අපිට තේරුම් ගන්න බැරි.
    මම 2013 ඉදල මේ දේශනා මාලාව අහනවා. 2013 මුලු අවුරුද්ද පුරාම මම ඇහැව්වා. සමහර අයට එක බණ පදයෙන් ධර්මය තේරුම් යනව. මට එහෙම තේරෙන්නෙ නැහැ. කාලයක් ගියා තේරුම් ගන්න. හැබැයි එකම බණ අහන්න අහන්න මගේ හිතට එන ප්‍රශ්න නිරාකරනය වෙනවා. දැන් ඕන දේශනයක් ඇහැව්වත් හොදට තේරෙනව. එහෙම බනක් තමයි අහන්න ඕන.

    https://www.mediafire.com/folder/z2wr2g6wmewf2/Sabbasawa_Sutta_Main_Series
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :yes::yes:
    11.gif
    11.gif